FB නිසා අත්අඩංගුවට පත් රාජ්‍ය නිලධාරියා
මුහුණු පොත හරහා අසත්‍ය ප්‍රකාශ පළ කිරීමේ චෝදනා යටතේ කොත්මලේ සහකාර ඉඩම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිල් ගෙලි ඔය ප්‍ර දේශයේදී සැකකරු ඊයේ (22දා) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු භාවිත කරන මුහුණු පොතට කැලෑ එළි පෙහෙළි කරන බවට සඳහන් ඡායාරූප එක්කොට ඇති බවත් පුද්ගලික ඉඩම් එළි කරන ඡායාරූප වනාන්තර එළි කරන ඡායාරූප බවට සඳහන් කරමින් පළකර ඇති බවද අජිත් රෝහණ මහතා පැවැසීය.
සැකකරු මේ වන වට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනවිත් ඇති අතර ඔහු අද දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
popular news
-
Kumar Saturday, 22 May 2021 08:34 PM
Sri Lankan Government is good at hiding the truth and silencing the media. If it is in Kotmale area this clearing could lead to landslides.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

