තංගල්ලේ සිදු කළ අහඹු PCR 32ක් සෘණාත්මකයි
තංගල්ල නගරයේ රාජ්‍ය ආයතන සහ බස් රියැදුරන්ගේ අහඹු ලෙස සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා 32ක් අනුව ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා කියයි.
තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින්, අධිකරණ සංකීර්ණයේ සේවකයන්, නාවික හමුදා නිලධාරින්, වෙරළාරක්ෂක නිලධාරින් සහ බස් රියැදුරන් ඇතුළු තෝරාගත් 32කගේ පීසීආර් සාම්පල ලබා ගැනීම ඉකුත් 19 වැනිදා සිදුකර තිබිණි.
එම පරීක්ෂණ වාර්තා අනුව ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වි ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

popular news
-
Brandix kellek Friday, 23 October 2020 04:12 AM
Athiyantha carlton maligawa COVID free kiyala confirm kara gaththa. PCR total reach 400000 for 7 months. What a great achivement sir. Respect sir. You manage to control spreading Corona to general public until 20th amendment get pass. Now you can remove Corona from Sri Lanka. Only need one visit to IDH. I'm sure your advice and guideline will help them a lot.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

