හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙන ප්‍රදේශවල සිටින කිසිවෙකුට රැකියාවලට යා නොහැකියි
හුදෙකලා (Lockdown) ප්‍රදේශ ලෙස නම් කර තිබෙන ප්‍රදේශවල සිටින කිසිවෙකුට, කිසිදු හේතුවක් නිසා පිටතට පැමිණීමට හෝ පිටස්තර අයට ඇතුළුවීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කරයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, එම ප්‍රදේශවල සිටින කිසිවෙකුට රැකියාවලට ද යා නොහැකි බවයි.
popular news
-
Lelwala Monday, 09 November 2020 05:57 AM
How people live without job . No money no food . You have salary you can get what you need . It Is easy to lockdown. People has to live with covid virus . No one cannot control covid till get the vaccine. This Virus live with the people many years. No one cannot control.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

