තමන්ට රජයෙන් ලැබුණු රුපියල් 5000 සේ දීමනාව තමන්ට වඩා අග හිගකම් ඇති පවුලක් වෙත පරිත්‍යාග කිරීමට අම්බලන්තොට මානජ්ජාව ග්‍රාම නිලධාරී වසමේ මවක් කටයුතු කරන ලදී.
රුපියල් කෝටි හතරකට ආසන්න හොරෝයින් කිලෝ හතරකට වැඩි ප්‍රමාණයක් පුත්තලම කඩමයාකුලම් ප්‍රදේශයෙදී අද (9දා) උදෑසන පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුවන් හත් දෙනෙකු සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
Read Moreවස්ගමුව ජාතික වනෝද්‍යානයේ බලපත්‍ර නොමැතිව රැදී සිටි පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් දෙදෙනෙක් හා හිමිනමක් ඇතුළු 28 දෙනෙක් ඊයේ (08) අත්අඩංගුවට ගත් බව වස්ගමුව ජාතික වනෝද්‍යාන නිලධාරිහු පවසති.
Read Moreකොරෝනාවෙන් අවතැන්වූ ජනතාවට සහන සලසන්න ජනාධිපති ලේකම් පි .බි .ජයසුන්දර මහතා ලියුම් ගහන කොට ඒ ගැන වචනයක්වත් කතා නොකල අය කැමති රාජ්‍ය සේවකයින්ට සිය වැටුප පරිත්‍යාග කරන්න කියලා ඉල්ලිමක් කරාම ඒ ගැන විවේචනය කිරීම විහිලුවක් යයි දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් මහතා පැවසීය.
Read Moreඉතාලියේ ඊයේ (08දා) දිනයේදි වාර්තා වු කෝවිඩ් මරණ 234 ත් සමග සමස්ත කෝවිඩ් මරණ සංඛ්‍යාව 30201 ක් දක්වා වර්ධනය වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පවසයි.
Read Moreකොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු සඳහා 11 දා සිට විවෘත කරන බව කොටස් වෙළඳපොළ දන්වා සිටියි.
Read Moreසිකුරාදා දිනයේදී චීන ප්‍රධාන භූමියේ දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ COVID-19 රෝගීන් කිසිවෙක් වාර්තා වී නොමැති බව චීන සෞඛ්‍ය අධිකාරිය සෙනසුරාදා කියා සිටියේය.
Read Moreමෙම ගුවන් යානය මගින් යළි මෙරටට රැගෙන එන ශ්‍රී ලාංකිකයන් පිරිස පිළිබඳව නිවැරදි සංඛ්‍යා දත්ත මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී නොමැත
Read Moreමේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සඳහන් කළේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනු කමිටුවට නොදන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් සිදුකළ මෙම ස්ථාන මාරුව තමා පිළිනොගන්නා බවය.
Read Moreශ්‍රමිකයන් නැවත සියරට පැමිණවීමේ දී, අවදානමට ලක්විය හැකි කොටස්වලට ප්‍රමුඛතාවය දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංං ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පැවැසීය.
Read Moreදිවයිනේ බෝහෝ ප්‍රදේශවල සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිත මරණ 77,180ක් සහ ආසාදිතයන් 1,283,929ක් වාර්තා වේ.
Read Moreකොරෝනා වසංගත රෝග තත්වය නිසා , තම රට වෙත යෑමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ කොටු වී සිටි බංගලාදේශ ජාතිකයන් 165 දෙනෙකු , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් බංග්ලාදේශය වෙත යැවීම සදහා ඊයේ (08දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණියේය.
Read Moreකොළඹ වරායෙන් ඉවත් කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ විදේශීය රටවලින් ගෙන්වූ ලොකු ළූණු කිලෝ 25,000ක් පමණ ප්‍රමාණයක් දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ වී මෝලක දමා හොඳ ලූනු වලට කලවම් කිරීමේ වැඩපිළිවෙලක් දඹුල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් ඊයේ (8) දින පස්වරුවේ සොයා ගන්නා ලදී.
Read Moreඋප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කේටි මිලර්ද කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ.
Read More’’කිසි විටෙකත් අත් නොහරින්න, කිසි විටෙකත් බලාපොරොත්තු සුන් නොකරන්න, එය VE Day පණිවිඩයයි.’’
Read Moreඑසේ නොකරන මූල්‍ය ආයතනවල ණය පොලී අනුපාතික පහළ දැමීමට සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි.
Read More2020 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කරලා.
Read MoreUSAID හරහා මෙම ආධාර ශ්‍රී ලංකාවට ලැබෙන්නට සලස්වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
Read Moreමහා බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 31,315යි, ස්පාඤ්ඤයේ 26,299යි, ප්‍රංශයේ 26,233යි, ජර්මනියේ 7510යි.
Read Moreකොවිඩ්-19 ආසාදිතව මෙතෙක් සුවය ලබා ඇති පිරිස ලක්ෂ 13ක් බව ජෝන්ස් හොපික්න්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම පවා සති 18ක කාලය එකිනෙකාට අතට අතදීමක් හෝ සිදු නොකළ බව කියයි.
Read Moreඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 11කි.
Read Moreකොවිඩ් 19 ආරම්භ වූ දා සිට ඇමෙරිකාවේ මේ දක්වා මිලියන 33 කට වැඩි පිරිසක් රැකියා විරහිත ප්‍රතිලාභ සඳහා ඉල්ලීම් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කර , ඒවා විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇති බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
Read Moreමුන්දලම මදුරන්කුලිය පිහිටි අසාර් නගර් මුස්ලිම් හැන්ස් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ බව කියන තැනැත්තාගෙන් අද ( 8 ) සවස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනිම සිදුව ඇති බව පැවසේ.
Read Moreඇමරිකානු පුරවැසිභාවය අත්හළ අයගේ නම් සඳහන් නවතම ලැයිස්තුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් වී ඇත .
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අපද්‍රව්‍ය කළමනාකරණය අධිකාරියේ අධික්ෂණය යටතේ වත්තල මබෝල ප‍්‍රාදේශිය සභා කොට්ඨාසයට අයත් කෙරවලපිටියේ පවත්වා ගෙන යන සායනික අපද්‍රව්‍ය දහනය කරන ස්ථානයේ සේවයේ නියුතුව සිටි තවත් සේවකයන් 37 දෙනෙකු ඊයේ (07) නිරෝධායනය සදහා වැලිසර ලය රෝහල් පරිශ‍්‍රයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මහතා පැවසිය.
Read Moreඅද (8) දිනයේ සවස් වන තුරුත් කිසිදු කොරෝනා නව ආසාදිතයෙකු වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 5728 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වි තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read More