සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
මිරිජිජවිල ඉදිකර ඇති මෙන්ම ගූගල් සිතියම හරහා බැලීමේදී CHINA SW යනුවෙන් පෙනෙන ගොඩනැගිලි සංකීර්ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
Read Moreතලවකැලේ, ලිඳුල, බඹරකැලේ වතුයායේ වතු ලයිම් නිවාස පේළියක ඊයේ (10) රාත්‍රියේ ඇතිවු ගිනි ගැනීමකින් වතු නිවාස 24ක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
Read Moreදෙපාර්ශ්වයටම ජයක් ලැබෙන ආකාරයෙන් දෙරටේ ජනතාවටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් ශ්‍රී ලංකාව සමග සාම්ප්‍රදායික සබඳතා තර කර ගැනීමට සූදානම් බව චීන රජය ප්‍රකාශ කරයි.
Read Moreඅද උදෑසන වන විට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් ආසාදිතයන් 629ක් වාර්තා වී තිබේ.
Read Moreරෝහල් වලින් ඉවත ලන සායනික අපද්‍රව්‍ය සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රධාන රෝහල් 59ක් වෙත තොරතුරු දැනගැනීමේ පනතට අනුව තොරතුරු ඉල්ලා සිටිනු ලැබුවත් ඉන් රෝහල් 19ක් එම තොරතුරු ලබා දීම මග හරිමින් සිටි.
Read Moreනිට්ටඹුව, දොරකඩවෙල කුඹුර ආසන්නයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
Read Moreදකුණු කොරියානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව දේශීය ආසාදන 23ක්ද මෙම ආසාදිතයන් අතරට ඇතුළත් වෙයි.
Read Moreරෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 17 දෙනෙකුද සඳුදා වාර්තා වූ බව චීනය සඳහන් කරයි. කෙසේ වෙතත් රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන්, චීනය සමස්ත ආසාදිතයන් අගයට එකතු නොකර වෙනම ගණනය කරයි.
Read Moreලෙබනනයේ බේරූට් අගනුවර සුණු විසුණු කළ පිපිරීම සම්බන්ධයෙන් මෙන්ම රජයේ දූෂණ හා අක්‍රමිකතාවන්ට එරෙහිව අගමැති හසන් ඩයබ් ප්‍රමුඛ රජය වෙත දිගින් දිගටම එල්ල වූ චෝදනා හමුවේ ලෙබනන රජය ඉල්ලා අස්වී තිබේ .
Read Moreවිදේශයන්හි වෙසෙන එක්සත් ජනපද පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකයක් ඇත්නම්, ඔවුන් යළි ඇමෙරිකාව වෙත ගෙන්වා ගැනීම වැළැක්වීමේ රෙගුලාසි සැකසීමක්.
Read Moreපෙර දිනයේදීද ආසාදිතයන් 322ක් හා මරණ 19ක් සමග වික්ටෝරියා ප්‍රාන්තය මේ දක්වා වාර්තා කර තිබූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කර තිබුණි.
Read More’’මට සමාවෙන්න?’’ රහස් ඔත්තු සේවයේ නිලධාරියා මාධ්‍ය කාමරයේදී ඔහුට ළංවන විට ට්‍රම්ප් කීවේය. ’’පිටතට යා යුතුයි’’ නිලධාරියා පැවසීය. ’’ඔහ්...!’’ ට්‍රම්ප් කාමරයෙන් පිටවීමට පෙර ඔහුට ඉබේටම කියවුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 734,000 ක සීමාවට පැමිණ ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read MoreColombo Gold Centre ෆෙස්බුක් පිටුවට අනුව පසුගිය 8 වනදා වන විට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 110000ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොරෝනා වසංගත සමයේදී රජයේ නිල මුද්‍රා භාවිතා කරමින් ව්‍යාජ රියදුරු බලපත්‍ර පන්සියයක් පමණ මුද්‍රණය කළ බවට සැක කෙරෙන පුද්ගලයකු අද (10) දා, අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි.
Read Moreඅද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 25ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 අගෝස්තු 10) ඇතුල්කෝට්ටේදී අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමුවිය.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1564 ඉක්මවා තිබේ.
Read Moreකන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 දක්වා වැඩි වීමේ ඉහළ හැකියාවක් පවතින අතර මෙම මුහුදු ප්‍රදේශ ද රළු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරජයක් වශයෙන් ජනතා අභිලාෂය ඉටු කිරිමේ විශාල වගකිමක් නව රජයට පැවරී ඇතැයි හිටපු ඇමති මහින්ද අමරවීර සඳහන් කරයි.
Read Moreඅද (10) දින උදෑසන 10.00 සිට දහවල් 1.00 දක්වා කොළඹ උතුර කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවල නිලධාරින් 125ක් පමණ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම මුලික කරගෙන විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2867 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් (Online Registration System) පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය මගින් හඳුන්වා දී තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගතය පැතිරයාම පාලනය කිරීමත් සමග ලංකාව පුරා සමාජයේ විවිධ කණ්ඩායම් තුල පිසිආර් පරීක්ෂණ සිදුකිරීම මේ වන විට ආරම්බ කර තිබේ
Read Moreගල්කිස්ස හා කහතුඩුව පොලිස් වසම් වල සිදුකළ වැටලීම් දෙකකින් කේරල ගංජා , මත්පෙති සහ හෙරෝයින් මත්කුඩු සමග කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථානය කියයි.
Read Moreඉන්දුනීසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 8/10 දින සවස ජකර්තා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreබදාදා දිනයෙදී දිවුරුම් දීමට අදාළ කැබිනට් මණ්ඩලයට අදාළ කැබිනට් අමාත්‍යාශ 28 ප්‍රකාශයට පත් කරතිබේ.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට අගොස්තු මස 28 දා අධිකරණයේ පෙනී සිටීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සිතාසි නිකුත් කළේය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරයි. ජනාධිපතිතුමා සහ අග්‍රමාත්‍ය විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත්ය.
Read More