කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය සදහා පැමිණෙන ගොවින්ගේ හා වෙළෙදුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ඇති කිරීම සදහා නිසි වැඩපිළිවෙලක් සකස් කිරීමට වැලිමඩ පොලිස් ස්ථානය හා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන භාරය මේ වන විට කටයුතු යොදා තිබේ.
ලොව ප්‍රබල රාජ්‍යයක් වන රුසියාවේ කොරෝනා ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යද්දී, ඉන්දියාවේ ආසාදිතයන්ද 62,000 ඉක්මවයි.
Read Moreමේ ගෙවෙන ව්‍යසන තත්ත්වය හමුවේ තම ජීවිත පරදුවට තබා වෙහෙසෙන ඉදිරි පෙළ වැඩකරන විරුවන්ගේ සහ දැනට රෝගීව සිටින්නන්ගේ මව්වරුන් වෙනුවෙන් මෙම ව්‍යසනය පරාජය කිරීමට මාගේ උපරිම ශක්තිය යොදවන බවට පොරොන්දු වෙමි
Read Moreකොවිඩ්-19 වැනි ගෝලීය වසංගතයකට මුහුණදීමට ශක්තිමත් නායකත්වයක අවශ්‍යතාව ට්‍රම්ප් සිහිපත් කරයි.
Read Moreකොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 272 ක් අද (10දා) උදෑසන මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබේ.
Read Moreකොවිඩ්-19 හමුවේ සමාජ දුරස්ථ සීමාවන්ට සහාය දක්වන ජනතාව දිරිගැන්වීමට බ්‍රිතාන්‍යයේ ඩො.බි.2.48ක පැකේජයක්.
Read Moreකල් ඉකුතු වූ රථ වාහන නඩු ගෙවිම සඳහා සඳහා මැයි 11 දා සිට මැයි 29 දා දක්ව අතිරේක සහන කාලයක් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
Read Moreආර්ථිකය නරක අතට හැරේවි යැයි කියා වෛරසයේ තර්ජනය ප්‍රතික්ෂේප කරන ජනපති රට කෝරෝනාවට බිලිදෙයි.
Read Moreවැඩිම කොරෝනා මරණ වාර්තා වන නිව්යෝක් ප්‍රාන්තයේ පුද්ගලයන් 26,000ක් ඉක්මවා මේ වනවිට මරු වැළඳ ගෙන.
Read Moreබෝවන රෝග විශේෂඥ ඇන්තනී ෆවුසි, රෝග පාලන හා වැළැක්වීමේ අධ්යක්ෂ සහ ආහාර හා ඖෂධ පාලක කොමසාරිස් ඒ අතර.
Read Moreලෝක ජනගහනයෙන් ලක්ෂ 40ක් කොරෝනා වසංගතයට ගොදුරුව ඇති බව ජෝනස් හොප්කිනස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreරාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කටයුතු සඳහා එළඹෙන සඳුදා දිනයේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය විවෘත කෙරුණ ද එදිනට සුරාසල් විවෘත කිරීමක් සිදු නොවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එස්.බෝදරගම මහතා පවසයි.
Read Moreත්‍රිවිද හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4428 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreඅද(09) තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් පස් දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 847ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
Read Moreහිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් මහතා කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද ලිපියක් යොමු කර තිබේ.
Read Moreරජයේ පාසල් විවෘත කිරිම එලඹෙන සඳුදා (11) දිනයේදි සිදු කිරිමට නියමිතව තිබුණත් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව නිශ්චිත දිනයක් එළඹෙන සතියේ ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreඅද (9) දිනයේ වාර්තා වු නව කොරෝනා ආසාදිතයින් 9 දෙනාම නාවික හමුදාවේ සමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreබූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු ඊයේ ( 08) සහ අද ( 09) යන දිනයන්හි එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබා ගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු 11 දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර් වෙල්ගම හා පාඨලී චම්පික රණවක යන මහත්වරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreඒ අනුව සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 844ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreහැටන් පොලිස් වසමට අයත් දික්ඔය - මැණික්වත්ත ප්‍රදේශයේ තුන්වන කොටසේ වතු නිවාස පෙළක හටගත් ගිනි ගැනිමකින් එම නිවාස පේළියේ පිහිටි වතු කම්කරු නිවාස 07 ක් ගිනිගෙන විනාශ වු බව හැටන් පොලීසිය පවසයි.
Read Moreඑළැඹෙන 11 දා සිට ආර්ථික කටයුතු හා සාමාන්‍ය ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත්කිරීමට රජය කටයුතු කරමින් සිටියි.
Read Moreප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreග්‍රාමීය කුඩා වෙළෙඳ සැල්වල කහ ග්‍රෑම් 5 ක කුඩා පැකට්ටුවක් රුපියල් 30 ක මිලකට මේ දිනවල අලෙවි කරන බව කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාරිභෝගික ජනතාව කියයි.
Read Moreඇඳිරි නීතිය හේතුවෙන් මාස එකහමාරකට වැඩි කාලයක් බස්නාහිර පළාත තුළ රැඳී සිටි තවත් 1200ක පමණ පිරිසක් ගම්බිම් බලා පිටත් කර යැවුණි.
Read Moreමේ අනුව වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා පුද්ගලයින් සංඛ්‍යාවෙන් 21 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත
Read Moreකොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 15ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read More