බහරේනය වෙත රැකියා සදහා ගොස් , එහිදී විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකික සේවකයින් 186 දෙනෙකු 01/21 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම-නායකත්වයෙන් යුත් ගෝලීය COVAX වැඩසටහන යටතේ මේ වසරේදී ලොව පුරා අවම වශයෙන් බිලියන 2ක කොවිඩ්-19 මාත්‍රාවක් ලබාදීමට අවශ්‍ය වන අතර, අවම වශයෙන් බිලියන 1.3ක් දුගී රටවලට සැපයෙනු ඇත.
Read Moreලොව විශාලතම එන්නත් නිෂ්පාදකයෙකු වන ඉන්දියාවේ සේරම් ආයතනයේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නෙන් තවත් පුද්ගලයන් සිව්දෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට හැකිවී තිබේ.
Read Moreචීනයේ ජෛව ඖෂධ සමාගමක් වන සීනොවැක් විසින් සංවර්ධනය කරන කොරෝනාවැක් එන්නත ජනගහනය සඳහා ආරක්ෂිත හා ඵලදායී එන්නතක් ලෙස අනුමත කරන බව චිලී මහජන සෞඛ්‍ය ආයතනයෙහි වැඩබලන අධ්‍යක්ෂ හෙරිබර්ටෝ ගාර්ෂියා පවසයි.
Read More61 හැවිරිදි වියේ පසුවන ජනපති ෆර්නැන්ඩස්, බුවනෝස් අයර්ස් හි පොසදාස් රෝහලේදී මාත්‍රාව ලබාගෙන ඇති අතර, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා මෙම එන්නත භාවිත කරන ලෙස ආර්ජන්ටිනාවේ ඖෂධ, ආහාර හා තාක්ෂණ ජාතික පරිපාලනය එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ කර තිබුණි.
Read Moreරජයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ප්‍රංශයේ පුරවැසියන් 823,567දෙනෙකුට මේ දක්වා කොවිඩ්-19 එන්නත ලැබී තිබේ.
Read Moreකියුබාවේ සංචාරයකට ගිය හිටපු ජනාධිපතිවරයා සමග ඔහුගේ කණ්ඩායම ධනාත්මක බව තහවුරු කරගෙන ඇත්තේ කියුබාවේදීය. වෛරසයෙන් තම පෙනහළුවල ආබාධ තත්ත්වයක් ඇති වුවත්, රෝහල්ගත කිරීමට තරම් අසාද්‍ය තත්ත්වයක් නොවූ බවද ලූලා කියයි.
Read Moreවානිජ ගුවන් ගමන් සදහා ශ්‍රී ලංකාව විවෘත කිරීමෙන් පසුව පළමු විදේශීය සංචාරකයන් පිරිස ලෙස නෙදර්ලන්ත ජාතිකයන් 10 දෙනෙකු ඊයේ (21දා) රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,088,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, වසංගතයේ වේගවත් වීමක් හැර තවම වසංගතය පාලනය වීමක් බොහෝ රටවලින් දැකගත නොහැකි වී තිබේ.
Read Moreනාවලපිටිය, කැටඹුලා තේ වතුයායේ වතු කාර්යාලය තාවකාලිකව අද (21) සිට වසා දැමීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 52000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 536ක් වාර්තා වීමත් සමගිනි.
Read Moreතවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreමතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මීගම ප්‍රදේශයේ තුනී ලෑලි කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හමුවීමත් සමග එම කර්මාන්ත ශාලාව වසා එහි සේවකයන් සියලු දෙනා නිරෝධායනයට යොමුකළ බවත් එම පිරිසට අමතරව මතුගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු සහ යටදොලවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයන් 10 දෙනෙකු ඊයේ දහවල් වාර්තාවූ බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී. ලයනල් මහතා පැවසීය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreපළමු තරගය පරාජය වූවත් හෙට ආරම්භ වන තරගයට යහපත් මානසික මට්ටමකින් මුහුණදීමේ සූදානමින් සිටින බව දිනේෂ් චන්දිමාල් පවසයි. ගාල්ලේදී ආරම්භ වන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය පිළිබඳ අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාකට එක්වෙමින් චන්දිමාල් මේ බව පවසා සිටියේය. වීඩියෝ තාක්‍ෂණය (Virtual Press Conference) ඔස්සේ පැවති මෙම සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අත්දැකීම් අඩුවීමද දිගින් දිගට අසාර්ථකවීමට හේතුවක් බවයි.
