ඉන්දියාවේ දී මියගිය බව කියන අංගොඩ ලොක්කාට අයත් බවට සැක කරන රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා ටිපර් රථ 3ක් මුල්ලේරියාව ප්‍රදේශයේ පාලු ඉඩමක දමා ගොස් තිබියදී පොලිස් භාරයට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
ෆේස්බුක් සාදයකට සහභාගී වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් පිරිස හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයින් 19 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය.
Read Moreමාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 8/10 දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreහිටපු අමාත්‍යවරයෙක් වන මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට තලංගම පොලීසියේ කණ්ඩායම් ඔහුගේ නිවසට ගොස් තිබේ.
Read Moreයාපනය චාවකච්චේරි තෙන්මරාච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදිකොට ඇති නඩරාජා රවිරාජ් මහතාගේ පිළිරුවට හා අවට කිසියම් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රියේ හානි කොට ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.
Read Moreසැකකරුවන් පළාගිය ප්‍ර දේශ පිළිබඳව සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරීක්ෂා කරන බවත් මේ වන විට පුද්ගලයන් 13කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
Read Moreමද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා සම්බන්ධ අපරාධ කල්ලිය සතුව රුපියල් කෝටි 50කට අධික වත්කම් පවතින බවට අණාවරණය කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
Read Moreසංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මිය ගිය බවට තමවත් තහවුරු කළ තොරතුරු ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
Read Moreඅරලගංවිල ,බෝගස්වැව ප්‍රදේශයේදි පාසල් සිසුවෙකුට මරු කැඳවමින් තවත් සිසුන් 10 දෙනෙකුට තුවාල සිදු කොට කැබි රථයක් පදවා මාරක රිය අනතුරක් සිදු කළ බිමත් රියදුරා මේ මස 24 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේලද සිල්වා මහතා අද (10) නියෝග කළේය.
Read Moreනව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණි සෙනරත් යළි පත් කර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කොට ඇත.
Read Moreජා-ඇල නගර සභාවේ අගෝස්තු මස මාසික මහ සභා රැස්වීම ඊයේ (10දා ) එහි ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් අතරමග නවතා දැමීමට සිදු විය. පසුව පිටවී ගිය මන්ත්‍රීවරයන් දෙදෙනකු දුරකථන මාර්ගයෙන් කැදවා පභාවේ කටයුතු අවසන් කිරීමට නගරාධිපති වරයා පියවර ගත්හ.
Read Moreමෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අම්පාර දිස්ත්‍රික්කයට ලබා දී ඇත්තේ අත්තනෝමතිකව කටයුතු කරමින් බවට එම පක්ෂයේ හවුල්කාර පක්ෂ නායකයින් විරෝධය පල කරමින් සිටිති.
Read Moreදැන් ආයෙත් කාටවත් ඇගිල්ල දිගු කරන්න හිතන්නවත් එපා. අනාවැකියක් කියනවා. කැබිනට් මණ්ඩලය පත්වුණාට පස්සේ ආයතන ටික ගැසට් කළාම බලන්න පුළුවන් එක පවුලක් ඇතුළට කොච්චර ආයතන එයිද කියලා.
Read Moreබුවනේක හෝටල් ස්මාරක නඩුවේදි කුරුණෑගල නගරාධිපතිවරයාට සහ වෙනත් අයට එරෙහිව වරෙන්තු ක්‍රියාත්මක කිරිමට කුරුණෑගල පොලීසිය සමත් නොවිම නිසා මහේස්ත්‍රාත්වරයා නැවත වරෙන්තු නිකුත් කර තිබේ.
Read Moreමධ්‍යම කඳුකරයට දින කීපයක සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ අවධානම මත තලවකැලේ, නානුඔය, දඹගස්තලාව වතුයායේ වතු නිවාස හතක පදිංචි පුද්ගලයන් 32 එම නිවාසවලින් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreඔහු පවසන්නේ තමාගේ මැතිවරණය වෙනුවෙන් රුපියල් 5 565 500ක් වියදම් වූ බවයි. එයින් ලක්ෂ 41ක්ම හිතවතුන්ගෙන් ලද පරිත්‍යාග බවත් පක්ෂ මූලස්ථානයෙන් රුපියල් ලක්ෂ 5ක් ලැබුණ බවයි. තමන්ගේ පෞද්ගලික මුදල් රුපියල් 965000ක් වියදම් වී ඇති බවද ඔහු කියයි.
Read Moreසමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රීවරු පිළිබඳව එම පක්ෂය තුළ මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබේ.
Read Moreමහකුඹුක්කඩවල කොහොඹගස්වැව ප්‍රදේශයේදී අද (10) දින අලුයම් කාලයේදී ඇතෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව මුන්දලම පොලීසිය කියයි.
Read Moreකෝවිඩ් -19 ආසාදනය වූ 14 දෙනෙකු සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreශ්‍රී ලංකාව තුළ මේ වන විට PCR පරික්ෂ1ණ 171,169 ප්‍රමාණයක් සිදුකර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read Moreකොරෝණා අවධානම හේතුවෙන් දීර්ඝ නිවාඩුවක් ලබා තිබූ උතුරේ පාසල් අද (10) සිට සියල්ලක්ම සාමාන්ය පරිදි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පැවත්වීමට උතුරේ අධ්‍යාපන බලධාරීන් පියවර ගනු ලැබීය.
Read Moreසබරගමුව ,මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපස් කන්දක් කඩා වැටිමෙන් ඇණහිට තිබු හැටන් නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අද (10) දින උදැසන සිට යලි යථා තත්ත්වයට පත් කල බව නල්ලතන්නිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය.
Read Moreගතවු පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලිමකදි මත්කුඩු සහ මත්පැන් ඡාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් 331 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජසභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් කරන ලද නියෝගයට සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරෝධය පළ කරමින් සංවිධානය කරන ලද නිහඬ උද්ඝෝෂණයක් අද (10) කුරුණෑගල නගරයේදී පැවැත්විණි.
Read Moreමධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට (09) දින උදැසන සිට (10) දින අලුයම තෙක් පැවති අධික වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වයක් පැවතිණ.
Read Moreඅද (10) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 606 දෙනෙකු වේ.
Read Moreජාතික ජන බලවේගයට හිමිව තිබෙන ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ලබාදෙන්නේ කාටද යන්න තම සංවිධානයේ කමිටු සාමාජිකයන් විසින් තීරණය කරන බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කළේය.
Read Moreනව ආණ්ඩුව පත්වීමෙන් පසු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර දැමීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
Read More