කඨින පිංකම් පැවැත්වීමේදී රැඳිය හැකි පිරිස 25යි
කඨින පිංකම් පැවැත්වීමේදී පූජා භූමිය තුළ රැඳිය හැක්කේ බැතිමතුන් 25ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. මෙහිදී මුව ආවරණ පැළදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම වැනි කටයුතු අනිවාර්යයෙන්ම පිළි පැඳිය යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

popular news
-
Wadi bana Monday, 09 November 2020 04:16 PM
Apita bana kiyakiya rate maha eka kohomada rajya katina uthsawe kiyala ekak aluthenma patan aragana kole. Kakuluwa wage podi unta thama kelin yanna kiyanne. Dan janathawa ta agilla dik kale kohomada. Ayiyo sirisena thawa hoda .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

