2011 ලෝක කුසලානය වික්කා - මහින්දානන්ද
ඉන්දියාවේ සත්කාරකත්වයෙන් 2011 වසරේ පැවැති ඉක්දින ලෝක කුසලානයේ අවසන් මහ තරගය පාවාදීමක් සිදුව ඇති බව හිටපු ක්‍රී අමාත්‍යවරයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
සිරස රූපවාහිනිය හා වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව අද (18දා) සඳහන් කළේය.
“මම අද කියනවා 2011 ලෝක කුසලානය වික්කා කියලා. මම අද ඉන්නවා එතන. මම ඒක වගකීමෙන් කියන්නේ. ඒකට තියෙනවා (සාක්ෂි). මම ඒක රටක් හැටියට හෙළි කරන්න කැමති නෑ.
මම කියන්නේ 2011 ද 2012 ද මට අවුරුද්ද මතක නෑ අපිට ඉන්දියාවත් එක්ක ගහන්න තිබ්බ තරගය මම කියනවා අපි පාවාදීමක් කළා කියලා.
මට දැනෙනවා ඒ ඇගන. මට ඒ ගැන විවාදයක් කරන්න පුළුවන්. මට ඒ ගැන කථා කරන්න පුළුවන්. එ් පිළිබඳව ජනතාව අතර විශාල කතාවක් තිබෙනවා.
මම මේකට ක්‍රීඩකයන් සම්බන්ධ කර ගන්නේ නෑ. හැබැයි යම්කිසි පාර්ශ්වයන් විසින් මේකට සම්බන්ධවෙලා කටයුතු කළා”
2011 එක්දින ලෝක කුසලානයේ ඉන්දීය ජයග්රහණයෙන් පසු

-
batangala Thursday, 18 June 2020 12:54 PM
kata ariyoth prasana godayi. Passe anith amathiwaru kiyanawa eka aanduwe adahasak neme eyage pudgalika adahasa kiyala. Ane manda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

