saravita-anim2

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් මස 01 වන බදාදා

Latest News - timelapse 7338 hours ago

LATEST

දින 10කින් රට විවෘත කළොත් සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකියි

calendar_today 2021 අගෝ 24 - 09:55 remove_red_eye - 747  

කෝවිඩ්-19 රෝගය විද්‍යාත්මක ලෙස පාලනය කිරීම සඳහා සති හයක කාලයක්වත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, දින 10ක කාලයකින් රට විවෘත කළහොත් ඒ හරහා සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වන බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

නව ජල සම්බන්ධතා ලබා ගැනීමේදී හිමිකම් නොමැති ඉඩම් වෙනුවෙන් මෙතෙක් කලක් අය කරන ලැබූ ගාස්තුව කපා හරින ලෙස ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා ඊයේ (23 දා) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට උපදෙස් දී ඇත.

Read More

අද (24) දිනයේ දිස්ත්‍රික්ක 20 ක මධ්‍යස්ථාන 176 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇ​ත.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් පැය 24ක් තුළ පුද්ගලයින් 639ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හට විවෘතව තැබෙනවා.

Read More

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10 ක් , අද දින අලුයම , චීනයේ බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More

එරට ප්‍රථම කොවිඩ්-19 මරණය 2020 ජනවාරි 5 සිට ජනවාරි 11 දක්වා සිදුව ඇති අතර, තවත් මරණ 5ක් ජනවාරි 12 සිට පෙබරවාරි 01දා දක්වා සිදුව ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) පවසයි.

Read More

කෝවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට සති තුනක කාලයක් රට වසා තබන්නැයි ජනාධිපතිවරයාට ලිපියක් යවා එය මාධ්‍යය ලබාදුන් පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ශ නායකයන්ට අගමැති මහින්ද රාජපක්ශ මහතා අද (23දා) පැවති කැබිනට් රැස්වීමේදී දැඩිසේ අවවාද කර තිබේ.

Read More

රට හමුවේ කුමන අභියෝග, බාධක පැමිණියත් අතහැරිය නොහැකි ජාතික වගකීම් හා යුතුකම් සමුදායක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. එහි පළමු තැන දළදා සමිඳුන් වෙනුවෙන් කැපවීමෙන් පවත්වන පුද පූජාවන්ට අයත් බව ඉතිහාසයේ සිට පාලකයන් විශ්වාස කර ඇති බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

Read More

ෆේස්බුක් සිය මෙසෙන්ජර් ඇප් එක විවෘත නොකර, ඇමතුම් ලබා ගැනීම පහසු කිරීම අරමුණු කරගනිමින් සිය ප්‍රධාන යෙදුම තුළ හඬ සහ වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ පහසුකම් සැලසීමට සූදානම් වෙයි.

Read More

ජි ඒ රෝයි අබේසේකර මහතා, ධම්මිකා චන්දසේකර මහත්මිය, නීතිඥ ක්‍රිස්ටිනා ජිත්මි මහත්මිය හා ක්‍රිස්ටෝපර් දඹගේ මහතා මෙලෙස නගර සභා මැතිවරණයට ඉදිරිපත්ව තිබේ.

Read More

කැබිනට් මණ්ඩලයේ ලබාදෙන තිරණය අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයේ ඉදිරි පියවරයන් තිරණය කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

Read More

තමාට කොවිඩ් අරමුදල වෙනුවෙන් වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැතැයි, රාජ්‍ය අමාත්‍ය, පියල් නිශාන්ත මහතා පවසා සිටියි. සිය වැටුප සම්පූර්ණයෙන් බැංකු ණයක් සඳහා වෙන් කර ඇති බැවින් එලෙස වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.

Read More

’’එන්නත ලබා දීමෙන් වෛරසය සමග ජීවත් වීම පහසු වෙනවා. එය හරියට සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් වෛරස් සමග අප ජීවත් වීම හා සමානයි’’ ඩොහර්ටි ආයතනය පැවසීය. ’’අපට ජනගහනයෙන් 70% - 80%ක එන්නත් ආවරණයක් ලබාගත් පසු, දෛනිකව ජාතික වශයෙන් සිය දහස් ගණනක ආසාදිතයන් හමු වුවත් රට විවෘත කළ හැකියි.’’

Read More

සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 394335ක් දක්වා වර්ධනය විය.

Read More

ඉන්දියාවේ සක්‍රීය රෝගීන් 333,924ක් රට තුළ සිටින අතර, සමස්තයක් ලෙස පුද්ගලයන් 31,680,626දෙනෙකු සාර්ථකව සුව වී රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ඊයේ (22) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 194 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 49 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 145 දෙනෙකු අයත් වෙයි.

Read More

ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පාකිස්තානය වෙත ගෙන ගොස් තිබේ. එක්දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ හම්බන්තෙට ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින හෙයින් මුළු රටම අනතුරු ඇඟවීමේ 4 වැනි මට්ටමේ සීමාවන් පනවා ඇති අතර, එරට එන්නත්කරණය මන්දගාමී වීමෙන් අර්බුධයක් මතුකර ඇති බව කියයි.

Read More

නිවස තුළම ඇඳ ඇතිරිල්ලකින් ‍ජනේලයක එල්ලී වැලළාගෙන සිටි 37හැවිරිදි පුද්ගලයෙකුගේ මෘත දේහය පීසීආර් පරික්ෂණයට ලක්කිරීමේදී ඔහු කොවිඩ් 19 ආසාදිතයෙක් බව අද තහවුරු වී තිබේ .

Read More

ඉටුකම අරමුදලට මිලියන 1827.3ක් ලැබී ඇති බව එම අරමුදලට අදාළ වෙබ් අඩවියේ දැක්වෙයි

Read More

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදුර්දීන් මහතා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකුට මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගෙන් අ​ද (23) පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

කොවිඩ් ආසාදිතයින් 9,606 දෙනෙක් මේ වන විට නිවෙස්ගත නිරෝධායනයේ යෙදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අංශයේ තෘතියික සේවා පිළිබද අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති කරුණාරත්න මහත්මිය පැවසුවාය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස රට වැසීමට සිදුවීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසා සිටියි.

Read More

කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් -19 අරමුදල සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ ගතවූ මාස හතර තුළ කොරෝනා වෛරසය ආසාධිත වී පුද්ගලයන් 1033 මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරමින් දිඹුල බෝගහ වත්ත කෝවිලේ උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් කෝවිලේ පාලක සභාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

Read More

හිෂාලිනී ජූඩ් දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ පස්වන සැකකරු ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නම් කර ති​බේ.

Read More

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රුපියල් දෙදහසේ දීමනාව ලබාදීම සදහා සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ නාම ලේඛන මේ වනවිට සකස් කර අවසන් බවයි.

Read More

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලි සදහා වන ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.