අමාත්‍යධුරයක් ඉල්ලුවේ නෑ
තමා අමාත්‍යධුරයක දිවුරුම් දිමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයක් බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දිනකදි කැබිනට් අමාත්‍යධුරයක දිවුරුම් දීමට නියමිතව ඇති බව අද දින (28) මාධ්‍ය තුළ පළවු වාර්තාව සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.
එසේම හිටපු ජනාධිපතිවරයා අමාත්‍යධුරයක් හෝ කිසිදු තනතුරක් තමාවෙත ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලිමක් කර නොමැති බවත් එවැනි කිසිදු තනතුරක් ලබාගැනිමට ඔහු බලාපොරොත්තු නොවන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

popular news
-
බණ්ඩාර Tuesday, 29 June 2021 07:22 PM
ගරු බැසිල් රාජපක්ෂ අනාගත ආර්ථික සංවර්ධන සහ මුදල් අමාත්‍යතුමනි. ඔබතුමාගෙන් ඉතාමත්ම යටත් යටහත් පහත්ව සහ ගෞරවයෙන් ඉල්ලා රුපියල් පහකින් දහයකින් පෙට්ට්‍රල් ඩීසල් අඩු නොකර ඔය ගානටම ඒවා තබාගෙන අප කෙරෙහි අනුකම්පාවෙන්, ඉන්ධන වලින් ලැබෙන ලාභයෙන් ශ්‍රී ලංකාවේ සියලුම අසරණ ජනතාවට කොරෝනා එන්න ඉතාමත්ම ඉක්මනින් ලබාදී අවසන් කරන ලෙසයි. ඔබතුමන්ට තෙරුවන් සරණයි . දෙවි පිහිටයි.
Reply : 1 0
L.G.P.Jathunarachchi Wednesday, 30 June 2021 08:53 AM
After the reshuffle of Cabinet You can assume duties !!!
Reply : 0 0
nirodayana Friday, 02 July 2021 08:58 AM
videsha depala vikunuvama ennath thun parak denna ahakilu
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

