LTTE ඉතිරි සාමාජිකයන් ලොව පුරා සක්‍රීයයි - අගමැති
LTTE සංවිධානය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය විසින් ගත් තිරණය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එක්සත් රාජධානිය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් පනවා තිබූ තහනමට එරෙහිව දමිල ඊළාමය සඳහා සංක්‍රාන්ති රජය නම් සංවිධානය ඉදිරිපත් කර තිබූ ඇපෑල විභාගයට ගැනීමට එක්සත් රාජධානියේ තහනම් සංවිධාන අභියාචනා කොමිෂන් සභාව ගත් තීරණය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාව එල්.ටී.ටී,ඊ. සංවිධානය පරාජය කරමින් එහි අමානුෂික ත්‍රස්තවාදී කටයුතු නවතා දැමුවත් ඔවුන්ගේ ඉතිරිය ලෝකය පුරා සක්‍රීයව ක්‍රියාත්මක බවත් එය ඕනෑම රටක ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි.
popular news
-
rocky Thursday, 22 October 2020 06:06 PM
onna babo billo enawaa - handana lamayi allan yanawaa!!
Reply : 0 0
Champa Thursday, 22 October 2020 06:27 PM
20 සම්මත කරගත්තට පස්සේ, මහා බ්‍රිතාන්‍යය කොටි තහනම ඉවත් කරනවා ඔවුන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පුළුවන් වෙන්න. කොහොමද ඒක?
Reply : 0 0
Sirisena Thursday, 22 October 2020 07:03 PM
K P wa nishkriya kala wage washing machine ekata dala nishkreeya karanna barida mokada egollo gawatha salli business nawu ehema athi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

