ගාල්ලේ ග්‍රාම සේවා වසම් දෙකක් වසයි
- 27 04 2021
- 11:16
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ගාල්ල දිස්ත්‍රික්කයේ කටුදම්පේ හා ඉඹුලගොඩ ග්‍රාම සේවා දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

