saravita-anim2

2025 ජුනි මස 09 වන සඳුදා

2025 ජුනි මස 09 වන සඳුදා

Latest News - timelapse 1167 hours ago

LATEST

05 වසර ශිෂ්‍යත්ව විභාගය අද

calendar_today 2024 සැප් 15 - 09:00 remove_red_eye - 180  

05 වසර ශිෂ්‍යත්ව විභාගය අද (15දා) පැවැත්වේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15දා) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි.

Read More

බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක සියලුම බලපත්‍ර කවුළු ලබන 20 වැනිදා වසා තැබෙන බව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පැවසීය.

Read More

මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

05 වසර ශිෂ්‍යත්ව විභාගය හෙට(15දා) නියමිත පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

ඇමෙරිකාවේ විවිධසාද, උත්සව හා සමාජ එකතුවීම් සංවිධානය කරන ’’International club of DC’’ විසින් වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති පරිශ්‍රයේදී ඇමෙරිකානුවන් රැසක් වෙනුවෙන් සංවිධානය කළ සැදෑවකින් ශ්‍රී ලංකාවට විශාල සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක් ලැබී තිබේ.

Read More

2024 ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 3,828ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් අද(14දා) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

හම්බන්තොට වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පල්ලෙ මළල ප්‍රදේශයේදී ගැබිනි කාන්තාවක් ,මාර්ගයේ ගමන් කළ ත්‍රී රෝද රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.

Read More

අනුරගේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද? අපනයන ආර්ථිකයක්ද? ප්‍රශ්නය අහලා දවස් තුනයි, අනුර නිහඬයි අනුර ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් පරාජය කරමින් ආර්ථිකය වට්ටන්න හදනවා අසීරුවෙන් ගොඩනැඟු රටේ ආර්ථිකය නැවත බිඳ දමන්න ඉඩ දෙන්නේ නැහැ මා සංඛ්‍යා දත්ත සහිතව කරුණු ඉදිරිපත් කරන අයුරින් මාලිමාවද සංඛ්‍යා දත්ත සහිතව තම අය වැය පිළිබඳ ජනතාවට කරුණු ඉදිරිපත් කළ යුතුයි ඒකා හොරා, මේකා හොරා කියමින් නොසිට ආර්ථිකය ආරක්ෂා කරන්නේ කොහොමද කියා වාද කර

Read More

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් කුඩු (Gold Power) තොගයක් නීතිවිරෝධී ලෙස සගවා ගෙන පැමිණි ගුවන් මගියෙකු 09/13 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සදහා පිටත් කර හරින බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 60 ක මුදලක් තරුණයන් දස දෙනෙකුගෙන් ලබා ගෙන , ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ 09/13 දින අලුයම වෙත ගෙන්වා , එහි අතරමං කර පළා යාමට තැත් කළ විදේශ රැකියා නියෝජිතවරියක් අල්ලා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .

Read More

රත්ගම , විජේරත්න මාවත දුම්රිය හරස් මාර්ගය මතින් අද(13) පෙරවරුවේ ධාවනය කරවූ ත්‍රී රෝද රථයක් මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියෙහි ගැටීමෙන් ත්‍රිරෝද රියේ සිටි රියදුරා ඇතුළු දෙදෙනාම ජීවිතක්ෂයට පත්වූ බව රත්ගම පොලීසිය කියයි.

Read More

2024 අගෝස්තු මාසයේදි සමගි ජන බලවේගයේ ජනපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ හිතකරතා ශ්‍රේණිගත කිරීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ නවතම සමික්ෂණ වාර්තාවක සදහන් වෙයි.

Read More

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “Times School of Higher Education” උසස් අධ්‍යාපන පාසල සමාරම්භය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණු උත්සවය අමතමිනි.

Read More

ජනාධිපතිවරණය සඳහා අද (13දා) සිට හරියටම ඇත්තේ තවත් දවස් 08කි. ජනාධිපති අපේක්ෂකයන් 39දෙනෙකු තරග බිමේ සිටියද සක්‍රීයව ජනාධිපතිවරණ මෙහෙයුමේ සිටින්නේ අපේක්ෂකයන් 05දෙනෙකු පමණි.

Read More

මේ වසරේ ගත වූ කාලයෙහි විදෙස් සංචාරකයන් ලක්ෂ 14කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබේ.

Read More

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මහව සිට අනුරාධපුර දක්වා නවීකරණය කරමින් පවතින මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගය තවමත් අනාරක්ෂිත තත්ත්වයේ තිබියදී ඊයේ (12 දා) එම මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන තිබීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් මාර්ගයෙන් දැනුම් දීමෙන් අනතුරුව, දුම්රිය ධාවනය නතර කෙරුණු බවත්, පසුව එම ව්‍යාපෘතිය නාමිකව පමණක් භාර දීම ඊයේ (12 දා) අමාත්‍යාංශයේදී සිදු කෙරුණු බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පුහුණුකාරිත්වයද හිටපු නායක සනත් ජයසූරිය වෙත ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා වූ මාස 8ක කාලය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1 2229. 2ක බදු ආදායමක් උපයා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නිවසක බලහත්කාරයෙන් රැඳී සිටීම නීතිවිරෝධී යැයි තීන්දු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා බම්බලපිටිය ”ෆැල්කන් රෙසිඩන්සීස්” නිවාස සංකීර්ණයේ රුපියල් කෝටි ගණනක් වටිනා නිවසේ නිරවුල් භුක්තිය දේපල හිමිකාරියට බාර දෙන ලෙස බොදු බල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇතු`ථ තිදෙනෙකුට ඊයේ (12) නියම කළේය.

Read More

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් කිරීමට උසාවියේම තවත් තිදෙනෙකු සම්බන්ධ බව සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ්‍යාම් ෆරීඩ් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (12දා) දැනුම් දුන්නේය.

Read More

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරිමෙන් පසු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් විදේශගත විමට වීසා ලබාගෙන ඇති බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් යටතේ උතුරු නැඟෙනහිර ඒකාබද්ධ නොකරන බවත් ඉඩම් හා පොලිස් බලතල ලබා නොදෙන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

Read More

යල් පැනගිය ක්‍රීඩා පනත යාවත්කාලීන කර ක්‍රීඩාව ඉහළ වෘත්තීමය තත්ත්වයකට ගේන්න කටයුතු කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

2024 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 8ක කාලය තුළ ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 784 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ තවත් කාන්තාවන් 19 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම අද දිනයේදී (9/12) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුවිය.

Read More

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ ව නඩු විභාගයට ගැනුණු අතර අද දින එම නඩු සමථයකට පත් විය.

Read More

කටුනායක ගුවන් තොටුපොළ මුර කපොලු තුළින් රිංගා ගොස් , ගුවන් යානා අංගනය තුළ නවතා තිබූ ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වීමට තැත් කළ තරුණයෙකු 09/12 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ඔක්තෝම්බර් 26 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

Read More
ජපුර වසයි
12 09 2024 16:45:00
0 391

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.