saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6681 hours ago

LATEST

ගම්පහින් තවත් කොරෝනා ආසාදිතයින් 168ක්

calendar_today 2021 ජුලි 15 - 10:46 remove_red_eye - 579  

ගම්පහ දිස්ත්‍රික්කයෙහි (15) උදෑසන වනවිට පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 168 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

කොවිඩ් වසංගතයට එරෙහිව පූර්ණ වශයෙන් එන්නත්කරණය කළ සංචාරකයන්ට පළමු දිනයේ සිදුකරණ කොවිඩ් පරීක්ෂාවෙන් ආසාදිතයෙකු නොවන්නේ නම් නිරෝධායනයකින් තොරව රට තුළ සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

Read More

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 6462283ක් වෙයි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 16,000 ඉක්මවා ගොස් ඇත.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ ප්‍රධාන සැකකරුවෙකු තංගල්ලේදී ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගත වූ පැය විසිහතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 190 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

අද (15) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

මහජන සෞඛ්‍ය හා සමාජ ක්‍රියාමාර්ග පිළිපැදීමේ ඌණතාව සහ ප්‍රජාවන්ගේ උදාසීනත්වය වැඩිවීම මෙන්ම අඩු එන්නත් අනුපාත සහ නව ප්‍රභේද ව්‍යාප්ත වීම මෙම තත්ත්වයට හේතුව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

LTTE ත්‍රස්තවාදයෙන් පුද්ගලයන් මිය යාමට සමානව අද රිය අනතුරු ත්‍රස්තවාදයෙන් පුද්ගලයන් මිය යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

තම ප්‍රකාශය තුළින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසා සිටින්නේ, (අ) ණයවර මාර්ගයක් භාවිතා කිරීම හරහා මහජන මුදල් වැය කිරීමක් සිදු නොවන බැවින් මෙරටට වාහන ගෙන්වීම සඳහා විවෘත කළ ණයවර මාර්ගයක් මඟින් රටේ ණය බර වැඩි නොවන බවත්, ඒ නිසා (ආ) එම ණයවර මාර්ගය භාවිතයට නොගැනීමෙන් එය අපතේ යෑමක් සිදුවන බවත් වේ.

Read More

පාසල් දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපන ප්‍රවේශය වැඩි කිරීමේ අරමුණින් දුරකතන සේවා පුළුල් කිරීමට අමතරව සම්පත් මධ්‍යස්ථාන 2096 ක් රට පුරා විවෘත කරල තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරිස් මහතා පවසනවා.

Read More

චීනය සිය වයඹදිග ෂින්ජියැන් උයිගුර් ස්වයං පාලන කලාපයේ සියලුම ජනවාර්ගික කණ්ඩායම්වලට සමාන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව ධවල පත්‍රිකාවක් නිකුත් කර තිබේ.

Read More

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 465 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,453 ක්.

Read More

ජපාන LRT ව්‍යාපෘතියේ වියදම ඩොමි 1374 කණු මතින් දිවෙන අධිවේගයේ වියදම ඩොමි 1620

Read More

බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි මහජනතාව සඳහා සිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව හෙට දින සිට විහාර මහ දේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී ලබාගත හැකි බව යුද හමුදාව ප්‍රකාශ කරයි.

Read More

ඩොලර් මිලියන 185ක් (රු.කෝටි 3,700ක් පමණ) වටිනා කොකේන් ටොන් 5.4ක් කොලොම්බියාවේ බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව එරට නාවික හමුදාව පවසයි.

Read More

අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, චීනය, රුසියාව, යුරෝපා සංගමයේ තානාපතිවරු හා බ්‍රිතාන්‍ය, ඉන්දීය මහ කොමසාරිස්වරු අද (14) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූහ.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන සියලුම සේවකයින් වෙත මේ වනවිට කොරෝනා මර්දන එන්නත් ලබා දී තිබුණ ද , අද දින මෙම කළාපය තුළ සේවය කරන සේවකයින් 22 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 955 දෙනෙකු අද (14) දිනයේ පිටවගොස් ඇ​ත.

Read More

අධික ලෙස බෝවන වෛරස් ප්‍රභේද නවතම ආසාදන රැල්ලට හේතු වී ඇති අතර මිනිසුන්ට එන්නත ලබා දීමට අපොහොසත් වීම ජපානයේ ජනගහනය අවදානමට ලක්කර ඇති බව කියයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 988 දෙනෙකු අද දිනයේ වාර්තා වි තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 37ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 29,719 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙත ලිපියක් යොමු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා හා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඇතුළු ක්‍රිකට් ආයතනයේ බළධාරීන් වෙත මෙම ලිපිය යොමු කර තිබේ.

Read More

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් 07 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ආසියානු කුසලාන වොලිබෝල් තරගාවලියට සුදුසුකම් හිමිකර ගත්තේය. ඒ සඳහා මධ්‍යම ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබා ගැනීමේ තීරණාත්මක තරගයේදී උස්බෙකිස්ථාන කණ්ඩායම තරගවට 3-0 ක් ලෙසින් පහසුවෙන් පරාජයට පත් කරමිනි. එහි ලකුණු තත්වය දැක්වු‍‍‍නේ 25-23, 25-13 ක් හා 25-22 ක් ලෙසිනි. ශ්‍රී ලංකාව ආසියානු වොලිබෝල් තරගාවලියට සුදුසුකම් ලැබූ 13 වැනි අවස්ථාව මෙයයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නිවෙස් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

Read More

යල කන්නය සඳහා වි මිල දි ගැනිමට රුපියල් මිලියන 500ක මුදල් ප්‍රතිපාදන ලැබුණු බැවින් වි මිලදි ගැනිමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව වි අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා පැවසීය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මෙරට ක්‍රිකට් බලධාරීන් අතර අද (14) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල්දමා තිබේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් මේ බව සඳහන් කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.