වාරියපොළ බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.
කූඨ ලෙස සකස් කළ ලියකියවිලි ඉදිරිපත් කරමින් , වෙළෙඳ නැවක සේවය කිරීම සදහා නැවියෙකු ලෙස පෙනී සිටිමින් , යුරෝපය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු අද (28) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreරාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේ දී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට උපදෙස් දී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreවිෂ මත්ද්‍රව්‍ය හා අපරාධ කල්ලි සාමාජිකයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා පොලීසිය විසින් හඳුන්වාදුන් දුරකතන අංකවලට අමතරව තවත් තොරතුරු ලබාදිය හැකි මාර්ග පොලීසිය විසින් ඉදිරිපත් කර තිබේ.
Read Moreඑජාපයෙන් ගිය මන්ත්‍රීවරුන් 110කගේ පක්ෂ සමාජිකත්වය ඉවත් කිරිමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 175ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreජනපතිවරණයේදී ලැබු ජයග්‍රහණය හේතුකොටගෙන මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බහුතරයක් සහිත ජයග්‍රහණයක් බලාපොරොත්තුවිය නොහැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ නායක සහ මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක රවුෆ් හකීම් මහතා කීය.
Read Moreපුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගත් වනාතමුල්ල ග්‍රාම නිලධාරීනිය හා ඇයට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක විමර්ශන කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.
Read Moreඇඹිලිපිටිය නව නගරයේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ 2016 වසරේ ජනවාරි 04 දින සාදයක් අතර පොලිස් නිලධාරින් එහි පැමිණීමෙන් පසු කලබලකාරී තත්ත්වය හමුවේ මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන නැමැති විසිනව හැවිරිදි එක්දරු පියාගේ මරණය එවකට ඇඹිලිපිටිය පොලිසියේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී ඞී.ඩබ්. ධර්මරත්න මහතාට විරුද්ධව නීතිපතිවරයාගේ උපදෙස් මත සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිමට නඩු පැවරිමට රහස් පොලීසිය අද 28 ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreගාල්ලේ ප්‍රදේශ කිහිපයකට අද (28) පස්වරු 2 සිට හෙට (29) අලුයම 2 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
Read Moreමන්නාරම මඩු කීරිසුඩ්ඩාන් රක්ෂිතය අනවසරයෙන් නීතිවිරෝධීව එළිපෙහෙලි කරමින් තිබූ වැඩසටහනක් වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට පියවර ගත් බව මඩු වනසංරක්ෂණ නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreඊයේ (27) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 246,286 ක් වාර්තා වන බවත් සමස්ත කොවිඩ් මරණ 35,112 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreතද වැසි හා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
Read Moreවැලිකඩ බන්ධනාගාරයට නීතිවිරෝධි ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් විසිකිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බොරැල්ල පොලීසිය විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකෙසෙල්වලත්ත, මිලානියා වීදි ප්‍ර දේශයේදී හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 350ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreදෙකෙන් එකක් බේර ගන්න ඕන. මේ රටේ නීති හැදෙන්න ඕන සිංහලයන්ට අවශ්‍ය පරිදි. මේ රටේ ප්‍රධාන පුරවැසියාගෙන් පටන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට අදාළවෙයිද දන්නේ නෑ. හැබැයි මහින්ද මහත්තයා සජිත් ඇතුළු හැම කෙනාම චින්තන ජිහාඩයට ගොදුරු වෙලා ඉවරයි.
Read Moreවළක්වා ගැනීමට මෙන්ම මුල් අවස්ථාවේදී හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට අසමත්වීම හේතුවෙන් ලංකාවේ දිනකට තිදෙනෙක් මුඛ පිළිකාව හේතුවෙන් මියයන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ට ලැබෙන සෑම මනාපයක් වෙනුවෙන්ම පැළයක් බැගින් සිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්‍ෂක, පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
Read Moreකන්දකාඩු පොකුරේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 597ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ ඊයේ (27දා) සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියින් 17කට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගිනි.
Read Moreපේරාදෙණිය පොලිස් වසමේ ගම්පොළ මාර්ගයේ ගෙළිඔය, කරමඩ ප්‍ර දේශයේදී යතුරුපැදියක්, පදිකයෙක්, ත්‍රිරෝද රථයක් හා කාර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreසිම්බාබ්වේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නව කොරෝනා වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කිරීම හේතුවෙන් එරට පාර්ලිමේන්තු කටයුතු රැසක් අත්හිටුවා ඇති අතර, එරට සමස්ත ආසාදිත අගය 2,512ක් සහ මරණ 34කි.
Read Moreට්‍රම්ප් මෑතකදී මුඛ ආවරණ පැලඳීම දිරිගැන්වීම සඳහා මාරු වූයේ මාස ගණනාවක් පුරා එය මෝඩ ක්‍රියාවක් ලෙස හංවඩු ගසමින් සිට, රට තුළ වෛරසය පාලනය කරගත නොහැකි මට්ටමට වැඩිවූ පසුබිමකය.
Read Moreබොලිවියාවේ අවම වශයෙන් තවත් රජයේ නිලධාරීන් 14 දෙනෙකු කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති අතර, මේ වනවිට එරට සමස්ත ආසාදිතයන් 69,429කි. ආසාදිත මරණ සංඛ්‍යාව 2,583කි.
Read Moreඩා නන්ග් ප්‍රදේශයේ පසුගිය ජූලි 25දා සිට කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, ඊට පෙර වියට්නාමය තුළ දින 100කට ආසන්න කාලයේ දේශීයව සම්ප්‍රේෂණය වූ කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීය.
Read Moreමුඛ ආවරණ පැලඳීමේ සිට සමූහයා මඟහැරීම දක්වා වූ සෞඛ්‍ය ක්‍රියාමාර්ග දැඩි ලෙස පිළිපැදීමෙන් පමණක් ලෝකයට එය පරාජය කළ හැකි බව WHO අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
Read Moreකෙසේ වෙතත් වෛරසය ආසාදිතව රෝහල්ගත කෙරුණු අභිෂේක් බච්චන් සහ ඔහුගේ පියා වන ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් බච්චන් තවමත් ප්‍රතිකාර ලබමින් මුම්බායි රෝහලක රැඳී සිටින බව සඳහන් වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,366,365 ආසාන්නයට පැමිණ ඇති අතර, ලොව රටවල් කිහිපයක වෛරසයේ දෙවැනි රැල්ලක ඉඟි පළ කර ඇති බව සඳහන් වෙයි.
Read Moreවිදෙස්ගත ශ්‍රමිකයින් නොමග යවමින් ඔවුන්ගේ බැංකු ගිණුම්වල පවතින මුදල් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා දින තුනක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසරය ලැබී තිබේ.
Read Moreඔහු පවසන්නේ රටේ නීතිය කුඩුකර, දිය කර තම තමන්ට කැමති මෝස්තර අඳිමින් පාට කරමින් ආණ්ඩුවේ දේශපාලන නායකයින් කටයුතු කරමින් සිටින බවයි. මේ හේතුවෙන් රටේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දෙන විජයවර්ධන මහතා මෙහි ආසන්නතම සිදුවීම ලෙස කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධිය පෙන්වා දුන්නේය.
Read Moreකලුතර උතුර පොලිස් වසමේ සිදු කළ වැටලීම් තුනකින් රුපියල් ලක්ෂයකට අධික හෙරෝයින් මත්කුඩු සමග පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි .
Read More