කොවිඩ් වසංගතය හේතුවෙන් බිඳ වැටුණු පවුලේ ආර්ථිකයට සහනයක් ලබාදීමේ අරමුණෙන් ඉතාලියේ ජූලි (01) දා සිට සංචාරක ගමනාන්තයක් හෝ නිවාඩු ගත කිරිම සඳහා යුරෝ 500 ක දිමනාවක් ලබාදීම ක්‍රියාත්මක කෙරෙන බව ඉතාලි මුදල් අමාත්‍යාංශය පවසයි.
අද සමගි ජන බලවේගය කියලා ටෙලිපොන් එකක් කනේ ගහගෙන ඉබාගාතේ යන කණ්ඩායමක් ඡන්ද ගණන් කිරීමේ අවසානයේදී කොම්පියුටර් ජිල්මාට් දාලා පාරම්පරික එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද මංකොල්ලා කෑමට කුමන්ත්‍රණයක් කිරීමට සැරසෙන බවට අභ්‍යන්තර ආරංචි මාර්ග ලැබිලා තිබෙනවා යැයි හිටපු අමාත්යං කුරුණෑගල පොදුජන පෙරමුණ අපේක්ෂක ජයරත්න හේරත් පැවසීය.
Read Moreනිමා වූ කොදෙව් - එංගලන්ත ටෙසට් තරගාවලියෙන් පසුව මෙම ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreඑ.ජා.ප කෘතයඅධිකාරී මණ්ඩලය මගින් පක්ෂයෙන් ඉවත් කල අයගේ නම් ලැයිස්තුව
Read Moreමීගොඩ ප්‍රදේශයේ නීතිඥවරියකගේ නිවසට ගල් ගසා ඇයට නිරුවත පෙන්වූ බව කියන පනාගොඩ යුධ හමුදා කඳවුරේ සෙබලෙක් මිගොඩ පුවක් වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි.
Read Moreමෙම වසරේ තුන්වන කාර්තුව සඳහා පුනර්ජනනීය විදුලිය වශයෙන් සූර්ය බල විදුලිය මෙගාවොට් 150ක ප්‍රමාණයක් මිල දී ගැනිමට රජය විසින් අනුමැතිය ලබා දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read More[අද කතුවැකිය] අමාත්‍යවරුන්ගේ කාර්යසාධනය මැනීමේ දර්ශකයක් සහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කරුණු නිසි ලෙස ඉටුවන්නේද යන්න සොයා බැලීම සඳහා වූ ජාතික පසු විපරම් සභාවක් ස්ථාපිත කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්‍ෂක, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පසුගියදා යෝජනා කළ බව මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය සතියේදීය.
Read Moreමෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයන් නොමැති වුවද, විදේශීය නිරීක්ෂණ සංවිධාන සමග සම්බන්ධ වෙමින් නියමිත ප්‍රමිතීන්ට අනුව මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදු කරන බව නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂය දෙකඩ වුණේ ප්‍රතිපත්තිමය හේතුවක් නිසා නොව නායකත්වය පොරයක් නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභික සහ ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්රිලක් අපේක්ෂක කණ්ඩායමේ නායක කේ.ඩී.ලාල්කාන්ත කීය.
Read Moreවිදේශීය නැව් වල කාර්යය මණ්ඩලය ලෙස සේවය කිරීම සදහා විදේශීය නාවිකයන් ( Sea Man ) 111 දෙනෙකු රටවල් තුනක සිට ගුවන් යානා තුනකින් 7/30 දින අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ මේ වනවිට අවම වශයෙන් මරණ 150,447ක් සහ සමස්ත ආසාදිතයන් 4,414,834ක් වාර්තා වී ඇති බව ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත අනාවරණය කරයි.
Read Moreමුල සිටම වඩාත් හොඳින් වසංගතය පාලනය කළ රටක් වන වියට්නාමය මේ දක්වා එකදු මරණයක්වත් වාර්තා නොකළ රාජ්‍යයකි. කෙසේ වෙතත් එරට තුළ මේ ආකාරයෙන් නව කොරෝනා වෛරසය යළි හිස ඔසවා ඇත.
Read Moreමින් ඉදිරියට මුඛ ආවරණයක් පැලඳ නොසිටින කිසිවෙකුට ඇමෙරිකානු පාර්ලිමේන්තු සභාගර්භය තුළ රැඳී සිටීමට අවසර නොලැබෙන බවද කථානායක නැන්සි පෙලෝසි අවධාරණය කරයි.
