ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව තිරසාර සංවර්ධන අරමුණුවල ප්‍රධාන ඉලක්කයන් වන දිලිදු බැවින් තොරවීම සඳහා වූ අරමුණු ජය ගැනීම සඳහා, තිරසාර හා සුවිශේෂී උපාය මාර්ගයක් වශයෙන් බහු කාර්ය සංවර්ධන කාර්යය සාධක බලකාය පිහිටුවනු ලැබීය.
සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරුන්ට උපදෙස් දෙයි.
Read Moreකුරුණෑගල වැහැර නිශ්ශංක මාවතේ පිහිටි ළිඳකින් ජීව අත් බෝම්බයත් සමග කඩු තුනක් හමුවූ බව කුරුණෑගල පොලීසිය පවසයි .
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ ( 11) දින පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාර භූමියෙහි රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
Read Moreජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය 22 වනදා සිට යළිත් ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගාල්ල ,මඩකලපුව, වන්නි සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට අයත් ජන්ද පත්‍රිකා මුද්‍රණය අද (12) ආරම්භ කෙරෙන අතර දැනට මුද්‍රණය කටයුතු අවසන් කර ඇති ජන්ද පත්‍රිකා අදාළ දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ මැතිවරණ කොමසාරිස්වරුන් වෙත හෙට (13) භාරදිමට තිරණය කර ඇති බව මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ පවසයි.
Read Moreමහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කර තිබේ.
Read Moreආගමික සිද්ධස්ථානයන්හි ආගමික කටයුතු වෙනුවෙන් සීමාවන්ට යටත්ව පුද්ගල එක්රැස්වීම සඳහා අද (12) සිට අවසර ලබා දි තිබේ.
Read Moreබස්නාහිර පළාතේ විශේෂ වැටලිම් රාජකාරියේ යෙදි සිටියදි සැකකරුවන් 455 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කළමනාකරුවෙක් ලෙස මෙන්ම නිදහස් ලේඛකයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබේ.
Read Moreසමගි ජන බලවේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා මැතිවරණයට ඉදිරිපත්ව සිටි හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය මැතිවරණයට තරග කිරිමෙන් ඉවත්ව තිබේ.
Read Moreයාපනය චාවකච්චේරි නූනාවිල් ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඊයේ (11) සවස වූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් තියුණු ආයුධ වලින් පහරදී ගැනීම් හේතුවෙන් තරුණියක් ඇතුලු පස් දෙනෙකු තුවාල ලබා ඇති බවටත් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 46ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreඑළඹෙන ඉරිදා කොළඹ ප්‍රදේශයේ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්ප්‍රදාන හා ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරයි.
Read Moreකොවිඩ්-19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 7 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (12) රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.
Read Moreහිටපු මන්ත්‍රි හා රාජ්‍ය නොවන ඇමති පාලිත රංගේ බංඩාර මහතාගේ පුතාට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් ආණමඩුව තෝණිගල ප්‍රදේශයේ දී අනතුරකට ලක්වි ඇති ඊයේ ( 11) රාත්‍රියේ දී බව ආණමඩුව පොලිසිය කියයි.
Read Moreමේ වනවිට අධිවේගී මාර්ගවල ධාවනය වන අධිසුඛෝපභෝගී බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් අය කරන ගාස්තුව ඔවුන්ට දරාගත නොහැකි තරමට ඉහළ බවට මගීන් විසින් තමන්ට පැමිණිලි කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබාදීමට ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
Read Moreකොවිඩ් වසංගතය පැතිරිමත් සමග මාස 3 කට අධික කාලයක් නවතා දමා තිබු ඉතාලි පාපන්දු තරඟ හෙට (13) සිට ආරම්භ වන බව ඉතාලි ජාතික පාපන්දු සම්මේලනය පවසයි.
Read Moreඒ අනුව ඊයේ දිනයේදී හඳුනාගත් රෝගීන් ගණන 8කි. ඒ අනුව සමස්ත රෝගීන් ගණන 1877ක් වර්ධනය වී තිබේ.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තදුරටත් ඇද හැලෙන තද සුළං තත්ත්වයක් සමග දැඩි වර්ෂාව හේතුවෙන් ජන ජිවිතයට බාධා එල්ල වි ඇත.
Read More2020 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නියමිත පරිදි ඉදිරියට නොයන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreබස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය සමග සබඳතා අත්හරින බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය විවේචනය කිරීමෙන් තොරව වෛද්‍ය ඇන්තනී ෆවුසි, තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයට සහයෝගය පළ කරන බව කීවේය.
Read Moreපුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේදී ළිඳකට වැටී පිරිමි වයස අවු 11ක දරුවෙකු මිය ගොස් තිබේ.
Read Moreකොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , පිලිපීනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 223 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (11) දින රාත්‍රී මැනිලා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
Read Moreකොවිඩ්-19 හේතුවෙන් පෙනහළුවලට හානි වූ තරුණියකට මෙම ද්විත්ව පෙනහළු බද්ධ කිරීමේ සැත්කම වෛද්‍ය අන්කීත් භාරත්ගේ මූලිකත්වයෙන් සාර්ථකව සිදුකර ඇති බව එක්සත් ජනපදයෙන් වාර්තා වෙයි.
Read Moreගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 420,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreඅද (12දා) අලුයම වනවිට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 8,102කි. එමෙන්ම එරට තුළ වාර්තා වී ඇති සමස්ත ආසාදිත අගය 286,605කි.
Read Moreජුනි හා ජූලි මාසවල මරණ තරමක් අඩුවී, අගෝස්තුවේ යම් ස්ථාවරත්වයක් පැවතියත්, සැප්තැම්බරයේදී තියුණු වැඩිවීමක් අපේක්ෂා කරන බව වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයේ ආකෘතිය පුරෝකථනය කරයි.
Read More