saravita-anim2

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

Latest News - timelapse 8665 hours ago

LATEST

හැටන් මහජන වෙළදපොල යළි විවෘත කෙරේ

calendar_today 2020 නොවැ 04 - 09:45 remove_red_eye - 161  

කොවිඩ් 19 වෛසරය ආසාදනය වු රෝගින් ගණනාවක් හැටන් මහජන වෙළදපොල භුමියෙන් හමුවිමත් සමග වසා දමා තිබු හැටන් මහජන වෙළදපොල භුමියේ වෙළදාම් කටයුතු දින 9 කට පසු අද (04) දින ආරම්භ කලහ.

පී.සී.ආර්. පරික්ෂණවලට ලක්වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙස්වල රැදි සිටින ලෙස ඉල්ලිමක් කරන බවත් එසේ නොකළහොත් ඉදිරියේ දි භයානක තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

Read More

අසැබි වෙබ් අඩවි වාරණය මඟහැරීමට උත්සාහ කරන වීපීඑන් සඳහා තායිලන්තය තුළ සිදුකර ඇති සෙවුම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය චෝදනා වලට වැරදිකරුවන් වී සිටි පාකිස්තානු ජාතික සිරකරුවන් 43 දෙනෙකු එරට රජයේ ඉල්ලීමක් මත අද දින අලුයම පාකිස්තානු විශේෂ ගුවන් යානයකින් ඉස්ලාමාබාද් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටුවහල් කළ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ජනතාව මුඛ ආවරණ භාවිතය වැඩිවීම ආර්ථිකයට තවත් අගුලු දැමීමේ අවශ්‍යතා වළක්වාලීමට ඉවහල් වන බව පවසන වෛද්‍ය ෆ්‍රැන්සිස්, ’’ඔබේ ආසන පටි පැළඳීම ගැන ඔබ සිතන ආකාරයටම ඒ ගැන සිතන්න’’ යැයි කියයි.

Read More

වයස අවුරුදු 15 ත් 24 ත් අතර පිරිස අතර වසංගතයේ ආරම්භක අවධියේදී 4%ක් වූ ආසාදන මේ වනවිට 14%ක් දක්වා වැඩිවී තිබේ. එමෙන්ම අවුරුදු 25 ත් 64 ත් අතර 50% සිට 65% දක්වා වැඩිවී තිබේ.

Read More

ෆ්ලොරීඩා, ඇරිසෝනා, ජෝර්ජියා, අයෝවා, මිචිගන්, මිනෙසෝටා, නෙවාඩා, නිව් හ්ම්ප්ෂෙයර්, නෝර්ත් කැරොලීනා, ඔහිඕ, පෙන්සිල්වේනියා, විස්කොසින් ආදී ප්‍රාන්තවල ජයග්‍රහණය මෙම මැතිවරණයේදී වඩාත් තීරණාත්මක සාධකයක් වේවිලු.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,211,000ක් පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

පුත්තලම නගරයේදී අද (3දා) හමුවූ කොවිඩ් 19 ආසාදිතයා පෙබරවාරි මාසයේ විදේශගතව පැමිණි අයෙකු බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

Read More

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව සඳහා නව නිත්‍ය නියෝජිත ලෙස පත්කිරීමට රජයේ උසස් නිල තල පිළිබඳ කමිටුව අනුමැතිය දී තිබේ

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 137ක් වාර්තා වෙයි.

Read More

බස්නාහිර පළාතේ නිරෝධායන කටයුතු පරික්ෂාවට පොලිස් කණ්ඩායම් 14ක් පත් කර තිබේ.

Read More

තංගල්ලේ සංචාරක හෝටලයක රියැදුරකු කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීම හේතුවෙන් බෙලිඅත්ත පට්ටියවෙල ප්‍රදේශයේ අද රාත්‍රී කාලයේ පැවැත්වීමට නියමිතව තිබූ මංගල්‍යයක දෙවැනි දින සාදය නවතා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගත්හ.

Read More

කොරෝනා වෛරසය ආසාදිත වූ රහස් පොලිස් නිලධාරියකු බදුල්ල මහ අධිකරණයේ නඩු කටයුත්තක් සදහා පැමිණීම නිසාවෙන් අධිකරණයේ සියලු නඩු කටයුතු අද (3)කල්දැමීමට පියවර ගත්හ .

Read More

වසර 05කට වරක් සිදුවන විෂය නිර්දේශ වෙනස් වීම හේතු කොට ගෙන උසස් පෙළ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය ලෙස කණ්ඩායම් දෙකක් විශ්ව විද්‍යාලවලට තෝරා ගැනීමේදී සිදුවී ඇති ගැටලුව සම්බන්ධයෙන් විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් වාර්තාවක් කැදවා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අද (03දා) පාර්ලිමේන්තුවේදී පැවසීය

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 272ක් වාර්තා වෙයි.

Read More

දහම් පාසල් ගුරුවරියන්ගේ නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදාදීමට අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

Read More

මොණරාගල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලබා රෝහල් ගතකළ රැඳවියෙකු අද (03දා) දහවල් මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි

Read More

මේ වන විට මහනුවර දිස්ත්‍රික්කය තුල කෝවිඩ් ආසාදිත රෝගින් 41 ක් හමුවි ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ පවුල් 1,122ක් නිරෝධායනයට ලක් කර ඇති බවද මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පැවැසිය.

Read More

වෛද්‍ය ආඥාපනත යටතේ නියෝග 02 ක් පාර්ලිමේන්තුවේදී අද (03) සම්මත විය.

Read More

පාර්ලිමේන්තු සභාවේ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් පත් කරනු ලබන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පත්කර තිබේ.

Read More

තම නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රජය පනවා ඇති ආනයනික සීමා බලපා ඇති දේශීය කර්මාන්තකරුවන්ට සතියක් තුළ සහනදායි විසඳුමක් ලබාදීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ කටයුතු යොදා තිබේ.

Read More

යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බි‍්‍රගේඩියර්වරුන් සිවුදෙනෙකු මේජර් ජෙනරාල් ධූරයට උසස් කර තිබේ.

Read More

කෝවිඩ් වෛරසය ආසාධිත තවත් 332ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කෝවිඩ් වසංගතය හමුවේ මතුව ඇති තත්වයන් හේතුකොටගෙන විෂබීජහරණ කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය කාර්යාල පරිශ්‍රය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

Read More

ගිරිඋල්ල පොලිස් වසමට අයත් මරදගොල්ල ග‍්‍රාමයෙන් ඉකුත් 01 වන දින කොරෝනා වෛරසය ආසාදනයවූ පුද්ගලයෙකු වාර්තාවීමත් සමග එම ග‍්‍රාමය ඊයේ 02 හුදකලා කල බව ගිරිඋල්ල පොලීසිය කියයි.

Read More

කොරෝනා ආසාදිතයකු පැමිණි බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ගාල්ල ධීවර වරාය අද (03) උදෑසන සිට තාවකාලිකව වසා දමා තිබේ.

Read More

බේරුවල රෝහලේ වෛද්‍යවරයෙකුට හා රසායනාගාර අංශ සේවකයෙකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සඳහන් කරයි.

Read More

මාකලන්දාව පදිංචි අය මෙයට පෙර අසාදිත ලෙස වාර්තා වූ මාස තුනක බිළිඳියගේ පියා බවත් ,මේ වන විට එම පවුලේ 05 කට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැ යි ද වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.

Read More

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී කටයුතු කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු මුදල් කාරක සභාව නම් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.