කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට
- 27 04 2021
- 10:37
- {{hitsCtrl.values.hits}} views
- ..
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.
මෙහිදි මුලින්ම එන්නත ලබාදෙන්නේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ට බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

