saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 7443 hours ago

LATEST

තවත් 621කට පූර්ණ සුව​ය

calendar_today 2021 ජන 20 - 17:19 remove_red_eye - 192  

තවත් ආසාදිතයින් 621ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 47,215ක් දක්වා ඉහළ ගොස් ඇත.

ලෝකයම වසංගත බියකින් වෙලී ගි‍යත්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 20 දින පැවසීය.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සිවුදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2020 වසර තුළ ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක් සිදුවූ බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ඊයේ ( 19 ) කෝප් කමිටුවේදී පැවසීය.

Read More

කොළඹ නගරයේ ඉදිකිරීම් සිදුකර අතරමග නතර කර තිබෙන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අවශය පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

Read More

කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන පෙබරවාරි මස 19 වැනිදා කැඳවීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (20දා) නියම කළේය.

Read More

’මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත පළමු ගෑස් උඳුන කඩිනමින් දේශීය වෙළඳපොළට හඳුන්වාදීමට අතුරුගිරිය, ඔරුවල පිහිටි ඔක්ටාන් පෞද්ගලික සමාගම සූදානම්ව සිටියි.

Read More

සිය කාර්‍ය මණ්ඩලයේ එක් අයෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.

Read More

ගල්කිස්ස පොලිස් වසමේ කොතලාවලපුර ප්‍රදේශයේ දී මත්පෙති 1000ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාර් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා ලබන 02 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

Read More

හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 දෙනෙකු, එම නේවාසිකාගාර භාරව සිටි කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකු සහ සේවකයන් දෙදෙනෙකු නේවාසිකාගාරය තුලම ස්වයං නිරෝධානයට යොමු කර එම නේවාසිකාගාරයේ රෝගි ලක්ෂණ මතු වු සිසුවියන් දෙදෙනෙකු (20) දින දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසිය.

Read More

අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන හේරත් මුදියන්සේලාගේ ප්‍රභාත් මදුසංඛ නොහොත් “බැරල් සංඛ“ නැමැත්තා පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කය තුලින් නව කොවිඩ් 19 ආසාදිතයින් 56 දෙනෙකු අලුතින් වාර්තා වීමත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2137 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

Read More

එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් පසු තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර තනතුරෙන් ඉවත් වෙන බව අසන්ත ද මැල් ප්‍රකාශ කර සිටියි.

Read More

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් , ඊයේ (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලයක් තුල කොරෝනා රෝග ආසාදිතයින් 172 දෙනෙකු හමුව ඇති බවත් මින් 55 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා පැවසීය.

Read More

2019 වර්ෂයේ දී ඉන්ධන ප්‍රවාහනය සඳහා දුම්රිය මගින් ලබාගත් දායකත්වය 28%කි. මේ වන විට එය 32% දක්වා වැඩි කර ඇත. ඉන්ධන ප්‍රවාහනයේ දී 40% ක දායකත්වයක් දුම්රිය මගින් ලබාගැනීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ දී ඊයේ (19දා) දින පැවැත්විණි.

Read More

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ අද (20) දෙවන දිනටත් පාර්ලිමේන්තුව පැවැත්වේ.

Read More

පරිසර අමාත්‍යාංශය විසින් පැළ මිලියන 02ක් රෝපණය කිරීම සඳහා ආරම්භ කර තිබෙන “හුස්ම දෙන තුරු” රුක් රෝපණ වැඩ පිළිවෙළ යටතේ සියලුම ආගමික ස්ථාන පරිශ්‍ර ආශ්‍රිතව ඖෂධීය වටිනාකමක් සහිත ශාඛ රෝපණය කිරිමේ වැඩ සටහනක් ආරම්භ කර ඇත.

Read More

වාලච්චේන පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඊයේ සවස පළා ගිය 43 හැවැරිදි කොවිඩ් ආසාදිත රෝගියා අද උදෑසන 8.30ට පමණ ඇහැලියගොඩ පොලීසිය විසින් ඇහැලියගොඩදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

පුත්තලම සතොස සේවයකුට කොව්ඩ් 19 ආසාදිත වි ඇති බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

Read More

’’මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස සර්බියානු පුරවැසියන්ට පණිවිඩයක් යැවීමට මම කැමතියි. මේ වන විට අපට කොරෝනා වෛරසය පරාජය කිරීමට අවස්ථාව තිබෙනවා. එසේ කළ හැකි එකම ක්‍රමය වන්නේ එන්නත ලබා ගැනීම සහ රෝගාතුර වීම වළක්වා ගැනීමයි’’ ප්‍රසිද්ධියේ එන්නත ලබාගනිමින් සර්බියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read More

දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් (19) වාර්තා වූ නව ආසාදිතයින් 91දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,898දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

Read More

නව කොරෝනා වෛරසයේ නැගී එන ප්‍රභේදයන්ගෙන් පවා යම් ආරක්ෂාවක් සැපයීමට කාර්යක්ෂමතාව අතින් ඉහළ දැනට පවතින කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්වලට හැකිවනු ඇතැයි එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රොෂෙල් වැලෙන්ස්කි පවසයි.

Read More

කොරෝනා රෝගීන් මෙන්ම වෙනත් ආබාධවලට ප්‍රතිකාර කරන රෝගීන්ද මෙම ඔක්සිජන් හිඟයෙන් පීඩා විඳි අතර, හෙදියන් උපුටා දක්වමින් ප්‍රාදේශීය ප්‍රවෘත්ති සේවා කියා සිටියේ ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් රෝගීන් හුස්ම හිරවීමෙන් මිය ගිය බවයි.

Read More

දකුණු කොරියාවේ රැකියා සදහා ගොස් , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 245 දෙනෙකු අද දින උදෑසන දකුණු කොරියානු ගුවන් සේවයේ විශේෂ ගුවන් යායානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ඉරාක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක සෙයිෆ් අල්-බද්ර් කියා සිටියේ චීන ජාතික ඖෂධ සමූහය (සීනෝෆාම්) විසින් සකස් කරනලද චීන එන්නත ඔවුන්ගේ ප්‍රමිතීන්ට අනුකූල වන බවත්, එබැවින් ඉරාක රජය එය ඉරාකය තුළ එය භාවිත කිරීම සඳහා අනුමත කළ බවත්ය.

Read More

ජෝන්ස් හොප්කින්ස් දත්තවලට අනුව එක්සත් ජනපදය නව කොවිඩ්-19 මරණ 100,000ක් වාර්තා කළ වේගවත්ම අවස්ථාවද මෙයයි.

Read More

ට්‍රම්ප් මෙම සමුගැනීමේ දේශනයේදී එක්සත් ජනපද නව රජයට සුභාශිංසන එක්කර තිබුණත්, නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් ජෝ බයිඩන්ගේ නමවත් සඳහන් නොකිරීමද විශේෂත්වයකි.

Read More

ජෝ බයිඩන් පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස මෙසේ දිවුරුම්දීම සිදුවෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,054,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.