ජිනිවා කොමිසම රටවල් පාලනය කිරිමට පිහිටුවාගත් සංවිධානයක්
ජාත්‍යන්තර දේශපාලනය තුළ ශ්‍රී ලංකාව වැනි රටවල් පාලනය කිරීම සදහා පිහිටුවා ගත් සංවිධානයක් ලෙස ජිනිවා මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරිත්වය තේරුම් ගත යුතු බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය පවසයි.
මේ පිළිබද විදේශ කටයුතු අමාත්‍යංශය අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංසදයේ නියෝජිතයන් පෙන්වා දුන්නේ.
යුද අපරාධ සම්බන්ධයෙන් අපේ රටට එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු දීමේ දී ජාත්‍යන්තර විශේෂඥ වාර්තා පසුගිය කාලය තුළ ප්‍ර යෝජනයට නොගැනීම සම්බන්ධයෙන් ද ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැහැදිලි කළා.
popular news
-
Gihan Wednesday, 22 September 2021 05:34 AM
Balagara wala ayithiyen 40% americawata deela. Ohe eka danne natheyi
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