Read Moreතවත් කොවිඩ් -19 ආසාදිතයින් 337ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 55,526 කි.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 112ක් වාර්තා විමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (21) පෙරවරු 6.00 වන විට 3365ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅටුලුගම මාරාව ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ප්‍රහාර එල්ල කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුට එරෙහිව වසර 6ක සිරදඬුවම් නියම කිරීමට පානදුර අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද 21 නියෝග කළේය
Read Moreකොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 769 දෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇත.
Read Moreහොංකොං හි වර්ධනය වෙමින් පවතින නව කොරෝනා සමඟ, රට තුළට පැමිණෙන, විදේශීය ගෘහ සේවිකාවන් සහ ඔවුන්ගේ සේවා යෝජකයින් ඇතුළු සංචාරකයින් සඳහා අනිවාර්ය නිරෝධායනය ඇතුළුව කොරෝනා වැළැක්වීමේ සහ පාලනය කිරීමේ පියවර රැසක් එරට රජය විසින් යාවත්කාලීන කර ඇත
Read Moreකුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සිවු දෙනෙකු ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.
Read Moreඑංගලන්තයට එරෙහිව ටෙස්ට් සංචිතයේ සිටින ජාතික ක්‍රීඩිකයෙක් හා කණ්ඩායමට අනුයුක්ත කාන්තා සෞඛ්‍ය නිලධාරිනියක් වැරදි ලෙස හැසිරී ඇති බවට වන වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තාවක් කැඳවා තිබේ.
Read Moreජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය විම සහ කාර්ය මණ්ඩලයේ වැඩි පිරිසක් ස්වයං නිරෝධායනය වීම හේතුවෙන් වසා දැමුණු අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය ලබන 25 වෙනි සඳුදා සිට නැවත විවෘත කිරීමට නියමිත බව එහි ලේඛකාධිකාරී යූ.ඩි.දොඩන්වල මහතා පැවසිය.
Read Moreඅනුරාධපුර නීරාවිය දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පවුල් කිහිපයක සාමාජිකයන්ට කොවිඩ් 19 වැලදි ඇති බව පී.සී.ආර් පරික්ෂන වාර්ථා වලින් තහවුරු වීමත් සමග නීරාවිය දේවානම්පියතිස්සපුර විද්‍යාලය හා නීරාවිය අල් අස්කර් මුස්ලිම් විද්‍යාලය තාවකාලිකව අද (21දා) වසාදැමූ බව අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read Moreමොරටුව අගුලාන දෙවන පටුමග ප්‍රදේශයේ නිවසකදී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඊයේ (20) අත්අඩංගුවට ගත් බව පොලිස් ශිෂ්‍ය කාර්ය බලකා මූලස්ථාන කදවුර කියයි .
Read Moreඅමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් පත් කෙරෙන මෙම කමිටුවට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අතුළ සේනාරත්න, මහාචාර්ය එච්. ඩබ්. නවරත්න, ආචාර්ය ස්ටාලින් ප්‍රනාන්දු, ආචාර්ය බර්නාඩ් පෙරේරා, ආචාර්ය සී. එච්. කේ, ආර්. සිරිවර්ධන හා ආචාර්ය ඕ. කේ. දිසානායක යන මහත්වරුන් නම් කර තිබේ.මෙම විද්වතුන් එම කමිටුවට පත් කිරීම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිතය.
Read Moreශ්‍රිපාද වන්දනාවේ ගිය ගාල්ල පාසලක රගර් කණ්ඩායමේ ක්‍රිඩකයින් 04 දෙනෙකුට හා ක්‍රිඩකයකුගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පසුගිය යක්කල සති පොළෙහි වෙළදුන් අහඹු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කළ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය.v
Read Moreමහනුවර අධිකාරිගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයේ නියුතු සේවිකාවන් 14 දෙනෙකුට කොවිඩ් වෛරස ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
Read More