SIS නිලධාරියා ගේ ජීවිතය බිළිගත් ඩිෆෙන්ඩර් රියදුරු 19 දක්වා රිමාන්ඩ්
රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව රාජකාරි සිදුකළ පොලිස් නිලධාරියා ජිවිතක්ෂයට පත් කරමින් පසුගිය 11 වෙනිදා බම්බලපිටිය, හැව්ලොක් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සිදුකළ රියදුරා මෙම මස 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියෝග කර තිබේ.
රිය අනතුර සිදුකළ බව කියන ඩිෆෙන්ඩර් රථය පැදවූ 24 හැවිරිදි නීති ශිෂ්‍ය මෙන්ම රගර් ක්‍රීඩක තරින්ද රත්වත්තේ ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද දිනය දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබිණි.

popular news
-
Kumar Tuesday, 16 June 2020 07:01 AM
The name of the guy tells me that he will get off with wrist slap for killing the cop.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

