මෙරට වැඩිම දෛනික ආසාදිතයින් ඊයේ දිනයේ
- 27 04 2021
- 09:23
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් ආසාදිත වුවන් වැඩි වශයෙන් වාර්තා විම් ඊයේ දිනයේ සිදුවු අතර එම රෝගින් ගණන 997කි.
එම රෝගින්ගෙන් 45 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පිරිස් වන අතර තවත් 8 දෙනෙකු බන්ධනාගාර ආශ්රිතව බවයි වාර්තා වුයේ.
ඊයේ දිනයේ මරණ 3ක් වාර්තා වු අතර සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 647 දක්වා ඉහල ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

