විදුර වික්‍රමනායක - ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය
කනක හේරත් - සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
Read Moreරොෂාන් රණසිංහ - ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර හා ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
Read Moreජයන්ත සමරවීර - ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධනය රාජ්‍ය අමාත්‍ය
Read Moreනිමල් ලන්සා - ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
Read Moreඅරුන්දික ප්‍රනාන්දු - පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය
Read Moreලසන්ත අලගියවන්න - සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය
Read Moreසුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය
Read Moreදයාසිර ජයසේකර - බතික් අත්යන්ත්‍ර රෙදිපිළි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය
Read Moreදුමින්ද දිසානායක සූර්ය බල, සුළං, හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
Read Moreප්‍රියංකර ජයරත්න - විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණය රාජ්‍ය අමාත්‍ය
Read Moreචමල් රාජපක්ෂ - අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
Read Moreකොළඹ - ප්‍රදීප් උඳුගොඩ ගම්පහ - සහන් ප්‍රදීප් විතාන කලුතර - සංජීව එදිරිමාන්න
Read Moreනව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ රාජ්‍ය උත්සවය මේ වන විට මහනුවර මඟුල් මඩුවේදි ආරම්භ වී තිබේ.
Read Moreකොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පළමු සත්වයා මෙම සුනඛයා නොවන අතර, මීට පෙරද විවිධ අවස්ථාවල සතුන්ට වෛරසය ආසාදනය වීම් පිළිබඳ වාර්තා විය.
Read Moreසඟවා ඇති ආයුධ සොයා ගැනිම සඳහා ගිය අවස්ථාවේදි සැකකරු විසින් අත් බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත එල්ල කිරීමට තැත් කිරීමේදී පොලීසිය සිදුකළ වෙඩි පහරකින් සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreදින 100ක් ඉක්මවා රට තුළ දේශීය ආසාදිතයන් කිසිවෙකුත් වාර්තා නොකර වඩාත් සාර්ථකව වසංගතය පාලනය කළ රාජ්‍යයක් ලෙස නවසීලන්ත අගමැතිනිය අද (12දා) දිනයේ උදෑසන පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නියමිතව තිබුණි.
Read More’’අපේ කලාපයම කොවිඩ්-19 වෛරසයේ ග්‍රහණයට නතුව පවතිනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂිකා කැරිසා එටියන් පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය පැවසුවේ වයස අවුරුදු 18ත් 29ත් අතර පුද්ගලයන්ගේ වෘත්තීය අපේක්ෂාවන් කොවිඩ්-19 වසංගතය හමුවේ දැඩි ලෙස පීඩාවට ලක්ව ඇති බවයි.
Read Moreඑරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, නව කොරෝනා වෛරසය හේතුවෙන් රෝහල්ගත වූවන්ගේ නව මරණ 15ක් අඟහරුවාදා දිනයේ වාර්තා වී ඇති බවයි.
Read Moreචීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයට නිසි පරිදි ලෝකයට අනතුරු ඇඟවීමට සහ වෛරසය සමග සටන් කිරීම සඳහා ලෝකය සමග වැඩ කිරීමට අවස්ථාවක් ලැබී තිබුණත් ඔවුන් එසේ නොකළ බව ඇලෙක්ස් අසාර් කියයි.
Read More’’ඕනෑම එන්නත් නිෂ්පාදකයෙකු මෙම ක්‍රියා පටිපාටිය අනුගමනය කළ යුතු අතර එය ආරක්ෂිත බව වඩ වඩාත් සහතික කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ එයයි.’’
Read Moreවසංගතය වැළැක්විය හැකි ව්‍යාජ පියවරයන් සහ අතිශෝක්තියෙන් යුතු සුව කිරීම් ප්‍රවර්ධනය කළ අන්තර්ගතයන් ඇතුළුව, කොවිඩ්-19 පිළිබඳ ව්‍යාජ තොරතුරු හුවමාරු කෙරුණු පෝස්ට් මිලියන 7ක් දෙවැනි කාර්තුවේදී ඉවත් කළ බව ෆේස්බුක් සමාගම කියයි.
Read Moreඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ වාර්තා කරන පරිදි ප්‍රාන්තය විසින් අද (12දා) නිකුත් කළ දත්ත අනුව කොවිඩ්-19 ආශ්‍රිත මරණ 21ක් සහ නව ආසාදිතයන් 410ක් තහවුරු කර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 20,200,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසයෙන් ආරක්ෂා වන එන්නත් ගැන ලෝකයේ නොයෙක් රටවල් ඉඟි කළත් ගමන තව දුර බව WHO කියයි.
Read Moreඅපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බවත් එයට අදාළ නීතිමය තත්ත්වය අධ්‍යනය කර තීරණයක් ගන්නා තුරු එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා කිසිඳු තැනැත්කෙතුගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreබත්තරමුල්ල වික්‍රමසිංහ පුර ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක් කප්පම් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා තලංගම පොලිසිය අසළ දී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
Read Moreරුපියල් ලක්ෂ 35කට ආසන්න වටිනා කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් දෙහිවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි.
Read Moreසිය ඥාති සහෝදරිය බේරා ගැනීමට ගොස් බොල්ගොඩ ගගේ ගිලී අතුරුදහන් වූ එක් දරු පියාගේ මළ සිරුර මීට සුළු මොහොතකට පෙරදී හමු වූ බව බණ්ඩාරගම පොලිසිය කියයි
Read Moreකාඩ්බෝඩ් පෙට්ටි තුළ අසුරා මෙරටට ගෙන්වන ලද මත්පෙති තොගයක් ගුවන් තොටුපළේදී රේගු භාරයට ගෙන ඇත.
Read More