saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 8801 hours ago

LATEST

පුගොඩ සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් ආයතනයේ සේවකයෙක්ටත් කොරෝනා

calendar_today 2020 ඔක් 12 - 15:53 remove_red_eye - 1217  

පුගොඩ පිහිටි සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් ආයතනයේ සේවකයෙක්ටත් කොරෝනා වෛරසය වැළඳී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

ලෙඩක් සම්බන්ධව වාර්තා කිරීමේදී යම්කිසි සීමාවන් තුළ වාර්තා වු‍ණොත් හොඳයි කියන එකයි අපේ අදහස. එය ඔබට විවෘතයි. ඛේදවාචයක් තුළ පවුලක් වැළපෙන හැටි පෙන්වීම තුළින් කාටවත් වැඩක් වෙයි කියලා මම හිතන්නේ නෑ. එයින් සමාජයට වැඩක් වෙයි කියලා හිතන්නේ නෑ.

Read More

හෙට සිට රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

Read More

මොරටුව ප්‍රදේශයේ පිහිටි Medihelp රෝහලට රුධිර පරික්ෂාවක් සඳහා පසුගිය ඔක්තෝම්බර් 05 වෙනිදා පැමිණි පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කර සිටියි.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාලිගාවත්ත බලවේග ධාවනාගාරයේ යෙදි සිටින සේවකයෙකුගේ බිරිඳකට කොරෝනා ආසාදනය වි ඇති බව තහවුරු වි තිබේ.

Read More

හම්බන්තොට, ගාල්ල, මාතර හා මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි අධිකරණ සීමාවට යටත්ව ඉන්දීය කොන්සල් ජනරාවරයෙක් පත්කර තිබේ. හම්බන්තොට වාසස්ථාන සහිතව ඩිපින් පී. ආර්. මහතා මෙසේ කොන්සල් ජනරාවරයා ලෙස පත්කර තිබේ.

Read More

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 39කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මොරගහහේන තලගල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

මාතර වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙක් නව කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.

Read More

ඇඳිරි නිතිය පවතින ප්‍රදේශවල විවෘත කළ ඔසු සල් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ස්ථාන හෙට දිනයේ සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුනක් යළිත් වසා දැමීමට කටයුතු කළ යුතු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 11 වන දා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද දින නියම කර සිටියේය.

Read More

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ ඉදිරි දින තුනේදී කිසිසේත්ම සම්පූර්ණයෙන් විවෘත නොකරන එම ප්‍ර දේශ හැකි ඉක්මනින් විවෘත කිරීමට කටයුතු කරන බවත් යුද හමුදාපති ලුතින්න ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මැරින් ඩ්‍රයිව් (Marine Drive) හි පිහිටි NDB ශාඛාවේ සේවකයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Read More

ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කර තිබේ.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ කොරෝනා ආසාදිත පොකුරට සම්බන්ධව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු අද (12දා) දිනය වන විට වාර්තා වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය.

Read More

[UPDATE} කටුනායක නිදහස් වෙළෙද කලාපයේ ඊයේ දින සිදුකල පී.සී.ආර්. පරීක්ෂණ 1119කින් අද උදෑසන වන විට කෝවිඩ් ආසාදිතයින් 11ක් වාර්තා වී ඇත.

Read More

දුම්රිය මගීන් වෙනුවෙන් අද දිනයේදී නොමිලයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ ජංගම සායනයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ක්‍රියාවට නැංවෙයි.

Read More

කඳාන පිහිටි ලෙකෝ ආයතනයේ 13 දෙනෙකුට කොවිඩ් අසාදිත බව තහවුරු කර ගෙන ඇත.

Read More

කටුනායක ගුවන් තොටුපොළේ කාගේ අංශයේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති හෙයින් එය කාර්ය මණ්ඩල සේවකයන්ට පෞද්ගලික මුදලින් පී.සී.ආර්. කරගන්නා ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

Read More

ආරාබි පාසලක සංවත්සර සඟරාවක ලංකා සිතියම ද ඇතුළත්ව ලංකාවම ආරබියක් කරමු යන අදහසින් සගරාවක් මිහින්තලය, කන්නට්ටිය ප්‍රදේශයේ මුද්‍රාණාලයක මුදුණය කරමින් සිටිය දී මිහින්තල පොලීසිය විසින් එම සඟරාව අත්අඩංගුවට ගෙන ඇති බව හෙළ බොදු සවිය සංවිධානයේ බුදුගල ජිනවංශ හිමියෝ පවසති.

Read More

වවුනියාව සහ යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් අද (12) සිට වසදමා තාවකාලික නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් පිහිටුවීමට යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.

Read More

හැටන් හිජිරාපුර ප්‍රදේශයේ තම නිවස තුළම දින කිහිපයකට ප්‍රථම මිය ගිය බවට සැකකරන ත්‍රිරෝද රථ රියදුරෙකුගේ සිරුර අද (12) දින සොයගත් බව හැටන් පොලීසිය පැවසිය.

Read More

කොරෝනා වයිරස් අවධානම හේතුවෙන් වසාදැමුනු මන්නාරමේ පට්ටිතොට්ටම් හා පෙරියකඩෙයි ගම්මානයන්හි වෙසෙන උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් අද (12) දිනයේදී විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා ඇති බවට ආරක්ෂක අංශ පවසා සිටියි.

Read More

මත්ද්‍රව්‍ය ජවාරම් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

දඹානේ සංචාරය ට පැමිණෙන විට අනිවාර්යෙන්ම මුඛ ආවරණ පළදින ලෙසටත් සෞඛ්‍ය නියමනයන් පිළිපදින ලෙසටත් ආදිවාසී නායක වනස්පති උරුවරිගේ වන්නිලැ ඇත්තෝ ඉල්ලා සිටියි.

Read More

කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්ට අදාළ සියලුම කටයුතු ලංකාවේ සියලුම ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශිය කාර්යාලවල වෙත විමධ්‍යගත කර ඇති බැවින් පදිංචි ප්‍රදේශයට අදාළ කම්කරු කාර්යාල මගින් ඒකි සියලුම සේවාවන් ලබා ගත හැකිබව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ විමලවීර මහතා සඳහන් කරයි.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තවත් සිසුවියකට කොරෝනා අසාදානය වි ඇති බව තහවුරු වෙයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාගෝ අංශයේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

මී උණ රෝගය ලංකාවෙන් වැඩිම රත්නපුර දිස්ත‍්‍රික්කයේ වන අතර මේ වසරේ මුල් මාස දහයට මීඋණ බවට තහවුරු වූ රෝගීන් ගණන 986ක් බවත් ඉන් 10 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා සබරගමු පළාත් වසංගත රෝග මර්දන කමිටුවට දැනුම් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.