මිලාන් මැතිවරණයට ලාංකිකයන් 4ක්
ඉතාලියේ ප්රධානතම වාණිජ නගරය ලෙස සැලකෙන මිලාන් නුවර එළඹෙන ඔක්තෝබර් 3 හා 4 දිනයන්හි පැවැත්වීමට නියමිත මිලාන් නගර සභා මැතිවරණයට පළමුවරට ශ්රී ලාංකිකයන් 4 දෙනෙක් ඉදිරිපත්ව තිබේ.
ජි ඒ රෝයි අබේසේකර මහතා, ධම්මිකා චන්දසේකර මහත්මිය, නීතිඥ ක්රිස්ටිනා ජිත්මි මහත්මිය හා ක්රිස්ටෝපර් දඹගේ මහතා මෙලෙස නගර සභා මැතිවරණයට ඉදිරිපත්ව තිබේ.
චන්දන ප්රනාන්දු ඉතාලියේ සිට
popular news
-
cyril Tuesday, 24 August 2021 01:08 AM
wadiya illuwoth ekekwath dinanne na..
Reply : 0 2
දම්මිකා චන්ඩ්රසේකර Friday, 27 August 2021 08:02 PM
මිලානෝ.ප්රතම වතාවට ඔය ඉදිරිපත් වන අපි 04දෙනා මා පාර්තනා කරනව දිනන්න ලෙබේවා කියා...එය අපිට ලොකු ජයග්රහණය ක් වේවි...දිනුම පෙරදුම කෙසේ වෙතත් මේ අවස්තව ලෙබීම මා ගොඩක් අගය කරමි...අපේ රටේ අන්යතාවයට.....අපේ කමට යමක් කිරිමට ලෙබේවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

