ඉටුකම අරමුදලට මිලියන 1827ක් ලැබිලා - වියදම් ගැන සඳහනක් නෑ
ඉටුකම අරමුදලට මිලියන 1827.3ක් ලැබී ඇති බව එම අරමුදලට අදාළ වෙබ් අඩවියේ දැක්වෙයි. රුපියල් බිලියන තුනක ඉලක්කයක් වෙනුවෙන් මෙම අරමුදල පිහිටුවා ඇති අතර එම ඉලක්කය සපුරාලීම වෙනුවෙන් තවත් මිලියන 1172.7ක් අවශ්‍ය වෙයි. අරමුදල පරිපාලනය කරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය මගිනි.
කෙසේ වෙතත් එම අරමුදල වියදම් කර ඇති ආකාරය කෙසේද යන්න පිළිබඳව විස්තරයක් වෙබ් අඩවියේ සඳහන් නොවේ.
ඉටුකම අරමුදලට පරිත්‍යාග කිරීම - https://www.itukama.lk/
popular news
-
rocky Tuesday, 24 August 2021 04:44 AM
"hambanthota Sunaami Aramudalata" wagema wennath bari naha!
Reply : 0 0
Demuni Uduwara Tuesday, 24 August 2021 05:06 AM
We are vigilant its disbursements!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

