ඉන්දියානු දෛනික ආසාදන වාර්තාව යළිත් බිඳ වැටෙයි
- 27 04 2021
- 06:40
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඉන්දියාව අඛණ්ඩව පස් වැනි දිනටත් දෛනික කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ වාර්තාගත වර්ධනයක් ගෙවීගිය දිනයේ පැය 24 තුළ වාර්තා කර ඇති අතර, මරණ සංඛ්‍යාවද සර්වකාලීන ඉහළම අගයට පැමිණ තිබේ.
ඒ අනුව ඉන්දියාව නව ආසාදිතයන් 352,991ක් සමග ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය මිලියන 17ක් ඉක්මවා ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව, ආසාදිත මරණ 2,812කින් ඉහළ ගොස් 195,123ක් දක්වා වර්ධනය වී තිබේ.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

