හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රි ශෂි රත්නායක (ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ) මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.
කොරෝනා ආසාදනය වූ එළවළු ව්‍යාපාරිකයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වීම හේතුවෙන් අද (24) පැවැත්වවෙමින් තිබූ ඉබ්බාගමුව සතිපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
Read Moreඑළඹෙන 25 වන දිනට යෙදී ඇති නත්තල් උත්සවය නිමිත්තෙන් සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
Read Moreඅවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම්කර තිබේ.
Read Moreපවතින කොරෝනා අවධානම හේතුවෙන් වව්නියාව දිස්ත්‍රීක්කයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන එළවලු වෙළඳපොළේ සියලුම වෙළෙන්ඳන් පී.සී.ආර්.පරික්ෂණයක් සිදු කිරීමට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය විසින් පියවර ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා විශාල මෙහෙයක් සිදුකරන දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන 16 ට පැමිණෙන වෙළෙදුන්ට හා පාරිභෝගික ජනතාවට කොවිඩ් ආසාදනය වී වෛරසයේ ව්‍යාප්තියක් ඇතිවුවහොත් එය බරපතල තත්ත්වයක් වන බැවින්, එසේ සිදු නොවී ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මාර්ගෝපදේශණ මාලාවක් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය. නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව එක්දහස් හාරසීය ඉක්මවා ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහොරණ කුරුඳුවත්ත මහ විහාරාධිපති, සුවසරණ සෞඛ්‍ය අරමුදලේ උපදේශක පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීමෙන් හා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මිලදී ගත් නව PCR යන්ත්‍රය නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදීම පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read More(LONG READS) උවමනාවක් තියෙනවා නම් ඔබ වහන්සේට විතරයි මාව බේර ගන්න පුලුවන්. මොකද මේ ජඩ වැඩඔක්කොම කරන්නෙ ඔබ වහන්සේගේ අනුග්‍රහය ලබන කොල්ලො කුරැට්ටො සෙට් එකක් කියලාමට ආරංචියක් ආවා.
Read Moreලබන වසර තුළ මෙරට උද්භිද උද්‍යාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 517ක් වෙන්කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ පේරාදෙණිය, ගම්පහ, හග්ගල, සීතාවක හා මිරිජ්ජවිල උද්භිද උද්‍යාන මේ යටතේ සංවර්ධනය කරන බවයි.
Read Moreබීමත්ව රිය ධාවනය කළ පුද්ගලයින් 350 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read Moreරත්නපුර දිස්ත‍්‍රික්කයෙන් පළමු කෝවිඩ් මරණය 23දා රාත‍්‍රී වාර්තා වූ බව ඇඹිලිපිටිය දිස්ත‍්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමන්තා රාමචන්‍ද්‍ර මහත්මිය අද (24දා) පැවසුවාය.
Read Moreහැටන් වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් දස දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට ඊයෙ (23දා) දින පස්වරුවේ ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව තහවුරු වී ඇති බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක කේ.කාමදේවන් මහතා පැවසිය.
Read Moreමග්ගොන සංචරණ සීමා පනවා මාර්ග බාධක දමා ඇති ස්ථානවලින් පොලිස් නිළධාරීන් නොමැති අවස්ථාවල මහජනතාව සංචරණ හා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ගමන් කරන ආකාරය දැක්වේ.
Read Moreපරාක්‍රම සමුද්‍රය වැසි ජලයෙන් සහ මොරගහකන්ද ජලාශයෙන් ලබා ගත් ජලය හෙතුවෙන් වාන් මට්ටමට පැමිණ පවතින බැවින් වැඩි ජලය ඉවත් කිරිම සඳහා අද (24දා) වාන් දොරටු දහයෙන් දෙකක් අඩිය බැගින් විවෘත කළ බව පොලොන්නරුව කලාපභාර වාරි අධක්ෂක එස්. කේ. හේවාගම මහතා පවසයි.
