වැලිසර නාවික කඳවුරේ රාජකාරි කොට නිවෙස්වලට පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි නාවික සෙබලුන් 08 දෙනෙකු හා එක් නාවික සෙබලකුගේ පවුලේ සාමාජිකයින් හතර දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට අද (25) දින ලක්කළ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ අනෙක් ජන කණ්ඩායම්වලට වඩා නාවික හමුදාව විනයෙන් හා සංවිධාන ශක්තියෙන් වැඩි හෙයින් තත්ත්වය පාලනය කිරීමට හැක බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවැසීය.
Read Moreකෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 440 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.
Read Moreකොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වූ නාවික හමුදා නිලධාරියකු පැමිණි බව කියන තංගල්ල බස් නැවතුම්පළේ පිහිටි ජංගම දුරකතන අලුත්වැඩියා කරන ස්ථාන දෙකකට ඉකුත් 22,23 සහ 24 දිනයන්හීදි පැමිණි අයවලුන් සිටි නම් හැකි ඉක්මනින් තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස එම කාර්යාලය කියයි.
Read Moreමෙම ආසාදිතයන් හය දෙනාද සමග අද දිනය වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් සංඛ්‍යාව 11 කි.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 435ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.
Read Moreදැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්,දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කළුතර මහ රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදුවී ඇත.
Read Moreකෝවිඩ් වෛරසය පවතින කාලසිමාව තුළදි වුවත් රජය විසින් ලබාදෙන නිර්දේශ මත සෞඛ්‍යාරක්ෂිතව පියවර අනුගමනය කරමින් නැවත මහජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදිමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කිරිමට සුදානම් බව ඔවුහු සඳහන් කරති.
Read Moreහෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරොනා බවට සැක රෝගීන් ගේ ප්‍රතිකාර පහසු කිරීම සඳහා භාවිතා කළ හැකි රොබෝ යන්ත්‍රයක් හෝමාගම මූලික රෝහලට අද (25) පරිත්‍යාග කළ බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ප්‍රභල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreනොරොච්චෝල ලක් විජය බලාගාරයට ගල් අගුරු සපයන බත්තල්වල රැකියා කරන ඉන්දියන් ජාතිකයින් 31 ක් නිරෝධායන කටයුතු සදහා යොමු කළ බව කල්පිටිය සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි දම්ශ්‍රී මදුමාල් මහතා පවසයි.
Read Moreපොළොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයෙන් හමුවූ නාවික හමුදාවේ සේවය කර නිවාඩු ලබා පැමිණි කොරෝනා ආසාදිතයා ඇතුළු එම කඳවුරේම සේවය කර පොලොන්නරුවට පැමිණ සිටින නාවික සෙබලුන් 09 දෙනා සමග සෘජු සහ සෘජු නොවන ලෙස සම්බන්‍ධකම් පැවැත්වූ බව පවසන දිස්ත්‍රික්කය පුරා සිටි පුද්ගලයින් 578ක් නිරෝධානයට ලක්කර ඇති බව පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සරත් ජයසිංහ මහතා පවසයි.
Read Moreවාරියපොල පොලීසිය තුළදී පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පොලීසියට බාරවූ වාරියපොළ ශ්‍රී විශුද්ධාරාම විහාරාධිකාරි වඩුගෙදර සාරානන්ද හිමියන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදාහැරීමට වාරියපොල වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ ධර්ම ශ්‍රී මනතුංග මහතා නියෝග කළේය.
Read Moreමධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය තුල අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බවත් සදුදා දිනයේ සිට ආණ්ඩුකාර කාර්‍යාලයේ සේවයන් නිසි පරිදි පවත්වනු ලබන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
Read Moreඅද දිනයේදී තවත් රෝගීන් 7ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් දින තුනක් තුළ අවසන් ගමන් ගිය එංගලන්ත නිවුන් සහෝදරියන් දෙදෙනෙක් පිළිබඳව බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි
Read Moreකොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග නාවලපිටිය නගරයේ පොදු ස්ථාන විෂබිජහරණයට ලක් කිරිම නාවලපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඒ.එච්.පි කළුගම්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
Read Moreකොළඹ දිස්ත්‍රික්කයෙහි ඇඳිරිනීතිය ඉවත් කරන දිනය වනවිට රජයෙහි සහ පෞද්ගලික අංශයෙහි රාජකාරී වලට වාර්තා කිරීමට නියමිත සේවක සේවිකාවන්ට විධිමත් ක්‍රමවේදයක් හරහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ’’ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය’’ විසින් සැලසුම් සකස්කොට ඇත.
Read Moreඉතාලියේ සමස්ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (24) දිනය අවසන් වනවිට 192,994 ක් හා මියගිය පිරිස 25,969 දක්වාත් සුවය ලැබු පිරිස 60,498 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
Read Moreචීන වාර්තාමය වැඩසටහන වන “ෂින්ජියැන් හි ත්‍රස්තවාදයට එරෙහි සටන” 2 වැනි කථාංගය අද (25දා) න සවස 5 සිට සවස 6 දක්වා ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය කිරිමට නියමිතය.
Read Moreමේ පිළිබදව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අබේරත්න මහතාගෙන් කළ විමසිමේදි ඔහු පවසා සිටියේ සුදවැල්ල ප‍්‍රදේශයේ නිවෙසක පුද්ගලයෙකු ගෙවුණ සතියේ කෙරෝනා ආසාදිතයෙකු බවට තහවුරු විමෙන් එම පුද්ගලයා කොළඹ අයි.ඞී.එචි රෝහලට ඇතුලත් කළ බවයි.
Read Moreකොවිඩ්-19 වසංගතය නිසා ඇමෙරිකාවේ උද්ගත අර්බුදය හමුවේ ජනපති ට්‍රම්ප් අන් රටවලට චෝදනා කිරීම වැඩිවෙලා.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය තාවකාලික ගුවන් ගමන් තහනම එළැඹෙන මැයි 15 දා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ.
Read Moreඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට අතරමං වී සිටින , තවත් ශ්‍රී ලාංකික සිසුන් 166 ක පිරිසක් මෙරටට රැගෙන ඒම සදහා අද (25) දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය .
Read Moreචීනයේ රාජ්‍ය මන්ත‍්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී මහතා හා ශ්‍රී ලංකා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබේ.
Read Moreකොවිඩ්-19 නිසා ඉන්දියාවේ මරණ 780ක් සහ පාකිස්තානයේ මරණ 253ක් මේ දක්වා වාර්තා වෙයි.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටා ඇති සිල්ලර බඩු අලෙවි කරන වෙළඳසැල් 2ක ගබඩා දෙකක් එක් වෙළඳසැලක් වසා දමා මුද්‍රා තැබීමට දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය ඊයේ ( 24) දින පස්වරුවේ පියවර ගනු ලැබීය.
Read Moreගෙවීගිය දින කිහිපය තුළ ආසාදිතයන්ගේ වැඩිවීම වේගවත් වූ අතර, දැනට 12,000 ඉක්මවා ගොසිනි.
Read More