saravita-anim2

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

Latest News - timelapse 9045 hours ago

LATEST

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1421 ක් දක්වා ඉහළට

calendar_today 2020 ජුනි 18 - 13:53 remove_red_eye - 330  

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 24 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මැතිවරණයක් පවතින අවස්ථාවක සර්කස් ආරම්භ වී ඇති බවට පෙනෙන්ට ඇති බවත් මහේල සිය ට්විටර් ප්‍රකාශයෙන් සඳහන් කරයි.

Read More

ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වය නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදු පෙරමුණේ සංවිධායක සහ අපේක්ෂක සි.බි රත්නායක මහතාව එම පක්ෂයේ නායක සහ අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ (17) දින සිට පත් කර ඇත.

Read More

මහ බැංකු බැඳුම්කර සිදුවීට අදාළව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම්, මහජන බැංකු සාමාන්‍යාධිකාරී වසන්ත කුමාර යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති පොලීසියට උපදෙස් දී තිබේ.

Read More

සෙනසුරාදා දිනයේදී වැඩ කිරිම වෙනුවෙන් හිමිවන මුදලින් 20%ක් හා සියලුම අතිකාල වලින් 20%ක් කපා හැරීමේ එකඟතාව අනුව සෙනසුරාදා දිනයේදී තැපැල් කාර්යාල විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

88-89 භීෂණ කාලයේදී සිය පියාගේ ආණ්ඩුව මෙරට තරුණ තරුණයින්ව 60,000 ක් මරා දමන විට ඒ පිළිබඳව කිසිවක් නොකියූ සජිත් ප්‍රේමදාස මහතා තමන් බලයට පත්වූ විට තරුණ ප්‍රඥප්තියක් ගෙන එන බවට ප්‍රකාශ කිරීම තරම් විහිලුවක් නැතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි .

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 1.3ක ආධාරයක් ලබාදීමට ජපානය එකඟ වී තිබේ.

Read More

ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක් දේශීය නිෂ්පාදිතකයන්ගෙන් තරගකාරී මිල ගණන් යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් විදේශිය රටවලට තේ අපනයනය කිරීමේදී කිලේවක් සඳහා අයකළ රුපියල් 3.50ක බද්ද ඉවත් කිරීමට කටයුතු කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

මෙරටට පැමිණීමේ අපේක්‍ෂාවෙන් ලියාපදිංචි වී ඇති විදෙස්ගත ශ්‍රමිකයන් 50,000ක් ඉක්මවා ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා පැවසීය.

Read More

කොවිඩ් 19 වෛරසයෙන් පසුව යළි නැගී සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක සහන කොන්දේසි මූල්‍ය පහසුකමක් ලබාදීමට ලෝක බැංකුව කටයුතු කර තබේ.

Read More

තමිල්නාඩුව ඇතුලු ඉන්දීය ධීවරයින් නීතිවිරෝධීව උතුරු ප්‍රදේශයට ඇතුලු වීම මගින් කොරෝනා වයිරසය දෙවන පැතිරීම උතුරු ප්‍රදේශයෙන් ආරම්භ වීමේ දැඩි අවධානමක් ඇති බවට උතුරු නැගෙනහිර ධීවර සහයෝගිතාවයේ සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් මහතා පවසා සිටියි.

Read More

නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත‍්‍රී 08.00 සිට පසුදා අලූයම 04.00 දක්වා කාලය තුළ සෑම පොලිස් වසමකම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

Read More

මම අද කියනවා 2011 ලෝක කුසලානය වික්කා කියලා. මම අද ඉන්නවා එතන. මම ඒක වගකීමෙන් කියන්නේ. ඒකට තියෙනවා (සාක්ෂි). මම ඒක රටක් හැටියට හෙළි කරන්න කැමති නෑ. මම කියන්නේ 2011 ද 2012 ද මට අවුරුද්ද මතක නෑ අපිට ඉන්දියාවත් එක්ක ගහන්න තිබ්බ තරගය මම කියනවා අපි පාවාදීමක් කළා කියලා.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වි සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 748ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොළඹ කොටුව හා මාලඹේ දක්වා ඉදිකිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන නොයන බව රජය විසින් ඒ සඳහා අරමුදල් ලබාදෙන JICA ආයතනය වෙත දැනුම් දී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමන් එවැනි විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා සළකා බලා නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.

Read More

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවන ලද ඇඳිරි නීතිය නිසා පසුගිය මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ විදුලිබලය සැපයීම වෙනුවෙන් මහජනතාව වෙතින් සහ විවිධ ආයතනවලින් අය විය යුතු මුදල් මෙතෙක් මණ්ඩලයට ලැබී නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඊයේ (17) දැනුම් දි තිබේ.

Read More

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුම අත්සන් කරන බවට මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

Read More

මැතිවරණයට දින නියම කළදා සිටම සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් ඉන් ඉවත් වීම තුලින් එය ලෝක ඉතිහාසයේ ඉතාම වේගයෙන් සෝදා පාලුවට ලක්වූ දේශපාලන පක්ෂය ලෙස සමගි ගිනස් වාර්තාවක් තබන බව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

විදේශ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික පුද්ගලයන් හයසිය පනස් නවයකට ඊයේ (17දා) දිනය වනවිට කෝවිඩ්-19 ආසාදනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ දෙවැනි එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය තිබේ.

Read More

සිගරට් භාවිතය අවම වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින රටක් බවට පත්ව ඇති බව මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සඳහන් කරයි.

Read More

පොලිස් භාරයේ සිටින සැකකරුවන් හිංසනයට පත් වීම වැළැක්වීමට ප්‍රායෝගික විසඳුම් ගැන රජයේ අවධානය ඕනෑ - ශ්‍රේෂ්ඨාධිකරණය

Read More

නියුකොල්න් නගර සභාවේ ක්‍රිස්ටියන් බර්ග් පැවසුවේ අගනුවර ජනාකීර්ණ දිස්ත්‍රික්කයේ මහල් නිවාස ගොඩනැගිලි 7කට වෛරසයේ බලපෑම එල්ල වී ඇති බවයි.

Read More

දැනට අප රටේ සිටින අඩු ආදායම් ලාභී පවුල්වල නිවාස සඳහා නොමිලයේ සූර්ය බල විදුලි උත්පාදක යන්ත්‍ර කට්ටල නොමිලයේ ලබා දීමට වැඩ පිළිවෙළක් කඩිනමින් සකසන්නැයි ඊයේ (17) පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති, ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

රෝහල්ගතව සිටින රෝගීන් අතර තුනෙන් එකකගේ මරණ අවදානම අවම කරන බලාපොරොත්තුසහගත ඖෂධයක් ලෙස ඩෙක්සමෙතසෝන් හැඳින්වුවත්, ඒ පිළිබඳ මුලදීත් විශේෂඥයෝ සැක පහළ කළහ.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී, ලොව පුරා පැතිරුණ කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඩුබායි සිට අද (18දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

[LONG READS] මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙරට දේශපාලන වේදිකාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. එමෙන්ම මෙවර මැතිවරණයේදී මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය අර්බුදයකට ලක්ව තිබේ. ඒ එය කණ්ඩායම් දෙකකට බෙදී, එක්සත් ජාතික පක්ෂයේ කොටසක් එහි හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම හේතුවෙනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.