රට වැසීමට සිදුවීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වනවා
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ලෙස රට වැසීමට සිදුවීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසා සිටියි.
පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී රට වසා දැමීමකට නොයන බවට සියලුම ඇමතිවරුන් ඒකමතිකව තීරණය කළ බවත් අදාළ තීරණයට පක්ෂ වූ ඇමතිවරුන් පිරිසක්ම කැබිනට් රැස්වීමෙන් පසු රට වසාදමන ලෙස රජයට ලියුම් ඉදිරිපත් කර තිබූ බවත් ඔහු සඳහන් කර සිටියා.
එය ඉතාම පහත් ක්රියාවක් බවද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
-
dayan Monday, 23 August 2021 06:34 PM
Tribal politicians. No knowledge about science or any concern about lives of the people.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

