බලංගොඩ ඇල්ලේපොල තෙල් බවුසරයක් පෙරළීමෙන් දෙදෙනකු තුවාල ලබා ළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රදේශවාසීන් බබවුසරයේ තෙල් ගැනීම් සිදු ගැනීම්ට දිගු පෝලිම් අද දහවල් මෙම un අනතුර සිදුවී ඇති අතර වැඩිදුර විමර්ශන බලංගොඩ පොලිසිය සිදු කරයි
කිරිදිවැල ඉහළගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු ඔවුන් පොලිස් විශේෂ කාර්යය බලකායේ බව පවසමින් හැදුනුම් පතක්ද පෙන්වා නිවසේ තිබු මෝටර් රථයක් රැගෙන ගොස් ඇති බව කිරිදිවැල පොලිසිය කියයි.
Read Moreආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත්කර තිබේ.
Read Moreඅබු ඩාබි හි අවන්හලක සිදුවූ පිපිරීමකින් එක් ලාංකිකයෙකු මියගොස් තවත් ලාංකිකයෙක් බරපතල තුවාල ලබා ඇතැයි අබු ඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
Read Moreකොකා කෝලා සමාගම හා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 16800ක් හා VTM 17000ක් අග්‍රාමාත්‍යතුමා වෙත පරිත්‍යාග කිරීම ඊයේ (2) දින අරලියගහ මන්දිරයේදී සිදු විය.
Read Moreඒ අනුව විදේශයන්හි සිට පැමිණ ශ්‍රී ලංකාවේදී කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 1197ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඅද (03) උදෑසන 11 වනවිට පුද්ගලයින් 6 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreසිවුදෙනකු ගමන්ගත් මෝටර් රථයක් (3) අලුයම මහරගම නාවින්න ප්‍රදේශයේදී තාප්පයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව මහරගම පොලිසිය කියයි
Read Moreඉස්සන් ඇති කිරිම පිණිස පොකුණක් සකස් කර ගැනීමට දේශපාලන හයියක් ලබා ගෙන කෙරෙන තවත් කඩොලාන ශාඛ විනාශයක් සම්බන්ධ තොරතුරු හලාවත අඹකදවිල වැලි හේන ගම්මානයේ ධීවර ජනතාව හෙළි කරති.
Read Moreසාක්ෂි වසන් කිරිමේ චෝදනාවට අදාළව CCD අත්අඩංගුවට ගත් CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා උපපොලිස් පරික්ෂකවරයා එළඹෙන 17 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
Read Moreබස්නාහිර ,සබරගමුව .දකුණ,මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3102 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreචක්‍රලේඛ වලට මුවා වී සංවර්ධන කටයුතු වලට බාධා කිරීම් තවදුරටත් සිදු නොවිය යුතු බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreසංගමන්කන්දට නාවික සැතපුම් 38ක දුරකින් ධාවනය වූ තෙල් ප්‍රවාහන නෞකාවක එන්ජින් කාමරයක ගින්නක් ඇතිව තිබේ.
Read Moreහලාවත ඉරණවිල වෙරලේ තිබු නාදුනන ධිවර යාත්‍රා දෙකක් අද (3) දින අලුයම සොයා ගත් බව හලාවත පොලිසිය කියයි.
Read Moreපුත්තලම කලපුවට අයත් සිමාවන් තුල නාවික හමුදාව හා පුත්තලම ධිවර නිලධාරින් එක්ව සිදුකල වැටලිමකදි ලක්ෂ 50කට අධික නීති විරෝධි කූඩු දැල් අත්අඩංගුවට ගත් බව කියයි.
Read Moreකලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු විසින්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමා වෙත ලිපියක් මගින් කරන ලද දැනුම් දීමකට අනුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයක් මගින්, 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන්, එම පාසලේ මුරකරු ( අවු.39 ) අත්අඩංගුවට ගෙන, අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
Read Moreසෑම බදාදා දිනයක්ම මහජන දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති හෙයින් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රජයේ නිලධාරීන් අමාත්‍යාංශවල රැදී සිටීම අනිවාර්ය බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
Read Moreදැනට රජය සතුව එහෙත් භාවිතයට නොගන්නා වාහන 5588ක් ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
Read Moreඊයේ (02) ඉතාලියේ PCR පරික්ෂණ 102,959 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 1,326 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඒ අනුව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මෙසේ පත්කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreනාවික හමුදාව සහ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව තිස්සමහාරාමය, පන්නේගමුව සහ දෙබරවැව ප්‍රදේශයන්හි ඊයේ (02දා) සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් (ක්‍රිස්ටල් මෙතම්පිටමයින්) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreතරුණ කටයුතු අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා මේ වනවිට පෞද්ගලික ගොඩනැගිල්ලකට රු. ලක්‍ෂ 59කට ආසන්න මුදලක් මාසිකව ගෙවන බවත්, මෙම මුදල් නාස්තිය වළක්වා ගැනීමට තරුණ කටයුතු අමාත්‍යාංශය සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.
Read Moreපොල් ගෙඩි තුළ සඟවා රැගෙන යමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 500ක් සමග සැකකරුවන් 05ක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපොලීසිය මගහරිමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හෙරොයින් ග්‍රෑම් හතරක් හා රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදල් සමඟ අත්ඉඩිය බඩෝවිට ප්‍රදේශයේදී අද (3දා) අලුයම අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය කියයි.
Read Moreගෝලීය එන්නත සංවර්ධනය හා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් වන COVAX එන්නත් ප්‍රවේශයෙන් ඉවත් වී දිනකට පසුව ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ WHO සාමාජික ගාස්තු වශයෙන් ගෙවිය යුතු ඩො.මිලියන 62ක් නොගෙවන බවය.
Read Moreසිව් වතාවක් ඉතාලි අගමැති ධුරය දැරූ සිල්වියෝ බර්ලුස්කෝනි මෙසේ වෛරසයට ධනාත්මක වී ඇති අතර, වෛරසය ආසාදිත සෙන්ට්-ජර්මේන් ක්‍රීඩකයන් තිදෙනාගෙන් එක් අයෙකු නෙයිමාර් විය හැකි බව සඳහන් වේ.
Read Moreමේ වනවිට එක්සත් ජනපදය ලෝකයේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වන රට ලෙස වෛරසය ආශ්‍රිත මරණ 185,704ක් වන අතර, වෛරසය ආසාදිතයන් 6,113,160ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreජොන්සන් පැවසුවේ ඔවුන්ට වෛරසය ලැබුනේ ඉතා සමීප පවුලේ මිතුරන්ගෙන් බවය. නොදැනුවත්වම ජොන්සන්ගේ පවුලටම වෛරසය ආසාදනය වීම ගැන ඔවුන් පසුව කණස්සල්ලට පත්ව සිටි බවත් ඔහු කීවේය.
Read Moreඇතැම් දෙනාට සති දෙකකට පසුව පවා ආසාදනය ඇති වන බවට මේ වනවිට හඳුනාගෙන ඇතැයිද, යුරෝපයේ ආසාදිතයන්ගේ නව වැඩිවීමක් සංඥා කරමින්ද එම සංවිධානයේ සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රධානියා මෙසේ පැවසීය.
Read More