saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6682 hours ago

LATEST

චන්දිමාල්ගේ ලිපියට පිළිතුරු ලැබෙයි

calendar_today 2021 ජුලි 15 - 13:38 remove_red_eye - 4857  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා සාකච්ඡාවක් ඉල්ලා දිනේෂ් චන්දිමාල් යොමුකළ ලිපියට ක්‍රිකට් ආයතනය විසින් පිළිතුරු යොමුකර තිබේ.

සමගි ජන බලවේගයේ පාලනය යටතේ තිබු නාවලපිටිය නගර සභාවේ පාලන බලය අද (15දා) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතු කර ගැනිමට එම නගර සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් සමත් ව ඇත.

Read More

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය 2030 වනවිට 70%ක් දක්වා වර්ධනය කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රමාද වී ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම පිණිස ඊට සම්බන්ධ සියලු අංශ නොපමාව කටයුතු කළ යුතු බව සුර්යබල, සුළං, හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

Read More

වාහන දඩ මුදල් විද්‍යුත් ක්‍රමයට ගෙවීම සහ රියදුරන් වෙනුවෙන් කුසලතා ලකුණු ක්‍රමයක් ඉදිරියේදී හඳුන්වාදීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටියි.

Read More

1991 වසරේ ජූලි මාසයේ 14 වැනි දිනක ත්‍රස්තවාදීන් අලිමංකඩ කඳවුරට කඩාවැදුනේ සන්නද්ධ රථයක් ලෙස සකස් කළ බුල්ඩෝසරයක් යොදා ගනිමිනි. බෝම්බ පුරවා තිබූ එම සන්නද්ධ රථය කඳවුර තුළට කඩා වැදු‍‍‍‍‍නොත් දහසකට අධික ‍‍ස‍‍‍‍හෝදර ‍‍‍සෙබළුන්‍‍‍ගේ ජීවිත විනාශ වන බව ක්ෂණිකව අව‍‍බෝධ කරගත් ‍‍එම රණවිරුවා සිය පණ නොතකා බෝම්බයක්ද රැගෙන ඒ වෙත කඩා පැන සහෝදර සෙබලුන්ගේ ජීවිත සුරක්ෂිත කරමින් සන්නද්ධ රථ‍‍‍‍‍‍ය පුපුරුවා හැර අලිමංකඩ කඳවුර සතුරන් අතට පත්වීම වළකා ගත්තේය.

Read More

නාවලපිටිය හරංගල ඉලුක්තැන්න ප්‍රදේශයේ අවු 13 මාස 10 වයසැති පාසල් දැරියක් අපයෝජන කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දැරියගේ අවු 32 වයසැති පෙම්වතා, පියා ඇතුළු තවත් තිදෙනෙක් සැකපිට (14) දින අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය.

Read More

Online අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් සහිත මධ්‍යස්ථාන 2,096 ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් සඳහන් කර සිටියි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙහි (15) උදෑසන වනවිට පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 168 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

කොවිඩ් වසංගතයට එරෙහිව පූර්ණ වශයෙන් එන්නත්කරණය කළ සංචාරකයන්ට පළමු දිනයේ සිදුකරණ කොවිඩ් පරීක්ෂාවෙන් ආසාදිතයෙකු නොවන්නේ නම් නිරෝධායනයකින් තොරව රට තුළ සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

Read More

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 6462283ක් වෙයි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 16,000 ඉක්මවා ගොස් ඇත.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ ප්‍රධාන සැකකරුවෙකු තංගල්ලේදී ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගත වූ පැය විසිහතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 190 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

අද (15) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

මහජන සෞඛ්‍ය හා සමාජ ක්‍රියාමාර්ග පිළිපැදීමේ ඌණතාව සහ ප්‍රජාවන්ගේ උදාසීනත්වය වැඩිවීම මෙන්ම අඩු එන්නත් අනුපාත සහ නව ප්‍රභේද ව්‍යාප්ත වීම මෙම තත්ත්වයට හේතුව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

LTTE ත්‍රස්තවාදයෙන් පුද්ගලයන් මිය යාමට සමානව අද රිය අනතුරු ත්‍රස්තවාදයෙන් පුද්ගලයන් මිය යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

තම ප්‍රකාශය තුළින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසා සිටින්නේ, (අ) ණයවර මාර්ගයක් භාවිතා කිරීම හරහා මහජන මුදල් වැය කිරීමක් සිදු නොවන බැවින් මෙරටට වාහන ගෙන්වීම සඳහා විවෘත කළ ණයවර මාර්ගයක් මඟින් රටේ ණය බර වැඩි නොවන බවත්, ඒ නිසා (ආ) එම ණයවර මාර්ගය භාවිතයට නොගැනීමෙන් එය අපතේ යෑමක් සිදුවන බවත් වේ.

Read More

පාසල් දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපන ප්‍රවේශය වැඩි කිරීමේ අරමුණින් දුරකතන සේවා පුළුල් කිරීමට අමතරව සම්පත් මධ්‍යස්ථාන 2096 ක් රට පුරා විවෘත කරල තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරිස් මහතා පවසනවා.

Read More

චීනය සිය වයඹදිග ෂින්ජියැන් උයිගුර් ස්වයං පාලන කලාපයේ සියලුම ජනවාර්ගික කණ්ඩායම්වලට සමාන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව ධවල පත්‍රිකාවක් නිකුත් කර තිබේ.

Read More

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 465 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,453 ක්.

Read More

ජපාන LRT ව්‍යාපෘතියේ වියදම ඩොමි 1374 කණු මතින් දිවෙන අධිවේගයේ වියදම ඩොමි 1620

Read More

බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි මහජනතාව සඳහා සිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව හෙට දින සිට විහාර මහ දේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී ලබාගත හැකි බව යුද හමුදාව ප්‍රකාශ කරයි.

Read More

ඩොලර් මිලියන 185ක් (රු.කෝටි 3,700ක් පමණ) වටිනා කොකේන් ටොන් 5.4ක් කොලොම්බියාවේ බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව එරට නාවික හමුදාව පවසයි.

Read More

අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, චීනය, රුසියාව, යුරෝපා සංගමයේ තානාපතිවරු හා බ්‍රිතාන්‍ය, ඉන්දීය මහ කොමසාරිස්වරු අද (14) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූහ.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන සියලුම සේවකයින් වෙත මේ වනවිට කොරෝනා මර්දන එන්නත් ලබා දී තිබුණ ද , අද දින මෙම කළාපය තුළ සේවය කරන සේවකයින් 22 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 955 දෙනෙකු අද (14) දිනයේ පිටවගොස් ඇ​ත.

Read More

අධික ලෙස බෝවන වෛරස් ප්‍රභේද නවතම ආසාදන රැල්ලට හේතු වී ඇති අතර මිනිසුන්ට එන්නත ලබා දීමට අපොහොසත් වීම ජපානයේ ජනගහනය අවදානමට ලක්කර ඇති බව කියයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 988 දෙනෙකු අද දිනයේ වාර්තා වි තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.