තවත් කොවිඩ් මරණ තුනක්
- 26 04 2021
- 23:33
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 647ක් දක්වා වර්ධනය වී තිබේ.
ගල්පාත පදිංචි අවුරුදු 70ක කාන්තාවක්, කඳාන පදිංචි අවුරුදු 92ක පිරිමි පුද්ගලයෙක්, අවිස්සාවෙල්ල පදිංචි අවුරුදු 70ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

