saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 8853 hours ago

LATEST

තවත් ලාංකිකයින් 314 දෙනෙකු දිවයිනට

calendar_today 2020 සැප් 29 - 12:12 remove_red_eye - 403  

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 03ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 314 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 04 න් අද (29) දින අලුයම සහ දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මදුවලට හසුකර හා වෙඩි තබා කඳුකර කොටියන් මරා දැමීමේ සිදුවීම් 10ක් මෙම වසරේ ගෙවීගිය මාස නවය තුලදී සිදුව ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පවසති.

Read More

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගණ ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය අද උදෑසන මෙරටුව පිහිටි ඔහුගේ නිවසට ගෙන එනු ලැබූවා.

Read More

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වසරක් තුළ අපි ගේනවා. එතකොට අපිට ජනමත විචාරණයකට යන්න වෙනවා. වසරක් තුළ ජනමත විචාර දෙකකට යෑම ජනතා මුදල් නාස්ති කිරිමක්.

Read More

අදාළ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වීම දෙපාර්තමේන්තුවක හෝ සංස්ථාවක ජ්‍යෙෂ්ඨ තනතුරක් හෙබවූ පුද්ගලයෙක් වීම පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වීම

Read More

ඉකුත්දා කඩා වැටුණු මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගව ඝාතනය සම්බන්ධයෙන් නීති සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසරය ලබාදුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවසථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුක් ලෙස එකම මතයක සිටින බවත් ඒ පිළිබඳව ගැටලුවක් නොමැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

මූඩි අයෝජන සේවාව ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහත දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව B2 ශ්‍රේණියේ සිට Caa1 දක්වා මෙසේ ඔවුන් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහළ දමා තිබේ.

Read More

රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් මැන්ඩි වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653 මිලිග්‍රෑම් 380 ප්‍රවාහනය කළ බව කියන සුරාබදු නියාමක වරයකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය.

Read More

අගවිනිසුරු ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම් විභාගවෙයි

Read More

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට සංශෝධන හඳුන්වා දී නිශ්චිත අවස්ථාවන් යටතේ සැකකරුවෙකු/ චූදිතයෙකු අධිකරණය ඉදිරියේ පෙනී සිටීමේ අවශ්‍යතාව ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

Read More

නීති විරෝධී ලෙස තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද කහ කිලෝ 952ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

අංගසම්පූර්ණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික කෙටුම්පත ඉදිරි මාස 06ක කාලය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි

Read More

2019 වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් දැවි තෙල් ලීටර් මිලියන 65ක් පරිසරයට මුදාහැර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.

Read More

අසල්වැසියන් යුරෝපා රාජ්‍යයන් හා සසඳන විට නෙදර්ලන්තය බොහෝ දුරට මේ දක්වා දැඩි සීමාවන් රට තුළ ක්‍රියාත්මක නොකළේය.

Read More

ඉන්දියාව සහ මෙක්සිකෝව ඇතුළු ඉහළ ආසාදන අනුපාතයක් ඇති සමහර රටවල විශේෂඥයන් පවසා ඇත්තේ අඩු පරීක්ෂණ අනුපාතයන්, ඔවුන්ගේ පැතිරීමේ සැබෑ ව්‍යාප්තිය වෙස්වළාගත් අනතුරක් ලෙස හැඳින්විය හැකි බවයි.

Read More

වෛරසය හෝටල් පොකුරේ සිට සෙසු ප්‍රාන්තවලට ගමන් කිරීම වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාදනවලින් 99%කට වගකිව යුතු බව බලධාරීන් අවධාරණය කරයි.

Read More

1918 ස්පාඤ්ඤ උණ පළමු වැනි ලෝක සංග්‍රාමයේ අවසාන වසර සමග සමපාත වූ අතර, අධික වර්ෂාව සහ සීතල උෂ්ණත්වය බොහෝ සටන්වලට බලපා ඇති බව මනාව ලේඛනගත කර ඇත.

Read More

ජෝන්ස් හොපික්න්ස් විශ්ව විද්‍යාලයට අනුව එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝව ගෝලීය වශයෙන් සිදුව ඇති මරණ වලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් පෙන්නුම් කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 33,275,000ක සීමාවට පැමිණ ඇති අතර, ලෝක ඉතිහාසයේ තවත් දරුණුතම වසංගතයක් ලෙස කොවිඩ්-19 මරණ මිලියනය ඉක්මවමින් ඉතිහාසගත වෙයි.

Read More

පරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත් සමාජගත කරන මෙහෙයුමක් අරඹා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3362 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමා උල්ලංඝණය කිරීම සම්බන්ධව සහ ඉන්දු -ශ්‍රී ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරුන්ගේ විශේෂ අවධානය යොමු වූ බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද කියා සිටියේය.

Read More

ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශවික වෙළඳ සාකච්ඡා සිදු කිරීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡා සිදුවූ බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් මාතර කුඩාවැල්ල ධීවර වරායේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 4540ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ලංකා සභාවේ කොළඹ රදගුරු ලෙස දුෂන්ත රොද්‍රිගෝ පියතුමා පත්කර ඇත.

Read More

ශ්‍රි ලංකාවේ චීන සංගමය සංවිධානය කළ චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද 2020.09.28 දින පස්වරුවේ පැවැත්විණි.

Read More

දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් ” කරුණා අම්මාන් ’’අම්පාරේ පැවති රැස්විමකදි හමුදා සෙබළුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට කර ඇති ප‍්‍රකාශය හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා කඩුවෙල මහනගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයෙකු උපකාරක පන්ති ගුරුවරයෙකු ගොනු කර මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ පෙබරවාරී 09 කැදවීමට අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Read More

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පොල් අළෙවි කළ වෙළෙඳුන් 56 දෙනෙකුට අද දිනයේ නඩු පවරා ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.