saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 8243 hours ago

LATEST

යතුරුපැදි ආනයන තහනම ඉවත් කරන්නැයි ව්‍යාපාරිකයෝ ඉල්ලති

calendar_today 2020 ජුලි 27 - 21:40 remove_red_eye - 654  

යතුරුපැදි ආනයනය දින නියමයකින් තොරව තහනම් කර තිබීම හේතුවෙන් දිවයින පුරා සිටින යතුරුපැදි අලෙවි නියෝජිතයන් ඇතුළු එම ව්‍යාපාරයෙන් යැපෙන ලක්ෂ 05කට අධික පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව දකුණු පළාත් යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.

මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ වූ තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද (27) පෑලියගොඩ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොරෝනා ආසාදිතයින් වාර්තා විමත් සමඟ කල්දැමු රාජාංගන ප්‍රා.ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද විමසිම එළඹෙන 29 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Read More

“සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා විය යුතු අතර ඔවුන් සඳහා වඩා සුරක්ෂිලත පරිසරයක් නිර්මාණය කිරීම අත්යුවශ්යව වෙනවා” ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

Read More

ව්‍යාජය මුද්දර මැෂිමක් යොදා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙන සිය රුස්වීමට ලිපි දහස් ගණනක් යවා රජයට රුපියල් ලක්ෂ ගණනක් පාඩු කළ නිමල් ආර්. පීරිස් මහතා මහජන දේපළ පනත යටතේ ඇප ලබා දිය නොහැකි වරදක් සිදු කර තිබිය දී කෙසේ හෝ ඇප මත නිදහස් වීමේ නිර්ලජ්ජිත, බරපතළ වංචාව පිළිබඳ වචනයක් හෝ කතා නොකරන සමගි ජන බලවේගයේ

Read More

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අගෝස්තු මස 28 සිට 2020 සැප්තැම්බර් 20 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය ලැබී ඇත.

Read More

තෙවන කුඹල් පෙරහර

Read More

දිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 22 දෙනෙකු හමුවී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

රොබට් ඕ බ්‍රයන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරමින්, ජනාධිපති ට්‍රම්ප්ට හෝ උප ජනාධිපති පෙන්ස්ට තර්ජනයක් නොමැති බව ධවල මන්දිරය නිවේදනය කරයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්යා්ග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්යක හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1526 ඉක්මවා තිබේ.

Read More

එක්ව හා වෙන්ව යන ගමන

Read More

විදේශගත ශ්‍රමිකයන්ගේ මෙරට බැංකු ගිණුම්වල මුදල් ලබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් පස්දෙනෙකු කූඨ ලේඛන හා ව්‍යාජ රියැදුරු බලපත්‍ර තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට තමන්ගේ හෝ තම පවුලේ සහෝදරයෙකු හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (27) දින වව්නියාවේදී පවසා සිටියේය.

Read More

මහ මැතිවරණයෙන් පසුව පිහිටුවන නව පාර්ලිමේන්තුවේ සියලු ක්‍රියාකාරකම් පිළිබද තොරතුරු පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී ම, ජනතාව වෙත ලබාදීම සදහා ක්‍රමවේදයක් සකසන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථවලට ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක සහන කාලයක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

Read More

එම්.සි.සි .ගිවිසුම කිසිසේත්ම මේ රජය අත්සන් කරන්නේ නැහැ. ඉදිරියේදි මේ ගිවිසුමේ යෝජනා පාර්ලිමේන්තුවටත් ගෙනෙල්ලා එම් .සි .සි.ගිවිසුම් කතිකාවත මෙරටින් මුලුමනින්ම තුරන් කරනවා.මම ඒක ඉතාම වගකීමෙන් කියනවා යයි සම කැබිනට් ප්ර කාෂක අමාත්යක වෛද්යි රමේෂ් පතිරණ මහතා අද (27 ) අම්බ්ලන්ගොඩ කහව හේමාලි හෝටලයේ පැවති මාධ්ය7 හමුවකදී කීවේය .

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියම කළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් වසා තිබූ බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භය අදියර දෙකක් යටතේ සිදු කිරීමට තීරණය කර ඇත.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්ති තත්වය පාලනය කිරීමෙන් අනතුරු ව සෞඛ්‍යය බලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුකූල ව පාසල් නැවත ආරම්භ කිරීමේ දී දරුවන් සඳහා අත් සේදීමේ පහසුකම් ස්ථාපනය කිරීම වෙනුවෙන් සහාය ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය සමඟ PERSISTENT ආයතනය ද එක්ව සිටී.

Read More

පොලිස් මූලස්ථානය විසින් විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

Read More

නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිරෝධායනයට ලක්කර ඇති නිවෙස්වල සිටින ඡන්ද දායකයින්ට ලබන 31 වනදා ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සැලැස්වීමට සැළසුම් කර තිබුණද එය එදිනට සිදු නොවන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Read More

වී මිල පහළ වැටීමට හේතුව සහල්වලට පාලන මිලක් දැමීම බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. අද (27දා) පොලොන්නරුව අරලගංවිල පිඹුරත්තෑව ප්‍රදේශයේ දී ජන හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය.

Read More

තවත් ආසාදිතයින් 15 දෙනෙකු සුවය ලැබීමත් සමග කෝවිඩ් - 19 ආසාදනය වී සුවය ලැබූවන් සංඛ්යාටව 2121 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර යන මහත්වරුන් අභියාචනාධිකරණය හමුවේ පැවැත්වෙන පෙත්සම් විභාගය අවසන්වන තුරු බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කර තිබෙන කොමිසමට නොකැඳවන බව එම කොමිසම අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි තද වැසි පිළිබඳව විශේෂ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි විදුලි භාණ්ඩ අලෙවි කිරිමේ වෙළඳසැලක ගින්නක් හටහෙන තිබේ.

Read More

රියදුරු පුහුණු පාසැල් විදිමත්ව නියාමණය නොවීමෙන් නිසි පුහුණුවක් නොමැති රියදුරන්ට වාහන බලපත් ලබා දීම නිසා මාර්ග අනතුරු ඉහළ යාමට හේතුවක් වෙනවා.- ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ල වන බලවේග හමුවේ මෙරට රණවිරුවන්ව ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිය දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මෙවර මැතිවරණයට මුහුණදෙන අලුතින්ම බිහි වූ සන්ධානයක් වන සමගි ජන බලවේගය මැතිවරණයට මුහුණ දෙන ආකාරයත්, ආණ්ඩුවක් බිහි කිරීමේ ඔවුන්ගේ වැඩපිළිවෙළත් පිළිබඳව හිටපු අමාත්යෙ කොළඹ දිස්ත්රිරක් සමගි ජන බලවේග අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා සමග අපි සාකච්ඡා කළෙමු.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.