saravita-anim2

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

Latest News - timelapse 9013 hours ago

LATEST

ජල සම්පාදනයට හා මාර්ග සංවර්ධනයට රු බිලියන 80ක ඇපකර නිකුත් කරයි

calendar_today 2020 ජුනි 25 - 15:06 remove_red_eye - 349  

මාර්ග සංවර්ධන අධිකාරිය හා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ව්‍යාපෘති මූලන්‍ය කිරීම සඳහා රාජ්‍ය බැංකු හරහා රුපියල් බිලියන 80ක භාණ්ඩාගාර ඇපකර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රටට වැඩිම විදේශ විනිමය ගෙනෙන කර්මාන්තය බවට සංචාරක කර්මාන්තය පත් කරන බවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන , සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිත නාවික සාමාජිකයින් 6 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය සහ රැකවරණය සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යංශය තානාපති කාර්යාල සමග එක්ව නිරන්තරව ක්‍රියා කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.

Read More

MCC සමාලෝචන කමිටු වාර්තාව ජනාධිපතිවරයාට භාර දී ඇත.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් නිශ්චිත දින වකවානු ප්‍රකාශයට පත්කරන ලෙස කැබිනට් මණ්ඩලය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට දැනුම් දුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

රාජ්‍ය ආයතන සඳහා නම්‍යශීලි සේවා ක්‍රමයක් හඳුන්වා දීමට යෝජිත නිර්දේශ සහිත වාර්තාව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දීම ලබන සතියේ දී සිදු කරන බව විදුලි බල අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කෝවිඞ්-19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් රට වසා තිබූ කාල සීමාව තුළ සියලූ ආකාරයේ බදු සම්බන්ධයෙන් වූ දඩ මුදල් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Read More

ගුවන් මගීන් ප්‍රවාහනය දැනට ලොවපුරා පැතිර පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා අඩාල වී පැවතීම නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේ අකාරයට ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට පිවිසීම සිදු කළ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසීය .

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 40 දෙනෙකේ පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ෂීෂෙල්ස් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 254 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (25) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය සඳහන් කරයි.

Read More

“සමගි ජන බලවේග” ප්‍රධාන කාර්යාලයේ ප්‍රදර්ශනය කරන එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායාරූපය සහ නම ඉවත් කරන ලෙස අද (25දා) මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නේය.

Read More

කොරෝනා වෛරසය රට තුල පාලනය හා මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙලට අනුව මෙරට සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් චීන රජය විසින් රු මිලියන 600 ක වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුලු සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් පරිත්‍යාග කිරිම සිදු විය.

Read More

නාගරික සංවර්ධන අධිකාරිය සහ පහත් බිම් සංවර්ධන මණ්ඩලය එක්ව මහ කොළඹ ගංවතුර පාලනය කිරීමේ සැලැස්මේ එක් අදියරක් වන කොළොන්නාව ඇළ මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ( 25) පෙරවරුවේ එම ව්‍යාපෘතීන් සිදුකෙරෙන කොළොන්නාව අවට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත.

Read More

පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ සෙබළෙකු වෙඩි වැදී මියයාම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව යුද හමුදාව පවසයි.

Read More

ඉඩ සීමාව තිබෙන උපකාරක පන්ති වෙනුවෙන් ළමුන් 100 දෙනෙකුට වඩා ඇතුලත් කිරිමේ හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් සලකා බලන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත උපදෙස් දි තිබේ.

Read More

අපි ලබා දුන් ආණ්ඩු බලය රැකගන්න එක්සත් ජාතික පක්ෂ නායකයාට බැරි වුණ බව මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

ජූලි මස 2වනදා සිට යලි සිනමා ශාලා විවෘත කරන බවට කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියි.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස්වල රැඳී සිටින දරුවන්ගේ නිර්මාණ හැකියාව දියුණු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද “රටක් වටින පොතක් ” ලිවීමේ ජාතික වැඩසටහනට අදාළ සියලුම සිසු නිර්මාණ 2020 ජුනි මස 30 දිනට පෙර පාසල් වෙත භාර දීමට නියමිතව තිබුණි.

Read More

මෙරටට එතනෝල් ආනයනය කිරිමට පනවා තිබු තහනම කිසිදු ලෙසකින් ඉවත් නොකරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ සිටියි.

Read More

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 21 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය පුරා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ යාමත් සමග එහි වාසිය මහජනතාවට ලබා දීම සඳහා රජය විසින් ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26ක අධිභාරය පෙරේදා රාත්‍රි (23) සිට ඉවත් කරන ලද බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පොදුජන පෙරමුණ කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. ඒ වෙනුවට මහජනතාව මුහුණදෙන ගැටලු සහ ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් කෙරෙහි අවධානය යොමු කරනවා.

Read More

නාවික හමුදා සාමාජිකයන් නවසිය එකකට කෝවිඩ් - 19 ආසාදනය වී තිබෙන අතර, එම ප්‍රමාණයෙන් හත්සිය අනූවක් ඊයේ දිනය වනවිට සුවය ලබා තිබේ.

Read More

විදේශීය නාවිකයන් හා කාර්ය මණ්ඩල ගෙන්වීම නවතා දැමුණත් විදෙස්රටවල සිටින ශ්‍රී ලාංකික නාවිකයන් පමණක් නැවත ගෙන්වීමට කටයුතු කරන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

Read More

කොරෝනා වසංගතය නිසාම දණින් වැටී සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ, මහජන සෞඛ්‍යාරක්ෂක විධි පවා අනුගමනය නොකරන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තම පෝලන්ත සගයා සමග මාධ්‍ය හමුවක් පවත්වමින් කියයි.

Read More

ඇමෙරිකානුවන්ගෙන් 95%ක් ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැලඳීම සිදු කළොත් මරණ සංඛ්‍යාව 146,000ක් දක්වා පහත වැටෙනු ඇති බව පුරෝකථනය කෙරෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.