Read Moreමේ දින වල යුරෝපය පුරා සීඝ්‍රයෙන් පැතිර යන නවතම කොරෝනා වෛරස ප්‍රභේදය නිසා, එම ප්‍රදේශ වල ගුවන් ගමන් බොහොමයක් අත්හිටුවා ඇති අතර , එනිසා යුරෝපයේ සිට මැදපෙරදිග සහ ආසියාව වෙත ගුවන් මගීන්ට පැමිණීමට නොහැකි වී ඇති බැවින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව බෙහෙවින් අඩු මට්ටමකට වැටී ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
Read Moreපරාක්‍රම සමුද්‍රය මේ වන විට වැසි ජලයෙන් සහ මොරගහකන්ද ජලාශයෙන් ලබා ගත් ජලය හෙතුවෙන් වාන් මට්ටමට පැමිණ පවතින බැවින් වැඩි ජලය ඉවත් කිරිම සදහා අද දින වාන් දොරටු දහයෙන් දෙකක් ම අඩි එක බැගින් විවෘත කල බව පොළොන්නරුව කලාපභාර වාරි අධක්ෂක එස් කේ හේවාගම මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 තොරතුරු සම්බන්ධයෙන් වන සියලුම විස්තර කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නිකුත් කර තිබේ.
Read Moreපොල්ගහවෙල බන්දාව ප්‍රදේශයේ තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 22 දෙදෙනකු හඳුනාගෙන ඇති බව පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreඋතුරු, නැගෙනහිර හා උතුරු මැද පළාත්වල පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී (දෙසැම්බර් 25 හා 26 යන දිනයන්හි) බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreවෙනදා මෙන් නිදහසේ නත්තල් සැමරුම් පැවැත්වීමට නොහැකි වුවත්, නත්තල් සැරසිලි වෙනදා තරම් නොතිබුණත්, රාජ්‍යයන් රැසක වීදි නත්තල් සැරසිලිවලින් අලංකාර වී ඇති ආකාරය විදෙස් වාර්තාවල දැකිය හැකි විය.
Read Moreඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 432ක්, මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 266ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 62ක් දක්වා ඉහල ගොස් තිබේ.
Read Moreඅහිතකර අන්තර්ගතයන් ඉවත් කිරීමේ දැන්වීමට අනුකූල නොවීම හේතුවෙන් අදාළ සමාගම්වලට ඇමෙරිකානු ඩොලර් 419,000 සහ පුද්ගලයන්ට ඇමෙරිකානු ඩොලර් 84,000ක් දක්වා දඩ නියම කළ හැකි බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඑක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් නිවේදනය කළේ එරට තුළ පැතිර යන කොවිඩ්-19 වෛරසයේ තවත් නවතම ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන බවයි.
Read Moreවෙනිසියුලාවේ චීන තානාපති ලී බාරොන්ග් පැවසුවේ මෙම භාණ්ඩ තොගයට වේගවත් කොවිඩ්-19 පරීක්ෂණ සිදුකළ හැකි ඇන්ටිජෙන් කට්ටල, ඔක්සිජන් ලබාදීමේ උපකරණ ඇතුළු වෛද්‍ය උපකරණ අඩංගු බවයි.
Read Moreඑක්සත් ජනපදය වර්තමාන කොවිඩ්-19 දෛනික රෝහල් ගත කිරීම් 119,463ක් ගෙවීගිය බදාදා දිනයේ වාර්තා කර ඇති අතර, එය වසංගතය ආරම්භ වූ දා සිට නව වාර්තාවක් බව සඳහන් වෙයි.
Read Moreකොවිඩ්-19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය සඳහා මිනිස් සිරුර පොළඹවන, වෛරසයේම හානිකර නොවන කොටසක් භාවිත කරමින් නිපදවා ඇති ZF2001 එන්නත, මේ වනවිට චීනයේ ප්‍රමුඛතම එන්නත් අපේක්ෂකයන් පස්දෙනාගෙන් එකකි.
Read Moreසිය ධුරයෙන් නික්ම යෑමට පෙර ජනපති ට්‍රම්ප් විසින් මිත්‍ර පාර්ශ්වයේ 26 දෙනෙකුට මේ ආකාරයෙන් ජනාධිපති සමාව ලබාදී ඔවුන් දඬුවම්වලින් නිදහස් කර ඇත.
Read Moreකොරෝනාවැක් හි අවසාන අදියර සායනික පරීක්ෂණ අවසන් කළ පළමු රට බ්‍රසීලය වන අතර, එය ඉන්දුනීසියාවේ සහ තුර්කියේද අත්හදා බලමින් සිටින බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කරයි.
Read Moreඑක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය (CDC) විසින් ප්‍රකාශයට පත් කරන ලද පුරෝකථනයකින් කියැවෙන්නේ ජනවාරි 16 වනවිට එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 419,000 සිදුවිය හැකි බවය.
Read More