තවත් කොවිඩ් ආසාදිතයින් 797 දෙනෙක්
අද දිනයේදී කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් 797 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 230 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින් බවත් සෙසු 567 දෙනා පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
ඒ අනුව අද දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29,378කි.
popular news
-
කපිල Tuesday, 08 December 2020 11:33 PM
සෙසු 567 දෙනා පෑලියගොඩ ආශ්‍රිතයින් බව පැවසීම අමුලික බොරුවකි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

