saravita-anim2

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

Latest News - timelapse 8669 hours ago

LATEST

වියානා ප්‍රහාරය ISIS හිතවාදී ප්‍රහාරයක් ලෙස සැලකෙයි

calendar_today 2020 නොවැ 03 - 12:15 remove_red_eye - 913  

සැකකරු සතුව ගිනි අවි පැවතී ඇති අතර, ඔහුගේ කමිසය මරාගෙන මැරෙන බෝම්බයක් සේ පෙන්වා තිබුණත් එය ව්‍යාජ එකක් බව කියයි. එරට විශේෂ බලකාය විසින් සැකකරුගේ නිවස පරීක්ෂා කර ඇත.

නිරෝධායන ඇඳිරි නීතිය සමයේදී පවා ක්ෂේත්‍ර කිහිපයක ආර්ථික කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය අයදුම්පත්‍රය පොලිස් මූලස්ථානය විසින් නිකුත් කර තිබේ.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේදී ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

Read More

ශ්‍රී ලංකාවෙන් කොරෝනා අවදානම තුරන් වෙනවානම් තමා මුහුදට හෝ බිලි වීමට සූදානම් බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

මහනුවර මහ නගර සභාවේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මන්ත්‍රී එම්. පී. විග්නේෂ්වරන් මහතා එම මන්ත්‍රීධූරයෙන් නෙරපා හැරීමට එම පක්ෂ නායකත්වය තීරණය කොට තිබේ.

Read More

කොවිඩ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීමට ඩයලොග් සමාගම එක්ව සිටියි. සහන අවශ්‍ය ජනතාව හඳුනාගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රමුඛ රාජ්ය නිලධාරීන්ගේ සහාය මේ වෙනුවෙන් ලැබී තිබේ.

Read More

පැය දෙකක කාලයක් සඳහා අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

Read More

ජා-ඇල ආනියකන්ද ආයුර්වේද රෝහලේ සාත්තු සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් එම රෝහල ඊයේ රාත්‍රියේ සිට වසා වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඊයේ දින සවස 4.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ , වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන්ගේ කැපී පෙනෙන අඩු වීමක් ඇති බව , තමන් වෙත ලැබී ඇති සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කිරීමෙන් හෙළිදරව් වන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රැටික් පක්ෂය නියෝජනය කරමින් හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මෙවර කරට කර තරගයක නිරත වෙති.

Read More

ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කාල් නෙහෙමර් මෙම සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස විස්තර කර ඇති අතර, පොලීසිය විසින් ප්‍රහාරකයන් සොයා ගැනීමට උත්සාහ කරන බැවින් ගෘහස්ථව රැඳී සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 46,850,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

දැනට පවතින තත්ත්වය මත කොවිඩ් - 19 ආසාදිිතයින් ගේ P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහල් වල සහය වැඩිකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

සිය නැන්දම්මාට සහ මාමණ්ඩියට පහර දි නැන්දම්මා ඝාතනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලේලිව අද (02දා) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නානුඔය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජෙසුන්දර මහතා පැවසිය.

Read More

දෙවන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින් තුළ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත් ඒ හේතුවෙන් ඉදිරි කාලයේදී විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොරෝනා ආසාදිතයින් හමුවූ කුරුණෑගල නාගරික බල ප්‍රදේශයේ සහ කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කරන ලද පීසීආර් පරීක්ෂණ 207 කින් 206 ක්ම ඍණාත්මක වී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

යාල ජාතික වනෝද්‍යානයට අයත් කටගමුව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී දඩයක්කරුවන් සහ වනජීවි නිලධාරින් අතර ඊයේ (1දා) රාත්‍රී සිදුවූ වෙඩි හුවමාරුවකින් දඩයක්කරුවකු තුවාල ලබා රෝහල්ගත කළ බව වනජීවි නිලධාරිහු කියති.

Read More

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බලප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදෙකලා කොට තිබේ.

Read More

මීගහතැන්න නගර මධ්‍යයේ මාළු වෙළෙඳාමේ නිරත ව සිටි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස අද දින තහවුරු වූ බව වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.

Read More

කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් සඳහා ලබා දුන් සහන පැකේජය තවදුරටත් ක්‍රියාත්මක බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සංචාරක කර්මාන්තය යළි යථා තත්වයට පත් වන තුරු මෙම සහන පැකේජය ක්‍රියාත්මක බවයි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවහැට මාරස්සන නගරයේ සියලු වෙළඳසැල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ .

Read More

පානදුර වෙරළට ගොඩ ගැසූ මසුන් නැවතත් මුහුදට යොමු කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 111ක් වාර්තා වෙයි.

Read More

පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි 27 හැවැරිදි පුද්ගලයාගේ මරණය කොවිඩ් 19 ආසාදිත මරණයක් නොවන බවට තීරණය කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකය තීරණය කර තිබේ.

Read More

තුන්වන පාසැල් වාරය සඳහා ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලසීමාව තුළ කොළඹ කොටුව දක්වා පැමිණෙන සහ කොළඹ කොටුවෙන් පිටවන දුම්රියන් පිළිබඳ ප්‍රධාන දුම්රිය පාලකවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

එම පුද්ගලයා මේ වනවිට ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සියලූම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිතව සංචාරක කටයුතු අද (02) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 164ක් වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.