ඔහු ගැන කථා කරන්න ඕන නෑ. පසුගිය දිනක ලෝකයේම දන්න ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගෙනල්ලා ඔහු මතක හිටින පාඩමක් ඉගෙන ගත්තා. ඔහුගේ මෙ වෛරීය මාධ්‍ය භාවිතය මට තේරෙන්නේ නෑ. මම ඒ මාධ්‍ය ආයතනයෙන් ඉල්ලනවා මේ පුද්ගලයාව මානසික වෛද්‍යවරයෙක් ළඟට යොමු කරන්න කියලා. පුළුවන්නම් පෝය දවසට වැඩසටහනකට ඔහු දැම්මොත් බණක් භාව
අද දිනයේ මොඩර්නා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා තොගයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
Read Moreගත වූ පැය විසිහතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 157 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreහුදකලා කර තිබු තවත් ප්‍රදේශ දෙකක් අද අලුයම සිට හුදකලා බව ඉවත් කර තිබෙනවා.
Read Moreචීනයේ අඟහරු රෝවරය වන ෂුරොන්ග් එය අඟහරු මත ගොඩබෑම සිදුකළ පැරෂූටය සහ එහි ආරක්ෂිත ආවරණයේ ඡායාරූප සමග අඟහරු පෘෂ්ඨයේ සමීප රූප කිහිපයක් පෘථිවිය වෙත එවා ඇති බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.
Read Moreගිනිගත්හේන රංජුරාව සදසිරිගම ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් මතුව ඇත.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 480 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,447 ක්.
Read Moreවත්තල - මාබෝල නගර සභාවේ ලේකම්වරියට පහරදීමට උත්සාහ කරමින් කලහකාරී ලෙස හැසුරුණු නගර සභා මන්ත්‍රී ලෙනාර්ඩ් රෝහණ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමේ දක්වා කොවිඩ්-19 එන්නත්වල තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය බව පෙන්වීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreඊයේ (14) දින කොරෝනා මරණ 50 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මිය ගිය අය අතරට අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 12 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 38 දෙනෙකු අයත්.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 967 දෙනෙකු අද (15) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreධම්මික ප්‍රසාද්ගෙන් මුරලිට විවෘත ලිපියක්..
Read Moreදිගින් දිගටම ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් බටහිර ජර්මානු ප්‍රාන්ත වන රයින්ලන්ඩ්-පලටිනේට් සහ උතුරු රයින්-වෙස්ට්ෆේලියා හි ඇති වූ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 58දෙනෙකු මියගොස්, තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreකොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ එන්නතකරණ වැඩසටහන් වඩාත් කාර්යක්‍ෂමව සිදුකිරීම සදහා බස්නාහිර පලාත සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෝහල් වෙතින් අද (ජූලි 15) දින එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී .
Read Moreදැනට සිර දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස්වී පැමිණෙන විට තමන්ට හිමි නිවෙස් තුනෙන් එක නිවසක් ඔහුට ලබාදීමට තීරණය කළ බවට ප්‍රකට රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ මහතා පැවැසීය.
Read Moreඑක විශයකට එක ශ්‍රේණියකට ගුරුවරයෙක් බැගින් හිටපුවාම ඒ අයට මුව රටටම උගන්වන්න පුළුවන් කියන එකයි මම කිව්වේ. ඉතින් මම ආයේ අදත් කියනවා ඒක ඇත්තනේ. අපිට රට පුරා කනෙක්ෂන් එක ගොඩනගන්න පුළුවන් 1 සිට 12 දක්වා පංති තියෙන්නේ. විෂයන් ප්‍රමාණය අටයි හෝ දහයයි නම් ඒ සඳහා අවශ්‍ය ගුරුවරු හිටියාම උගන්වන්න පුළුවන් එතකොට වර්ජනයක් කළාට ප්‍රශ්නයක් නෑ කියලයි මම කිව්වේ.
Read Moreසිල්ලර වෙළෙඳ සැල්, අත්‍යවශ්‍ය රාජකාරි, ව්‍යායාම, සෞඛ්‍ය සේවා සහ එන්නත් ලබාගැනීම හැර අද (15දා) මධ්‍යම රාත්‍රියේ සිට මිලියන 6.6ක ජනතාවකට නිවසේ රැඳී සිටින ලෙස දැනුම් දී තිබේ.
Read Moreනිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 43,000 කට මේ වනවිට නඩු පවරා ඇති බව පොලිසිය සදහන් කරනවා.
Read Moreකොවිඩ් ආසාදනය වි නොමැති බව තහවුරු වි ඇති වෘත්තිය සමිති නියෝජිතයින් නිරෝධායනයෙන් නිදහස් කරන්නේ නම් පමණක් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ජාවකට සුදානම් බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළේය.
Read More“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreකොවිඩ් ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 939 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටවගොස් තිබේ.
Read Moreඑක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළ නඩුව අද (15) කොළඹ මහාධිකරණයේදී කැඳවා තිබිණි.
Read Moreපාසල් අනධ්‍යයන සේවකයින්ට මෙම මස 19 වැනිදා වන විට කොවිඩ් පාලන එන්නත් ලබානොදුනහොත් විරෝධතා ව්‍යාපාරයක නිරතවන බව පාසල් අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි.
Read Moreගතවූ පැය 24 තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන තිබේ.
Read Moreනව ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ තවත් 19ක් හඳුනාගෙන ඇත. කොළඹ,පිළියන්දල, කිලිනොච්චිය හා යාපනය යන ප්‍රදේශයෙන්ගෙන් මෙම ආසාදිතයින් හමුවී ඇති බවට වාර්තා වෙයි.
Read Moreකෙන්යාවේ පොදු ස්ථානයක ස්ථාපනය කරන ලද ප්‍රථම බුද්ධ ප්‍රතිමාව කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙහි කනනාදන් මහතා හා එල්ඕ එල් සී සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර මහතා විසින් ඊයේ (14දා) විවෘත කරනු ලැබිණ.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 29,878ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා චීනය තවත් එන්නත් මාත්‍රා මිලයන 1.6ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.
Read Moreඇඟළුම් ක්ෂේත්‍රයේ නියෝජිතයන් පිරිසක් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡාවකට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද එක්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා සාකච්ඡාවක් ඉල්ලා දිනේෂ් චන්දිමාල් යොමුකළ ලිපියට ක්‍රිකට් ආයතනය විසින් පිළිතුරු යොමුකර තිබේ.
Read More