කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන තුරු එහි වෘත්තීය සමිති සේවකයන් සත්‍රයක්ග්‍රහයක් ආරම්භ කර තිබේ.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කාලය මිනිත්තු 15කින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read Moreදෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳිය හැකි පුද්ගලයන් පාර්ලිමේන්තු යවන්න කටයුතු කළ යුතු බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
Read Moreරිෂාඩ්ගේ මුදල් පාස්කු ත්‍රස්තවාදීන්ට ලැබී ඇති බවට තොරතුරු තිබෙනවා කියලා පුවතක් තිබෙනවා.මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක් මේ මාධ්‍යෙයන් ගෙනල්ලා තියෙන්නේ.
Read Moreමොණරාගල දිස්ත‍්‍රික්කයේ පානීය ජල ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය මඟින් වැඩසටහන් කිහිපයක්ම කඩිනමින් ක‍්‍රියාවට නංවමින් සිටි.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට වාහන ලක්ෂ 17ක් පමණ මාර්ගයන්හි ධාවනය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.
Read Moreකේ. මතිවානන් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreඅගෝස්තු මස 05 දාට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නිහඬකාලය අගෝස්ත 02 දා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂම නිවේදනය කරයි.
Read Moreතවත් කෝවිඩ් -19 ආසාදිතයින් 21 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
Read Moreඅගොස්තු 10 වනදා සිට අදියර කිහිපයකින් 1 සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreදැනට අධ්‍යන කටයුතු ආරම්භ කර ඇති ශ්‍රේණි තුනට අදාළව දිවයිනේ සියලුම රජයේ පාසල් මහ මැතිවරණය පැවැත්වෙන සතිය තුළ නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreකොරෝනා ආසාදිතයෙකුද යන්න දැන ගැනීම සදහා පී සී ආර් පරීක්ෂණයට භාජනය කරන ලද ගාල්ල බන්ධනාගාරයේ රැදවියන්ට හා නිලධාරීන්ට වෛරසය වැලදී නැති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ කාර්යාලය කියයි.
Read Moreකොවිඩ් 19 න් පීඩාවට පත්වූ ජනතාවට ලබාදුන් රුපියල් 5000ක දීමනාව නැවත අය කරගන්නා බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරය සාවද්‍ය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreදූෂණ සහ අක්‍රමිකතා නවතා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreවවුනියාව පෙරියකාඩුහි යුද හමුදාව විසින් ස්ථාපිත කොට ඇති නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 118 දෙනෙකු අද (29) දින නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීමෙන් පසුව නිවෙස් වෙතට රැගෙන යාමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබුණි.
Read Moreමාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරිපිට එහි සේවකයින් පිරිසක් මේ වන විට උද්ඝෝෂණයක් නිරත වෙයි.
Read Moreයුද්ධයෙන් ප්‍රභාකරන්ට රට බෙදිමට ඉඩ නොදුන්නා සේම ඡන්දයෙන් සම්බන්ධන්ට රට බෙදිමට ඉඩ නොදෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහතික වෙයි.
Read More2020 මහා මැතිවරණයට අදාලව මැතිවරණ නිති උල්ලංඝනය කිරිමි හා ප්‍රචන්ඩ ක්‍රියා පිළිබදව ඊයේ (29) දිනයවනවිට පැමිණිලි හා සි දුවිමි 755 ක් වාර්තා වි ඇති බව කැෆේ සංවිධානය පවසයි. එහි අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය මැතිවරණ පැමිණිලි හා සිදුවිමි සමිබන්ධව මෙසේ පැවසිය .
Read Moreමහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තත්කාලීන දඩ ගෙවීම් පද්ධති ගිණුමෙන් රුපියල් 1508000 මුදලක් මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට නියෝග කර තිබේ.
Read Moreපවතින වර්ෂා සහිත කාලගුණය සමග දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකම ඩෙංගු රෝගීන් වැඩි වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ වාහන ගන්න පර්මිට් නිකුත් කිරීම නවත්වන පරිදි පොදු ප්‍රවාහන සේවා සංවර්ධනය කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreරුපියල් ලක්ෂ 10 කට ආසන්න හෙරොයින් තොගයක් සමග සැකකරුවකු පුත්තලම ජේපි පටුමග ප්‍රදේශයේදී පුත්තලම කොඨඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරින් විසින් අද (29) අලුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreනීතිවිරෝධි ලෙස එතනෝල් සහ මත්පැන් තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය කුමන ආකාරයෙන් පැවතියත් ආරක්ෂිත ක්‍රමවේදයන් සමග 2020/2021 ඉතාලියේ නව පාසැල් වාරය සැප්තැම්බර් මස (14) දා ආරම්භ කෙරෙන බව ඉතාලි අධ්‍යාපන ඇමතිනි ලුසියා අස්සොලිනා මහත්මිය පවසා සිටියාය.
Read Moreආසන ගණනට පමණක් මගීන් ගෙන යාම දැන් ක්‍රියාත්මක කර ඇති බවත් මෙම වැඩ පිළිවෙළ ඉදිරියටම ක්‍රියාත්මක කර ආසන ගණනට මගීන් ප්‍රවාහණය කිරීම පොදු නීතියක් බවට පත් කරන බවත් ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
Read Moreයුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධාන මධ්‍යස්ථාන තුළින් නිරෝධානය අවසන් කළ පුද්ගලයන් 555ක් අද දිනයේදී මධ්‍යස්ථාන තුළින් පිටත්ව යෑමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreපුනරුත්තාපනය වන රැඳවියන් 482ක්, කාර්ය මණ්ඩලය 66ක්, ආරාධිත කාර්ය මණ්ඩලය 05, පවුල් හා සමීපතමයින් 44ක් හා වැලිකඩ බන්ධනාගරයේ කොවිඩ් 19 ආසාදනය වූ රැඳවියා ඇසුරු කළ පුදගලයින් 01 ක් ලෙස මෙම ආසාදිතයන් වාර්තා වෙයි.
Read Moreගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව, නීරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
Read MoreCOVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ පැතිරීම සෘතුමය වශයෙන් බලපෑම් කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreකොවිඩ්-19 ආසාදිතයන් 4,350,000ක සහ මරණ 150,000ක සීමාවේ සිටින ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් උන්මාදය සිය පුත්‍රයාටත් වැලඳී ඇති නිසා ඔහුගේ ගිණුම පැය 12කට අගුලු වැටෙයි.
Read More