තවත් ආසාදිතයින් 83 දෙනෙකු සුවය ලබයි
- 23 10 2020
- 14:40
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 83 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (23) රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව කොවිඩ් වෛරසයෙන් මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3644ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
