නව කොවිඩ් ප්‍රභේද හඳුනා ගැනීමට අවශ්‍ය එකම එක ජාන විශ්ලේෂක යන්ත්‍රයක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති වීම, බරපතල තත්ත්වයක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
පසුගිය දින තුනක කාලය තුළ 70කට ආසන්න කොවිඩ් ආසාදිතයන් පිරිසක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ත්‍රිකුණාමලය දිසාමති සමන් දර්ශන පඬිකෝරාළ මහතා පවසයි.
Read Moreප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreමග්ගොන සංචරණ සීමා පනවා ඇති ගම්මාන දෙකකින් තවත් කොරෝනා රෝගීන් 15දෙනෙකු වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල වාර්තා සනාථ කර ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (23) පැවසීය.
Read Moreඉතාලියේ මිලාන් නුවර ජීවත් වූ ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් ආසාදනය උත්සන්න වී මිලාන් නුවර සැන් කාර්ලෝ රෝහලේදි පෙරේදා (21 දා) මියගොස් තිබේ.
Read Moreමෑතකදී නිකුත් කරන ලද උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු (ඉසෙඩ් ස්කොර්) අනුව විශ්ව විද්‍යාල සඳහා ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨ සදහා සිසුන් ඇතුලත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
Read Moreඅද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 582 දෙදෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩ් ආසාදිත පුද්ගලයින් 06 දෙනෙකු එකවර හමුවීමත් සමග මාතලේ මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් වැඩි වශයෙන් ජීවත්වන මාතලේ හිග්ගොල්ල මාවත ප්‍රදේශයට අද (23) උදෑසන සිට සෞඛ්‍ය උපදෙස් අනුව සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව මාතලේ මහනගර සභාවේ වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා පැවසීය.
Read Moreකරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති කොරෝනා ආසාදිත මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කරගන්නා තුරු පශ්චාත් මරණ පරීක්ෂණ ඇතුළු අධිකරණ වෛද්‍ය කටයුතුවලින් වැළකී සිටීමට තීරණය කළ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු සහ රුහුණ විශ්වවිද්‍යාල අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පවසති.
Read More(LONG READS)රෝයල් එන්ෆීල්ඩය සැබවින්ම ජවාධික ලෝමුවා තුරඟෙකි. නමුත් එන්ෆීල්ඩයක නැගී සැරිසරක යෙදෙන්නෙකුට නිරායාසයෙන්ම හැඟී යනු ඇත්තේ, එන්ෆීල්ඩය අරා ධාවනය කිරීමේ සැබෑ සන්තුෂ්ටිය පැමිණෙන්නේ වේගය මතින් නොවන බවයි. එන්ෆීල්ඩය ධාවනය ආහ්ලාදයක් වන්නේ, ගැඹුරු, පහත් ගිගුරුම් හඬක් දෙමින් මෙම යන්ත්‍රය මඳ වේගයකින් ධාවනය කරන විටයි. කොළඹ සිට රිවස්ටන් බලා යන අපි, එම ආහ්ලාදය විඳිමින් පසුවෙමු.
Read Moreමධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද 23 වනදා පෙරවරුව දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 1345 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
Read Moreඅටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් හත තුළින් හුදෙකලා කරන ලද මාසයක් පමණ කාලයක් තුළදී කොරෝනා වෛරසය ආසාදිතයන් 981 දෙනකු (23) දින වන විට වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍යය සෞඛ්‍යය නිලධාරී කාර්යාලයේ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් .යු .මධුෂාන් මහතා පැවසීය
Read Moreආණ්ඩුව පත්වූයේ ජනතා අවශ්‍යතාවයන් ඉටුකිරීමට බවත් ජනතා අවශ්‍යතා ඉටුකල නොහැකි නම් ආණ්ඩුවේ ඉඳිමෙන් ඵලක් නැති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ දේශපාලඥයන් මෙන්ම රජයේ නිලධාරීන් ද යැපෙන්නේ ජනතා මුදලින් බවයි. ඒ නිසා ලැබෙන වැටුපට සාධාරණය ඉටුකිරීම සියලු දෙනාගේ වගකීම බවද ඇමතිවරයා අවධාරණය කරයි.
Read Moreඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයේ ඊයේ දින සවස වනවිට හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 212ක් බවත්, පවුල් 66ක පුද්ගලයින් 250 දෙනෙකු මෙි වනවිට නිරෝධායනය වෙමින් පවතින බවත් ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලනමහජන සෞඛ්‍ය පරීක්‍ෂක එල්.පී.එල්. ප‍්‍රියන්ත මහතා පවසයි.