Read Moreබ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 25ක් ඉක්මවා ඇති පසුබිමක, වගකීමෙන් තොර ජනාධිපති බොල්සොනාරෝ එරට වෛද්‍ය විශේෂඥයන් පවා ප්‍රතික්ෂේප කළ හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය පෙන්වමින් යයි.
Read Moreඑක්සත් ජනපද නීතිපති විලියම් බාර් කොවි්ඩ්-19 සඳහා පරීක්ෂාවට ලක්ව ඇත්තේ, පසුගිය අඟහරුවාදා ලුයි ගොමර්ට් සමග සමීපව කතාකර ඇති නිසාය. කෙසේ වෙතත් ඔහුගේ පරීක්ෂණ ප්රිතිඵලය මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත.
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය මාර්තු 24දා සති තුනක් රටපුරා අගුලු දැමීම නිවේදනය කළ අතර, එතැන් සිට යම් යම් ලිහිල් කිරීම්ද ප්‍රකාශයට පත් කරමින් අගුලු දැමීම කිහිප වතාවක් දීර්ඝ කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ මරණ සංඛ්‍යාව සංඛ්‍යාව 665,000ක සීමාවට පැමිණ ඇති අතර, ඇමෙරිකාව, බ්‍රසීලය හා ඉන්දියාවෙන් මෙම ආසාදිතයන්ගෙන් අඩක්ම වාර්තා වෙයි.
Read Moreදෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ නැගෙනහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ජේ. ජෙගනාදන් මහතා ඇතුළු මහජන නියෝජිතයන් 15 දෙනෙකු මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
Read Moreවිදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදෙස්ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් 12,000කට ආසන්න පිරිසකට මේ වනවිට රැකියා අහිමි වී ඇතැයි වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreඒ අනුව කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2810ක් ලෙස ඊයේ දිනට වාර්තා වූ අගය ස්ථාවරව පවතී
Read Moreකෙටි කලකදී මැතිවරණ ව්‍යාපාරයේ සහ සමස්ත දේශපාලන සංස්කෘතියේ ඇති කළ යහපත් පරිවර්තනය ගැන ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසාදය පළ කරති.
Read Moreවෘත්තිය පුහුණු අධිකාරියේ පුහුණුවීම් අවස්ථා ලබාදී තරුණ තරුණියන්ට ස්ථිර රැකියා ලබාදීමට පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළින් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreබම්බලපිටිය සිට දෙහිවල ඇල මාර්ගය දක්වා අවිධිමත් ජනාවාසවල ජීවත් වන පවුල් සඳහා විධිමත් නිවාස ලබාදීමේ වැඩසටහනේ එක් පියවරක් හෙට ක‍්‍රියාත්මක වේ.
Read Moreකේ. මතිවානන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය සඳහා ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට විධායක කමිටුව තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
Read Moreපෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රභල මත්දුව්‍ය ජාවාරම් කරුවකුගේ මහභාගේ ඇලපිටිවල පිහිටි ආරක්ෂිත නිවසක් වැටලූ මහභාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන් හෙරෝයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු හා ත්‍රීරෝද රථයක් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅගෝස්තු මස 5 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ජනතාවට කොළඹ සිට සිය ගම්බිම් බලා යාමට මෙම මස 31 වැනිදා සිට සියලු ප්‍රවාහන කටයුතු මේ වන විටත් සූදානම් කර ඇතැයි මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreඔබ වෙනුවෙන් තීරණ ගන්නට, රටේ නීතිය හදන්න, විදේශ සම්බන්ධතා පවත්වන ආකාරය ගැන තීන්දු කරන්න ගම්පහ දිස්ත්‍රිකයෙනුත් 18 දෙනෙක් ඔබ පාර්ලිමේන්තුවට තොරලා යවන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.
Read Moreලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා විසින් ශල්‍ය මුහුණු ආවරණ 50,000 ක් සමස්ත ලංකා ත්‍රි රෝද රථ රියදුන්ගේ සංගමයට පරිත්‍යාග කළේය.
Read Moreපුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම සඳහා සහය ලබාගැනීමේ අරමුණින් බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 20 දෙනෙකුගෙන් සමන්විත පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කර තිබේ.
Read More