නලීන් බණ්ඩාර ඇමෙරිකානු කොඩිය පාර්ලිමේන්තුවේදී පෙන්වයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඇමෙරිකානු කොඩිය පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනය කරමින් විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීම සිදු කළේය.
මෙහිදී මන්ත්‍රීවරයා කථා කරන අවස්ථාවේදී කැමරාව ඔහුගෙන් ඉවත් කළ අතර පසුව කැමරාව ඔහුට ලබාදුන්නේය.
ඔහු ඇමෙරිකාවේ දිවුරුමද පාර්ලිමේන්තුවේදී පැවැසීය.
" ඇමෙරිකානු දිවුරුමට අනුව ඇමෙරිකානු කොඩියට යටත් කට්ටිය සභාවට ගේන්න තමයි මේ හදන්නේ. (කැමරාව ඉවත් කරයි) මාව පෙන්නන්නේ නෑ, මොකද පෙන්නන්නේ නැත්තේ. මගේ වෙලාව ලබාදෙන්න. මොකද බයද? මේ කොඩියට යටත් අය බයද?
මේ කොඩියට දිවුරුපු අය පාර්ලිමේන්තුවට ගේනන තමයි මේ හදන්නේ. අධිරාජ්‍යවාදයට එරෙහිව කටයුතු කරපු අය පූස් පැටව් වගේ ඉන්නවා. "

popular news
-
Mahinda Friday, 23 October 2020 08:45 AM
American karainta, CIA jkarayinta parliment enna puluwannam, Mahindata heta anidda bariwenakota American citizen CIA basil ta Agamathi wenna puluwannam, American kodiya PArliment ekata genawa kiyala mona awulakda ban. Viyath magath NGO ekal thama, eke inna CIA eke dollar kakkoth dan parliment eke oya yasa agentla inne. Karana kiyana wada anuwa CIA, ASSIO, MSS, MOSSAD, KGB
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