Read Moreතංගල්ල නගර සභාවේ සභාපතිවරයා 2021 වර්ෂයට අදාළ අයවැය ලේඛණය ඉදිරිපත් කිරිමේදී නගරසභා අඥාපනත හා උප නීති උල්ලංඝණය කොට ඇති බවට අනාවරණය වී ඇති හෙයින් අයවැය ලේඛනය නැවත වතාවක් සභාව වෙත ඉදිරිපත්කොට සම්මත කරගන්නා ලෙස තංගල්ල නගර සභාවේ සභාපතිවරයාට දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා විසින් නියෝග කොට තිබේ.
Read Moreවිදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277ක් ගුවන් යානා 12 කින් පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකිකයන් 909 දෙනෙකු ගුවන් යානා 14 කින් විදේශ රටවල් වෙත පිටත්ව ගොස් ඇති බවත් ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
Read Moreදකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 714ක් දක්වා ඉහළ ගොස් ඇතැයිදකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
Read More’’නමුත් අවශ්‍ය නම් මේ නව තාක්ෂණයේ විශේෂත්වය අනුව, මෙම නව විකෘතිය, නව ප්‍රභේදය මුළුමනින්ම අනුකරණය කරන එන්නතක් අපට සෘජුවම ලබාදීමට පුළුවන්.’’ බයෝඑන්ටෙක් හි සම-නිර්මාතෘ උගුර් සහින්
Read More’’මේ වෛරසයෙන් බේරීමට මුඛ ආවරණයක් නිසැකවම උපකාරී වෙනවා. නමුත් ජනතාව එකිනෙකාට ඉතා සමීප නම්, වෛරසය පැතිරීමට හෝ බෝවීමට තවමත් අවස්ථාවක් තිබෙනවා’’ යැයි නිව් මෙක්සිකෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක සහ අධ්‍යයන කතුවරිය වන ක්‍රිෂ්ණා කෝටා පවසයි. ’’ඒ නිසා වෛරසය පාලනයට මුඛ ආවරණයක් පමණක් නොවෙයි, දුරස්ථබව කියන දෙකම අවශ්‍යයයි.’’
Read Moreලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි මහාචාර්ය නීල් ෆර්ගියුසන් සඳහන් කළේ මෙම ප්‍රභේදය කලින් ඇති වූ වෛරසයේ විකෘති වීම් සමග සසඳන විට ළමයින්ට ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවට ඉඟි කරන බවය. කෙසේ වෙතත් ඒ පිළිබඳව කිසිදු ආකාරයක සාධකයක් තහවුරු කර නොමැති නමුත් දත්තවලින් එය දැකිය හැකි බව ඔහු පැවසීය.
Read Moreඉදිරි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනයේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ලෙස කටයුතු කිරීමට සිටින වෛද්‍ය ෆවුසි කියා සිටියේ, දැන් රට පුරා ලබාදෙන එන්නත් දෙක පිළිබඳව තමාට විශ්වාසයක් ඇති බවය.
Read Moreදෙසැම්බර් 8 සිට 12 දක්වා කාලය තුළ විදේශීය ගුවන් නියමුවෙකු සමග සම්බන්ධතා පැවැත්වීමෙන් 30 හැවිරිදි කාන්තාවක් මෙසේ ආසාදනය වී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,714,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreකොවිඩ් ආසාදිත මරණ 2ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් තිබේ
Read Moreඅද (22) තවත් කොවිඩ් ආසාදිතයින් 167ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreබේරුවල පොලිස් වසම තුළ කොවිඩ් 19 දෙවෙනි රැල්ල තුලින් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 138 දෙනෙකු අද (22) දින වන විට වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතයින් 52 දෙදෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් ,ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇතැයි ද බේරුවල පොලීසියේ කොවිඩ් 19 වාර්තා අනුව සදහන් කරයි .
Read Moreමෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ් - 19 ආසාදිතයින් 260 දෙනෙක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 37,891ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපානදුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් දිනෙන් දින කොරෝනා වෛරසය ආසාදිතයන් බවට අනාවරණය වීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .
Read Moreබස්නාහිර පළාතේ පිටව යන පුද්ගලයන් සඳහා හෙට 23 සිට අධිවේගී මාර්ගයේ ඇතුලු ස්ථාන 11 කදී ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
Read More