තවමත් රටේ සීමා ඉවත් කරමින්, නියමිත සෞඛ්‍යාරක්ෂක විධි ආරක්ෂා කරනු ඇතැයි කියා විශ්වාසය තැබිය නොහැකි බව ජනාධිපති මාටින් විස්කාරා කියයි.
එක්සත් ජනපද හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසන්නේ, වසංගතය පිළිබඳව ෆෙඩරල් රජය ස්ථාවර ප්‍රතිචාරයක් නොදැක්වූ බවත්, වසංගතය වෙනුවෙන් ඔවුන්ට පුළුල් උපාය මාර්ගයක් නොවූ බවත්ය.
Read Moreපසුගිය දින තුන තුළ පමණක් රට තුළ නව ආසාදිතයන් 103,593ක් වාර්තා වී ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreගෝලීයව කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 482,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreමෙම ණය යෝජනා ක්‍රමය 4%ක සහනදායී වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මාස 6ක සහන කාලයකට යටත්ව මාස 24කින් ආපසු ගෙවා නිමකළ හැකි වන පරිදි ක්‍රියාත්මක කර ඇති බව මහ බැංකුව පවසයි.
Read Moreහානිපූර්ණය පිළිබඳ කාර්යාලයේ ඇතිවි තිබෙන පුරප්පාඩුව සඳහා බ්‍රිගේඩියර් පී.පී.ජේ. ප්‍රනාන්දු (විශ්‍රාමික) මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාකච්ඡාවට බඳුන් විය.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන්ව සිටි නිහාල් ෆොන්සේකා මහතා සහ දුෂ්නි වීරකෝන් මහත්මියගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවා තිබූ ආචාර්ය රාණි ජයමහ මහත්මියගේ සහ සමන්ත කුමාරසිංහ මහතාගේ නාම යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සාකච්ඡා කර ඒකමතිකව සම්මත කරන ලදී.
Read Moreජයිකා ආයතනයේ සහන ණය යටතේ ඉදිකිරීමට නියමිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු මග නතර වී නොමැති බවත්, එය මුල් ව්‍යාපෘතියෙන් යම් වෙනසක් සිදුවීමෙන් අනතුරුව සිදු කිරීමට සූදානම් බවත්, නාගරික සංවර්ධන හා ජල සම්පාදන සහ නිවාස නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය ප්‍රියාත් බන්දු වික්‍රම මහතා පවසයි.
Read More2018 වසරේ සිට පාඩු ලබන ලංකා ලුණු පෞද්ගලික සමාගමට ලාභ පෙන්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වසරක කාලයක් දෙයි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කෝව්ඩ් ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More’සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය’ (MCC) සමාලෝචනය කිරීමේ කමිටුව එම කමිටුවේ අවසන් වාර්තාව අද (2020.06.24) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී ඇත.
Read Moreසෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාරව රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් (15,000)ක පිරිසක් පාසල් අධ්‍යාපන පද්ධතියට ගුරුවරුන් ලෙස එක්කරගැනීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් පුහුණු කර පාසල් පද්ධතියට යොමු කිරිම සදහා මැතිවරණ කොමිසමේ අනුමැතිය අවශ්‍ය වන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1407 ඉක්මවා තිබේ.
Read Moreමොනරාගල බන්ධනාගාරයේ වැසිකිලියක් තුළදී ඊයේ (23) ගෙල වැළලාගෙන මියගිය රැඳවියාගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්විණි.
Read Moreමැතිවරණ වේදිකාවේ පළවූ උණුසුම් අදහස්..
Read Moreමංකොල්ල කෑමේ සිද්ධියකට ආධාර අනුබල දෙන ලදැයි සැකපිට රිමාන්ඞ් බාරයට පත් කොට සිටි මීගමුව හිටපු නගරාධිපති රොයිස් ප්‍රනාන්දු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (24) නියම කළේය.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 94 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද (24) දින සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියක් සඳහා තම ක්‍රීඩකයින්ට සහභාගී වීමට සුදුසු වාතාවරණයක් තවමත් පැමිණ නොමැති බැවින් ශ්‍රී ලංකාව හා පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට එක්වීමට නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් වාර්තා වන කෝව්ඩ් -19 අසාදිතයින් ගණන 1998 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 04ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 23 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreදීර්ඝ කාලයක් තිස්සේ වසා දමා තිබු මඩකලපුව වාලච්චේනේයි පිහිටි රජයේ කඩදාසි කම්හල යළි ක්‍රියාත්මක තත්ත්වයට ගැනීම සදහා රජය විසින් දරන්නාවු වෑයමට තාක්ෂණික සහාය සැපයිමට ශ්‍රි ලංකා නාවික හමුදාව ඉදිරිපත් විය.
Read Moreකෝවිඩ් අවදානම් පුද්ගලයන් හඳුනාගැනීමට නිර්මාණය කළ ’ස්වරක්ෂා’ ජංගම දුරකථන යෙදවුම (SWARAKSHA moblie app) ජනතාවට නොමිලයේ බාගතකරගත හැකි බවත් එය ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අවශ්‍යතාවය ඇති රටවල් සඳහා නොමිලයේ ලබාදීමට කටයුතු කරන බවටත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
Read Moreදැනට විදුලි බල මණ්ඩලය තුළ නීති අංශයක් හා නීති නිලධාරින් සිටින බැවින් ඔවුන්ගේ සේවය ලබා ගනිමින් නව බලාගාරයේ කටයුතු සම්බන්ධව නීතිමය කටයුතු පවත්වාගෙන යන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
Read Moreශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනට උතුරු , නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන ගැමුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 169 දෙනෙකු මාලේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (24) දින මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreකොළඹ අඩු ආදායම් ලාභී පවුල් සඳහා දැනටමත් නිවාස 20,000ක් සාදා අවසන් බවත් කොළඹ නගරය පැල්පත් රහිත නගරයක් කිරීමට තවත් නිවාස 40,000ක් පමණ අවශ්‍ය බවත් නාගරක සංවර්ධන ආමාත්‍යාංශ ලේකම් ආචාර්ය පියත් බන්දු මහතා සඳහන් කර සිටියේය.
Read Moreඅධිකරණයේ විභාග කරන නඩුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප‍්‍රකාශයක් කොට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස එලෙස චෝදනා ලැබ සිටින විශ‍්‍රාමික මේජර්, නීතිඥ අජිත් ප‍්‍රසන්න මහතාට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඒ සඳහා ඔහුට අද (24) නොතිසි නිකුත් කළේය.
Read Moreබස්නාහිර පළාත තුළ ගතවූ සතියක කාලයේ සිදුකල විශේෂ රථවාහන මෙහෙයුමකදී රථ වාහන නඩු 6,981 ක් ලබාගෙන තිබේ.
Read Moreගලේවෙල අලුත්වැව ප්‍රදේශයේ විසක් ශරීරගත කොට සුනකයන් දස දෙනෙකු පමණ ඝාතනය කර ඇතැයි ප්‍රදේශවාසීහු ගලේවෙල පොලීසියට 24 පැමිණිලි කොට තිබේ.
Read More