2021 වසර සඳහා අනුමත ණය සීමාව ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 2021 වසර සඳහා අනුමත රුපියල් බිලියන 2997ක රජයේ ණය සීමාව බිලියන 3397 දක්වා, බිලියන 400කින් ඉහළ දැමීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් තීරණයේ දැක්වෙයි.
ඒ සඳහා වන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා පියවර ගිනීම සඳහා වන අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
ඊට අදාළ කැබිනට් තීරණය
