බැංකු ණයක් නිසා කොවිඩ් අරමුදලට වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැහැ
තමාට කොවිඩ් අරමුදල වෙනුවෙන් වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැතැයි, රාජ්‍ය අමාත්‍ය, පියල් නිශාන්ත මහතා පවසා සිටියි. සිය වැටුප සම්පූර්ණයෙන් බැංකු ණයක් සඳහා වෙන් කර ඇති බැවින් එලෙස වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
popular news
-
cyril Tuesday, 24 August 2021 01:10 AM
mona bank ekeda danne na padiyen 100% loan denne. matath ganna.
Reply : 0 2
ranjith Tuesday, 24 August 2021 06:02 AM
rajaye sewakayo mona tharam dushkarathawayakinda inne a nisa rajaye sewakayangen illana eka sadaranada?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

